Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
සමහර වෛරස සොයාගැනීම වැළැක්වීමට ඒවා සොයා ගැනීමට පෙර පිළි වෛරස මෘදුකාංගයට ප්රහාර එල්ල කරයි
samahara wairasa soyageneema welekweemata ewa soya geneemata pera pili wairasa mdukangayata prahara ella karayi
පරිගණක හා මෙහෙයුම් පද්ධති වඩා විශාල හා සංකීර්ණ වන විට සැගවී ඇති පැරණි තාක්ෂණික ක්රම යටත් කාලීන කිරීම හෝ අාදේශ කිරීම කළ යුතුය
pariganaka ha meheyum paddhathi wada wishala ha sankeerna wana wita segawee ethi perani thakshanika krama yatath kaleena kireema ho aadesha kireema kala yuthuya
වෛරසවලට එරෙහිව පරිගණකයක් ආරක්ෂා වීමේදී සෑම ආකාරයට ගොනු ඇතිවීමක් සදහාම විස්තර සහිත හා පැහැදිලි අවසර ලබාදීම ගොණු පද්ධති සංක්රමණය වීම ඕනෑකමින් අවධාරණය කර සිටී
wairasawalata erehiwa pariganakayak araksha weemedee sema akarayata gonu ethiweemak sadahama wisthara sahitha ha pehedili awasara labadeema gonu paddhathi sankramanaya weema onekamin awadharanaya kara sitee
ආසාදන ක්රමෝපායන් සංස්කරණය නැවත තමාගේම ආකෘතියක් තනා ගැනීම සඳහා වෛසරවලට කේත නිකුත් කිරීමේ හා මතකයට ලිවීමේ හැකියාව තිබිය යුතුය
asadana kramopayan sanskaranaya newatha thamagema akthiyak thana geneema sandaha waisarawalata ketha nikuth kireeme ha mathakayata liweeme hekiyawa thibiya yuthuya
මෙම හේතුව නිසා වෛරස නීත්යනුකූල වැඩසටහන්වල කොටසක් විය හැකි ක්රියාත්මක විය හැකි ගොනුවලට බැඳේ
mema hethuwa nisa wairasa neethyanukula wedasatahanwala kotasak wiya heki kriyathmaka wiya heki gonuwalata bende
ක්රියාකරවන්නන් ආසාදිත වැඩසටහන ක්රියාත්මක කිරීමට යත්න දැරූ විට වෛරස කේතය පළමුව ක්රියාත්මක විය හැක
kriyakarawannan asaditha wedasatahana kriyathmaka kireemata yathna deru wita wairasa kethaya palamuwa kriyathmaka wiya heka
ක්රියාත්මක වූ විට ඒවායේ හැසිරීම මත පදනම්ව වෛරස ප්රධාන වර්ග දෙකකට බෙදිය හැකිය
kriyathmaka wu wita ewaye hesireema matha padanamwa wairasa pradhana warga dekakata bediya hekiya
අනේවාසික වෛරස ක්ෂණිකවම ආසාදනය කරවිය හැකි වෙනත් සත්කාරක සොයා ඒවා ආසාදනය කර අවසානයේ ඔවුන් ආසාදනය කළ යෙදුම් වැඩසටහනට පාලනය බාරදේ
anewasika wairasa kshanikawama asadanaya karawiya heki wenath sathkaraka soya ewa asadanaya kara awasanaye owun asadanaya kala yedum wedasatahanata palanaya barade
නේවාසික වෛරස ක්රියාත්මක වීමේදී මතකයට ඇතුළත් වී පාලනය සත්කාරක වැඩසටහනට බාර දේ
newasika wairasa kriyathmaka weemedee mathakayata ethulath wee palanaya sathkaraka wedasatahanata bara de
වෛරස දිගටම ක්රියාකාරීව තිබෙන අතර වෙනත් වැඩසටහනක් හෝ මෙහෙයුම් පද්ධතිය මගින් එම ගොනුවලට ප්රවේශ වූ විට නව සත්කාරක ද අසාදනය කරනු ලබයි
wairasa digatama kriyakareewa thibena athara wenath wedasatahanak ho meheyum paddhathiya magin ema gonuwalata prawesha wu wita nawa sathkaraka da asadanaya karanu labayi
මෙහෙයුම් පද්ධති වෛරස සඳහා අනතුරට භාජනය විය හැකි අවස්ථා සංස්කරණය ජනගහනයක ජාන විවිධත්වය අඩු වීමත් සමගම එම ජන කොට්ඨායෙන් තනි රෝගයක් නැතිවී යාමේ හැකියාවක් ඇත
meheyum paddhathi wairasa sandaha anathurata bhajanaya wiya heki awastha sanskaranaya janagahanayaka jana wiwidhathwaya adu weemath samagama ema jana kottayen thani rogayak nethiwee yame hekiyawak etha
ඒ හා සමානවම ජාලයක මෘදුකාංග පද්ධතිවල විවිධත්වය වෛරසවල විනාශකාරී අරමුණු සීමා කරයි
e ha samanawama jalayaka mdukanga paddhathiwala wiwidhathwaya wairasawala winashakaree aramunu seema karayi
මෙය මයික්රොසොෆ්ට් සමාගම වැඩතල මෙහෙයුම් පද්ධති හා කාර්යාල මෙවලම් වෙළඳපොළ ආක්රමණය කළ කාලයේ විශේෂ සැලකිල්ලට භාජනය වූ දෙයකි
meya mayikreasoft samagama wedathala meheyum paddhathi ha karyala mewalam welandapola akramanaya kala kalaye wishesha selakillata bhajanaya wu deyaki
මයික්රොසොෆ්ට් මෘදුකාංග පරිශීලකයන් විශේෂයෙන් මයික්රොසොෆ්ට් අවුට් ලුක් හා ඉන්ටර්නෙට් එකස්ප්ලෝරර් වැනි වෛරස පැතිරීමේ අවදානමට විශේෂයෙන් ලක්විය
mayikrosoft mdukanga parisheelakayan wisheshayen mayikrosoft awut luk ha intarnet ekasplorar weni wairasa pethireeme awadanamata wisheshayen lakwiya
මයික්රොසොෆ්ට් මෘදුකාංග ඒවායේ වැඩතල ප්රමුඛතාව නිසා වෛරස නිර්මාණකරුවන්ගේ වැඩි අවධානයට බදුන් වන අතර වෛරස නිර්මාණකරුවන්ට ප්රයෝජන ගත හැකි වැරදි හා දුර්වල ස්ථාන බොහෝමයක් අඩංගු නිසා නිතර විවේචනයට භාජනය විය
mayikrosoft mdukanga ewaye wedathala pramukathawa nisa wairasa nirmanakaruwange wedi awadhanayata badun wana athara wairasa nirmanakaruwanta prayojana gatha heki weradi ha durwala sthana bohomayak adangu nisa nithara wiwechanayata bhajanaya wiya
සමෝධානිත හෝ සමෝධානිත නොවන මෘදුකාංග මයික්රොසොෆ්ට් ඔෆිස් වැනි හා ගොණු පද්ධතිවලට ප්රවේශ ඇති උපදේශාවලි භාෂාවකින් යුත් යෙදුම් උදාහරණ ලෙස විෂුවල් බේසික් උපෙද්ශාවලි හා ජාලකරණ විශේෂාංගවලින් යුත් යෙදුම් ද විශේෂයෙන් අනතුරට භාජනය විය හැකිය
samodhanitha ho samodhanitha nowana mdukanga mayikrosoft ofis weni ha gonu paddhathiwalata prawesha ethi upadeshawali bhashawakin yuth yedum udaharana lesa wishuwal besik upedshawali ha jalakarana wisheshangawalin yuth yedum da wisheshayen anathurata bhajanaya wiya hekiya
වින්ඩෝස් වෛරස නිර්මාණකරුවන්ගේ ප්රියතම මෙහෙයුම් පද්ධතිය වුවත් සමහරක් වෛරස වෙනත් ඒවායේ ද ක්රියාත්මක වේ
windos wairasa nirmanakaruwange priyathama meheyum paddhathiya wuwath samaharak wairasa wenath ewaye da kriyathmaka we
ෛසද්ධාන්තිකව තෙවන පන්තියේ ක්රමලේඛ ධාවනයට ඉඩදෙන ඕනෑම මෙහෙයුම් පද්ධති අනෙක්වාට වඩා ආරක්ෂිත බවින් අඩුය
aisaddhanthikawa thewana panthiye kramaleka dhawanayata idadena onema meheyum paddhathi anekwata wada arakshitha bawin aduya
යුනික්ස් මත පදනම් වූ මෙහෙයුම් පද්ධති හා වින්ඩෝස් වේදිකා මත වූ යෙදුම් ඒවායේ පරිශීලකයන්ට ක්රියාත්මක විය හැකි දේ ක්රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ ඔවුන්ගේම වෙළුම්වල ඔවුන්ගේම ආරක්ෂිත ඉඩෙහි පමණි
yuniks matha padanam wu meheyum paddhathi ha windos wedika matha wu yedum ewaye parisheelakayanta kriyathmaka wiya heki de kriyathmaka kireemata ida denne owungema welumwala owungema arakshitha idehi pamani
අන්තර්ජාලය මත පදනම් වූ පර්යේෂණයක් පෙන්වා දුන්නේ වෛරසයක් බාගත කිරීමට පුද්ගලයන් කැමැත්තෙන්ම විශේෂ බොත්තම් එබූ අවස්ථා ඇති බවයි
antharjalaya matha padanam wu paryeshanayak penwa dunne wairasayak bagatha kireemata pudgalayan kemeththenma wishesha boththam ebu awastha ethi bawayi
සෙක්යූ නම් ආරක්ෂක අංශයක් වසර භාගයක් පුරාවට ගූගල් ඇඩ්වෙයාර් හි ඔබේ පරිගණකය වෛරසවලින් නිදහස් ද මෙතැනින් එය ආසාදනය කර ගන්න යනුවෙන් ප්රචාරක වැඩ සටහනක් ක්රියාත්මක කරන ලදී
sekyu nam arakshaka anshayak wasara bhagayak purawata gugal edweyar hi obe pariganakaya wairasawalin nidahas da methenin eya asadanaya kara ganna yanuwen pracharaka weda satahanak kriyathmaka karana ladee
ප්රතිඵලය වූයේ දෙනෙක් ඒ මත ක්ලික් කිරීමයි
prathipalaya wuye denek e matha klik kireemayi
දී ඉලක්ක කළ වෛරස තිබුණේ සාපේක්ෂව අඩු ප්රමාණයකි
dee ilakka kala wairasa thibune sapekshawa adu pramanayaki
යුනික්ස් පදනම් වූ ගොණු පද්ධතියකින් හා කර්නලයකින් යුත් ක්ලැසික් ලෙස හඳුන්වන පැරණි ඇපල් මෙහෙයුම් පද්ධති සඳහා ඇති වෛරස ගණන ප්රභවය අනුව වෙනස් වේ
yuniks padanam wu gonu paddhathiyakin ha karnalayakin yuth klesik lesa handunwana perani epal meheyum paddhathi sandaha ethi wairasa ganana prabhawaya anuwa wenas we
ඇපල් දන්නා වෛරස ක් පමණක් ඇති බව ප්රකාශ කරන අතර ස්වාධීන ප්රභව වෛරස ක් පමණ ඇති බව ප්රකාශ කරයි
epal danna wairasa k pamanak ethi bawa prakasha karana athara swadheena prabhawa wairasa k pamana ethi bawa prakasha karayi
මැක් මෙහෙයුම් පද්ධති වෛරසවල අවධානයට අඩුවෙන් ලක්වන බව පැවසිය හැක
mek meheyum paddhathi wairasawala awadhanayata aduwen lakwana bawa pewasiya heka
ඒ අඩු වෙළඳපොළ කොටස් නිසා මැක් සඳහා නිර්මාණය කරන ලද වෛරසයකට ආසාදනය කළ හැක්කේ අඩු පරිගණක ප්රමාණයන් නිසාය
e adu welandapola kotas nisa mek sandaha nirmanaya karana lada wairasayakata asadanaya kala hekke adu pariganaka pramanayan nisaya
උත්සාහයේ ඵලය අඩු වෙයි මැක් හා වින්ඩෝස් අතර වෛරසවලට භාජනය වීමේ හැකියාවේ වෙනස ප්රධාන වෙළඳ සාධකයක් වී ඇති අතර ඇපල් සමාගම ඔවුන්ගේ ගෙට් අ මැක් ප්රචාරණයේ දී එය යොදා ගනී
uthsahaye palaya adu weyi mek ha windos athara wairasawalata bhajanaya weeme hekiyawe wenasa pradhana welanda sadhakayak wee ethi athara epal samagama owunge get a mek pracharanaye dee eya yoda ganee
එය කියා සිටින්නේ මැක් මෙහෙයුම් පද්ධතිවල ද මයික්රොසොෆ්ට් වින්ඩෝස් හි මෙන්ම ආරක්ෂක ගැටළු තිබූ නමුත් ඒවා සාර්ථකව භාවිතා කිරීමට කිසිවෙකු සමත් වී නැති බවයි
eya kiya sitinne mek meheyum paddhathiwala da mayikrosoft windos hi menma arakshaka getalu thibu namuth ewa sarthakawa bhawitha kireemata kisiweku samath wee nethi bawayi
වින්ඩෝස් හා යුනික්ස් හි සමාන උපෙද්ශාවලි කිරීමේ හැකියාව ඇත
windos ha yuniks hi samana upedshawali kireeme hekiyawa etha
නමුත් යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට සාමාන්ය පරිශීලකයන්ට ඉඩ නොදෙන අතර වින්ඩෝස් හා වැනි පැරණි වින්ඩෝස් පිටපත්වල එසේ නොවේ
namuth yuniks meheyum paddhathiye wenaskam sidukireemata samanya parisheelakayanta ida nodena athara windos ha weni perani windos pitapathwala ese nowe
දී බ්ලිස් ලෙස හැඳින්වූ ලිනක්ස් සඳහා වූ වෛරසයක් නිකුත් වීමත් සමගම යුනික්ස් වැනි පද්ධති ද වින්ඩෝස් මෙන්ම වෛරසවල ගොදුරක් බවට පත්විය හැකි බවට අනතුරු හැඟවීය
dee blis lesa hendinwu linaks sandaha wu wairasayak nikuth weemath samagama yuniks weni paddhathi da windos menma wairasawala godurak bawata pathwiya heki bawata anathuru hengaweeya
බ්ලිස් ක්රියාත්මක වීමට පරිශීලකයා විසින් එය එයම ක්රියාත්මක කළ යුතු අතර එමනිසා එය ට්රෝජනයකි
blis kriyathmaka weemata parisheelakaya wisin eya eyama kriyathmaka kala yuthu athara emanisa eya trojanayaki
එමගින් ආසාදනය කළ හැක්කේ පරිශීලකයාට නවීකරණය සදහා ප්රවේශය ඇති ක්රමලේඛ පමණි
emagin asadanaya kala hekke parisheelakayata naweekaranaya sadaha praweshaya ethi kramaleka pamani
වින්ඩෝස් පරිශීලකයන් මෙන් නොව යුනික්ස් පරිශීලකයන් ක්රමලේඛයක් ස්ථාපනය කිරීමට හෝ මෘදුකාංගයක් වින්යාස කිරීමට හැර පරිපාලක ලෙස පුරන්නේ නැත
windos parisheelakayan men nowa yuniks parisheelakayan kramalekayak sthapanaya kireemata ho mdukangayak winyasa kireemata hera paripalaka lesa puranne netha
එහි ප්රතිඵලයක් ලෙස පරිශීලකයා වෛරසයක් ක්රියාත්මක කළද එයට මෙහෙයුම් පද්ධතියට හානි කළ නොහැක
ehi prathipalayak lesa parisheelakaya wairasayak kriyathmaka kalada eyata meheyum paddhathiyata hani kala noheka
බ්ලිස් වෛරසය විශාල ලෙස නොපැතිරුණු අතර ප්රධාන වශයෙන් පර්යේෂණ කුතුහලයක් ලෙස පැවතුණි
blis wairasaya wishala lesa nopethirunu athara pradhana washayen paryeshana kuthuhalayak lesa pewathuni
එහි නිර්මාතෘ පසුව එහි කේත යූස් නෙට් වෙත තැපැල් කළ අතර එමගින් පර්යේෂකයන්ට එය ක්රියා කළ අකාරය බලා ගැනීමට හැකි විය
ehi nirmath pasuwa ehi ketha yus net wetha thepel kala athara emagin paryeshakayanta eya kriya kala akaraya bala geneemata heki wiya
වෛරස් වර්ග සංස්කරණය සංස්කරණය දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස
wairas warga sanskaranaya sanskaranaya dda thetiye ho wenath daththa gabada kireeme madhyayaka arambhaka kotas wala pethirena wairasa
සංස්කරණය වලදි වැඩසටනක් ආරම්භ කරනුයේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි
sanskaranaya waladi wedasatanak arambha karanuye ema wedasatane nama kelinma thiraya matha satahan kireemeni
උදා
uda
එක ධාවනය කිරීමට කියා හෝ
eka dhawanaya kireemata kiya ho
ලෙස ටයිප් කල යුතුය
lesa tayip kala yuthuya
පරිශීලකයා බොහෝ විට පළමු ක්රමය අනුගමනය කරයි
parisheelakaya boho wita palamu kramaya anugamanaya karayi
නමුත් පරිගණකයේ
namuth pariganakaye
නමි එකත් තිබුනොත් වැඩ කරන්නේ
nami ekath thibunoth weda karanne
වැඩසටහනයි
wedasatahanayi
ඔබ මත වැඩ වැඩටහනක නමක් දිගුවක් නොමැතිව ධාවනය කරන විට පළමුව මගින්
oba matha weda wedatahanaka namak diguwak nomethiwa dhawanaya karana wita palamuwa magin
ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි
akaraye wedatahanak ethdeyi soyayi
පසුව
pasuwa
හා ඉන් පසුව
ha in pasuwa
ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි
akaraye wedatahanak athdeyi soyayi
ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි
in hamuwana palamu wedasatahana dhawanaya karayi
මෙම ගුණාංගය ප්රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත
mema gunangaya prayojanayata gena mema wargaye wairasa nirmanaya kara etha
වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති
wairasaya magin denata pariganakaye ethi
ආකාරයේ ගොනු සඳහා
akaraye gonu sandaha
ආකාරයේ ගොනු සාදයි
akaraye gonu sadayi
ඒවා තුළ වෛරස තැන්පත් කරයි
ewa thula wairasa thenpath karayi
ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසුව වෛරසය
e nisa palamuwa wairasaya dhawanaya wee pasuwa wairasaya
ගොනුව ධාවනය කරවයි
gonuwa dhawanaya karawayi
මේ ආකාරයට පැතිරීම සිදුකරයි
me akarayata pethireema sidukarayi
සංස්කරණය විද්යුත් තැපෑල මාර්ගයෙන් පැතිරෙන් වෛරස
sanskaranaya widyuth thepela margayen pethiren wairasa
සාමාන්යයෙන් මෙම වෛරස ස්වයංක්රීයව ලිපින එකතුවේ ඇති අනෙකුත් විද්යුත් තැපැල් ලිපිනයන්ටද වෛරසය තැපැල් කර යවමින් පැතිරෙයි
samanyayen mema wairasa swayankreeyawa lipina ekathuwe ethi anekuth widyuth thepel lipinayantada wairasaya thepel kara yawamin pethireyi
සංස්කරණය පරිගණකයේ කිසියම් ක්රියාවක් හා අනුබද්දව ප්රතිචාර දක්වයි
sanskaranaya pariganakaye kisiyam kriyawak ha anubaddawa prathichara dakwayi
උදා ගොනු මකා දැමීමේදී මුද්රිත පිටපත් ලබා ගැනීමේදී මෙම වෛරස නියමත කාලයකට අනුව ප්රතිචාර දක්වයි නම් එයට කියා කියයි
uda gonu maka demeemedee mudritha pitapath laba geneemedee mema wairasa niyamatha kalayakata anuwa prathichara dakwayi nam eyata kiya kiyayi
සංස්කරණය පැකේජයන් හී භාවිතා වන නියෝග එකලස මාර්ගයෙන් පැතිරෙයි
sanskaranaya pekejayan hee bhawitha wana niyoga ekalasa margayen pethireyi
සංස්කරණය මෙම වැඩ සටහන් සත්යය වශයෙන්ම වෛරස නොවූවත් සිදුවන හානිය ගැන සලකා වෛරස සේ වර්ග කරයි
sanskaranaya mema weda satahan sathyaya washayenma wairasa nowuwath siduwana haniya gena salaka wairasa se warga karayi
සංස්කරණය පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම
sanskaranaya pitathin wena weda satahanak men peneesita pariganakayata anawasara pudigalayanta ethulu weemata selesweema pariganakaye ethi daththa pitastharayanta labadeema
සංස්කරණය පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්
sanskaranaya pariganaka jala haraha parisheelakayata kisidu denum deemakin thorawa pethirona wairasa wargayak
බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි
bohowita ilakka pariganakiye daththa winasha kireema ho dushitha kireema sidu karayi
මැත කාලයේ වාර්තා වු හානිකර පරිගණක වෛරස වර්ග සංස්කරණය
metha kalaye wartha wu hanikara pariganaka wairasa warga sanskaranaya
මෙම ලිපිය හෝ ලිපි කොටස පරිගණක වෛරස සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය
mema lipiya ho lipi kotasa pariganaka wairasa samagin ekabaddha kireemata yojithaya
සංවාදය නැවත තමාගේම ආකෘතියක් තනා ගැනීම සඳහා වෛසරවලට කේත නිකුත් කිරීමේ හා මතකයට ලිවීමේ හැකියාව තිබිය යුතුය
sanwadaya newatha thamagema akthiyak thana geneema sandaha waisarawalata ketha nikuth kireeme ha mathakayata liweeme hekiyawa thibiya yuthuya
මෙම හේතුව නිසා වෛරස නීත්යනුකූල වැඩසටහන්වල කොටසක් විය හැකි ක්රියාත්මක විය හැකි ගොනුවලට බැඳේ
mema hethuwa nisa wairasa neethyanukula wedasatahanwala kotasak wiya heki kriyathmaka wiya heki gonuwalata bende
ක්රියාකරවන්නන් ආසාදිත වැඩසටහන ක්රියාත්මක කිරීමට යත්න දැරූ විට වෛරස කේතය පළමුව ක්රියාත්මක විය හැක
kriyakarawannan asaditha wedasatahana kriyathmaka kireemata yathna deru wita wairasa kethaya palamuwa kriyathmaka wiya heka
ක්රියාත්මක වූ විට ඒවායේ හැසිරීම මත පදනම්ව වෛරස ප්රධාන වර්ග දෙකකට බෙදිය හැකිය
kriyathmaka wu wita ewaye hesireema matha padanamwa wairasa pradhana warga dekakata bediya hekiya
අනේවාසික වෛරස ක්ෂණිකවම ආසාදනය කරවිය හැකි වෙනත් සත්කාරක සොයා ඒවා ආසාදනය කර අවසානයේ ඔවුන් ආසාදනය කළ යෙදුම් වැඩසටහනට පාලනය බාරදේ
anewasika wairasa kshanikawama asadanaya karawiya heki wenath sathkaraka soya ewa asadanaya kara awasanaye owun asadanaya kala yedum wedasatahanata palanaya barade
නේවාසික වෛරස ක්රියාත්මක වීමේදී මතකයට ඇතුළත් වී පාලනය සත්කාරක වැඩසටහනට බාර දේ
newasika wairasa kriyathmaka weemedee mathakayata ethulath wee palanaya sathkaraka wedasatahanata bara de
වෛරස දිගටම ක්රියාකාරීව තිබෙන අතර වෙනත් වැඩසටහනක් හෝ මෙහෙයුම් පද්ධතිය මගින් එම ගොනුවලට ප්රවේශ වූ විට නව සත්කාරක ද අසාදනය කරනු ලබයි
wairasa digatama kriyakareewa thibena athara wenath wedasatahanak ho meheyum paddhathiya magin ema gonuwalata prawesha wu wita nawa sathkaraka da asadanaya karanu labayi
සංස්කරණය
sanskaranaya
පරිගණක වෛරස
pariganaka wairasa
සංවාදය පරිගණක වෛරසයක් මගින් ආසාදනය වූ විට සම්පූර්ණයෙන්ම මෙහෙයුම් පද්ධතිය ප්රතිස්ථාපනය කිරීමෙන් තොරව දිගින් දිගටම පරිගණකය භාවිතය අනාරක්ෂිතය
sanwadaya pariganaka wairasayak magin asadanaya wu wita sampurnayenma meheyum paddhathiya prathisthapanaya kireemen thorawa digin digatama pariganakaya bhawithaya anarakshithaya
කෙසේ නමුත් පරිගණකයක වෛරසයක් ඇතුල් වූ විට ඉවත් කළ හැකි ක්රම බොහොමයකි
kese namuth pariganakayaka wairasayak ethul wu wita iwath kala heki krama bohomayaki
ක්රියාමාර්ගය පදනම් වන්නේ වෛරසයේ වර්ගය මතය
kriyamargaya padanam wanne wairasaye wargaya mathaya
සංස්කරණය
sanskaranaya
වෛරස ඉවත් කිරීමමේ තවත් ක්රමයක් නම් මෙහෙයුම් පද්ධතිය පද්ධතිය ප්රතිස්ථාපනය කිරීමයි
wairasa iwath kireemame thawath kramayak nam meheyum paddhathiya paddhathiya prathisthapanaya kireemayi
එහිදී මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන දෘඩ තැටි කොටස ෆෝමැට්කර ස්ථාපනය කිරීම හෝ ක්රමවත් මෙහෙයුම් පද්ධති රක්ෂිත අනුරුවක් ස්ථාපනය කිරීම සිදු කළ හැක
ehidee meheyum paddhathiya sthapanaya karana dda theti kotasa fometkara sthapanaya kireema ho kramawath meheyum paddhathi rakshitha anuruwak sthapanaya kireema sidu kala heka
මෙම ක්රමය සිදු කිරීමට පහසු වීම විවිධ වෛරස වර්ග සෙවීමට වඩා වේගවත් වීම සියලුම විනාශකාරී මෘදුකාංග ඉවත් වීම ආදී ප්රයෝජන ඇත
mema kramaya sidu kireemata pahasu weema wiwidha wairasa warga seweemata wada wegawath weema siyaluma winashakaree mdukanga iwath weema adee prayojana etha
අවධි ලෙස මෙහෙයුම් පද්ධතිය මෙන්ම අනෙකුත් සියලුම මෘදුකාංග ප්රතිස්ථාපනය කිරීමට සිදුවීම දැක්විය හැකිය
awadhi lesa meheyum paddhathiya menma anekuth siyaluma mdukanga prathisthapanaya kireemata siduweema dekwiya hekiya
පරිශීලන තොරතුරු ලයිව් සිකන් මගින් පරිගණකය ඇරඹීමෙන් දෘඩ තැටිය වෙනත් පරිගණකයකට සම්බන්ධකර එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියෙන් ඇරඹීමෙන් රක්ෂා කරගත හැක
parisheelana thorathuru layiw sikan magin pariganakaya erambeemen dda thetiya wenath pariganakayakata sambandhakara ema pariganakaye meheyum paddhathiyen erambeemen raksha karagatha heka
සංස්කරණය
sanskaranaya
වින්ඩොස් මී වින්ඩෝස් හා වින්ඩොස් විස්ටාහි එක් හැකියාවක් වන්නේ පද්ධතිය නැවත පිහිටුම් යන මෙවලමයි
windos mee windos ha windos wistahi ek hekiyawak wanne paddhathiya newatha pihitum yana mewalamayi
එමගින් රෙජිස්ටර හා වැදගත් ගොනු කලින් දිනක පිරික්සුම් ස්ථානවලට නැවත පිහිටු වීම සිදු කරයි
emagin rejistara ha wedagath gonu kalin dinaka piriksum sthanawalata newatha pihitu weema sidu karayi
ඇතැම් වෛරස මඟින් පරිගණකය ප්රතිචාර දැක්වීමකින් තොරව සිරකර තැබු විට පරිගණකය බලෙන් නැවත පණ ගැන්වීම මඟින් එහි එදින දවසේ නැවත පිහිටුම් ස්ථානයට හානි පැමිණිය හැක
ethem wairasa mangin pariganakaya prathichara dekweemakin thorawa sirakara thebu wita pariganakaya balen newatha pana genweema mangin ehi edina dawase newatha pihitum sthanayata hani peminiya heka
නමුත් ඊට කලින් දිනවල පිහිටුම් ලක්ෂ්යවලට ඉන් සිදුවිය හැකි බලපෑම අඩුය
namuth eeta kalin dinawala pihitum lakshyawalata in siduwiya heki balapema aduya
කෙසේ නමුත් සමහර වෛරස පද්ධති නැවත පිහිටුවීම ක්රියා විරහිත කරවන අතර කාර්ය කළමණාකාරකය හා විධාන පේරකය වැනි වැදගත් මෙවලම්ද අක්රීය කරයි
kese namuth samahara wairasa paddhathi newatha pihituweema kriya wirahitha karawana athara karya kalamanakarakaya ha widhana perakaya weni wedagath mewalamda akreeya karayi
සියාඩො එවැනි වෛරසයකට නිදසුනකි
siyado eweni wairasayakata nidasunaki
විවිධ හේතු නිසා සීමා කරන ලද පරිශීලකයන් සදහා එවැනි මෙවලම් අක්රීය කිරීමට පරිපාලකට හැකියාව තිබේ
wiwidha hethu nisa seema karana lada parisheelakayan sadaha eweni mewalam akreeya kireemata paripalakata hekiyawa thibe
වෛරස රෙජිස්ටර් නවීකරණය කරන්නේ මේ දෙයම කිරීමටය
wairasa rejistar naweekaranaya karanne me deyama kireemataya
නමුත් පරිපාලක පරිගණකය භාවිතා කරන විට සියලු පරිශීලකයන්ට මෙවලම්වලට ඇතුල් වීම අවහිර කර ඇති හෙයින් ඉහත කී දෙය සිදු නොවෙයි
namuth paripalaka pariganakaya bhawitha karana wita siyalu parisheelakayanta mewalamwalata ethul weema awahira kara ethi heyin ihatha kee deya sidu noweyi