Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
යනු විශුවල් බේසික්
yanu wishuwal besik
සහ
saha
භාවිතා කර තැනූ වැඩසටහන් ධාවනය කිරීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට එකතු කල හැකි කුඩා ගොනුවකි
bhawitha kara thenu wedasatahan dhawanaya kireema sandaha windos meheyum paddhathiyata ekathu kala heki kuda gonuwaki
මෘදුකාංග වැඩසටහන් සහ සංස්කරණය යනු පරිගනක වැඩසටහනක් හෝ කිහිපයක් තවත් වැඩසටහනක් එහි ක්රියාකාරීත්වයට දායක කරගැනීමයි
mdukanga wedasatahan saha sanskaranaya yanu pariganaka wedasatahanak ho kihipayak thawath wedasatahanak ehi kriyakareethwayata dayaka karageneemayi
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ය එක් පුද්ගලයෙකු විසින් ලියා ඇති විට වෙනත් අයෙකුට එය තමාගේ වැඩසටහනකට බද්ධ කරගත හැකි වීමයි
mehi ethi wisheshathwaya wanne mema ya ek pudgalayeku wisin liya ethi wita wenath ayekuta eya thamage wedasatahanakata baddha karagatha heki weemayi
එම නිසා භාවිතය පරිගනක වැඩසටහන්කරනය පහසු කරයි එකම කාර්යය සඳහා නැවත නැවත එකම කේත කොටස ලිවීම වලකා කාලයත් ශ්රමයත් ඉතිරි කරයි
ema nisa bhawithaya pariganaka wedasatahankaranaya pahasu karayi ekama karyaya sandaha newatha newatha ekama ketha kotasa liweema walaka kalayath shramayath ithiri karayi
ද බලන්න සංස්කරණය බලපත්රය සංස්කරණය බලපත්රලාභී පරිසරයක් තුළ මෘදුකාංගය භාවිතා කිරීමේ අයිතිය භාවිතා කරන්නාට මෘදුකාංග බලපත්රය මගින් ලබා දේ
da balanna sanskaranaya balapathraya sanskaranaya balapathralabhee parisarayak thula mdukangaya bhawitha kireeme ayithiya bhawitha karannata mdukanga balapathraya magin laba de
සමහර මෘදුකාංගවල බලපත්රය පැමිණෙන්නේ අදාල එකතුව මිළ දී ගැනීමෙන් පසුව වන අතර සමහර දෘඪාංග හා බැදී එන මුල්ම උපාංග බලපත්රය සමග බලපත්රය හිමි වේ
samahara mdukangawala balapathraya peminenne adala ekathuwa mila dee geneemen pasuwa wana athara samahara ddanga ha bedee ena mulma upanga balapathraya samaga balapathraya himi we
අනෙක් මෘදුකාංග නිදහස් මෘදුකාංග බලපත්ර සේ ලබන්නාට එය වෙනස් කිරීමට හා නැවත බෙදා හැරීම සඳහා අවසර දෙමින් නිකුත් කෙරේ
anek mdukanga nidahas mdukanga balapathra se labannata eya wenas kireemata ha newatha beda hereema sandaha awasara demin nikuth kere
මෘදුකාංග බොහෝ විට නිදහස් මෘදුකාංග හෝ සීමිත මෘදුකාංග ආකාරයෙන් දැකිය හැක
mdukanga boho wita nidahas mdukanga ho seemitha mdukanga akarayen dekiya heka
බලපත්ර කළමණාකරණය ද බලන්න
balapathra kalamanakaranaya da balanna
මෘදුකාංග භාවිත කරන්නන් සදහා සාරධර්ම සහ අයිතීන් සංස්කරණය සමාජයේ අළුත් පාර්ශවයක් ලෙස මෘදුකාංග භාවිතා කරන්නන් සදහා තිබිය යුතු අයිතීන් යන අදහස වඩා වර්ධනය වූවක් නොවේ
mdukanga bhawitha karannan sadaha saradharma saha ayitheen sanskaranaya samajaye aluth parshawayak lesa mdukanga bhawitha karannan sadaha thibiya yuthu ayitheen yana adahasa wada wardhanaya wuwak nowe
නිදහස් මෘදුකාංග සමාජය වැනි ඇතැමෙක් තමන් භාවිත කරන මෘදුකාංග නවීකරණය හා නැවත බෙදාහැරීමේ අයිතිය මෘදුකාංග භාවිත කරන්නන්ට තිබිය යුතුය යයි විශ්වාස කරයි
nidahas mdukanga samajaya weni ethemek thaman bhawitha karana mdukanga naweekaranaya ha newatha bedahereeme ayithiya mdukanga bhawitha karannanta thibiya yuthuya yayi wishwasa karayi
එක් එක් පුද්ගලයාට තම පරිගණකය පාලනය කිරීමට මෙම අයිතීන් අත්යවශ්ය බවත් එමගින් සියලු දෙනාට සහයෝගයෙන් ඔවුන් තෝරාගන්නා පරිදි සමාජයක් ලෙස එකට වැඩ කිරීම හා මෘදුකාංගයෙහි වර්ධනය වන දිශාව පාලනය කිරීමට හැකියි ලෙස ඔවුන් වාද කරති
ek ek pudgalayata thama pariganakaya palanaya kireemata mema ayitheen athyawashya bawath emagin siyalu denata sahayogayen owun thoraganna paridi samajayak lesa ekata weda kireema ha mdukangayehi wardhanaya wana dishawa palanaya kireemata hekiyi lesa owun wada karathi
අනෙක් පාර්ශවය මෘදුකාංග භාවිතා කරන්නන්ට ලැබිය යුතු අයිතීන් මෘදුකාංග නිර්මාණකරුවන් තීරණය කළ යුතු යයි විශ්වාස කරයි
anek parshawaya mdukanga bhawitha karannanta lebiya yuthu ayitheen mdukanga nirmanakaruwan theeranaya kala yuthu yayi wishwasa karayi
වර්ග සංස්කරණය පද්ධති මෘදුකාංග වැඩ සටහන් සම්පාදන මෘදුකාංග හා යෙදුම් මෘදුකාංග ලෙස ප්රායෝගික පරිගණක පද්ධති ප්රධාන පන්ති තුනකට මෘදුකාංග පද්ධති වෙන් කරයි
warga sanskaranaya paddhathi mdukanga weda satahan sampadana mdukanga ha yedum mdukanga lesa prayogika pariganaka paddhathi pradhana panthi thunakata mdukanga paddhathi wen karayi
මෙම වර්ගීකරණයේ මතභේදකාරී වාගේම බොහෝවිට නොපැහැදිලිය
mema wargeekaranaye mathabhedakaree wagema bohowita nopehediliya
පද්ධති මෘදුකාංග පරිගණක දෘඪාංග හා පරිගණක පද්ධති ධාවනයට උදව් කරයි
paddhathi mdukanga pariganaka ddanga ha pariganaka paddhathi dhawanayata udaw karayi
එහි මෙහෙයුම් පද්ධති උපකරණ ධාවක දෝෂ විනිශ්චය පිළිබද උපකරණ මෙහෙයන් කවුළුමය පද්ධති ප්රයෝජනවත් සේවාවන් හා තවත් දේ අඩංගුය
ehi meheyum paddhathi upakarana dhawaka dosha winishchaya pilibada upakarana meheyan kawulumaya paddhathi prayojanawath sewawan ha thawath de adanguya
පද්ධති මෘදුකාංග හි අරමුණ හැකිතාක් දුර සුවිශේෂ භාවිත කළ පරිගණක සංකීර්ණයේ විස්තරය විශේෂයෙන් මතකය හා අනෙකුත් දෘඪාංගවල ලක්ෂණ අමතර උපාංග සන්නිවේදනයන් මුද්රණ යන්ත්රයන් කියවන්නන් විදහා පෙන්වීම් යතුරු පුවරු හා තවත් දෑ වැනි කාර්යය ක්රම සම්පාදකට පරිවහණය කිරීමයි
paddhathi mdukanga hi aramuna hekithak dura suwishesha bhawitha kala pariganaka sankeernaye wistharaya wisheshayen mathakaya ha anekuth ddangawala lakshana amathara upanga sanniwedanayan mudrana yanthrayan kiyawannan widaha penweem yathuru puwaru ha thawath de weni karyaya krama sampadakata pariwahanaya kireemayi
ක්රම සම්පාදන මෘදුකාංග සාමාන්යයෙන් ඉතා පහසු ආකාරයට වෙනස් පරිගණක භාෂා භාවිතා කරමින් පරිගණක වැඩ සටහන් හා මෘදුකාංග ලිවීමට ක්රම සම්පාදකට සහාය දැක්වීමට මෙවලම් සපයයි
krama sampadana mdukanga samanyayen itha pahasu akarayata wenas pariganaka bhasha bhawitha karamin pariganaka weda satahan ha mdukanga liweemata krama sampadakata sahaya dekweemata mewalam sapayayi
මෙවලම් පාඨ සංස්කාරකයන් සංග්රාහකයන් පරිවර්තකයන් බන්ධකයන් නිදොස්කරුවන් හා තවත් දෑ අඩංගුය
mewalam pata sanskarakayan sangrahakayan pariwarthakayan bandhakayan nidoskaruwan ha thawath de adanguya
සමෝධානය කළ සංවර්ධන පරිසරයක් එම මෙවලම් මෘදුකාංග පොදියකට ඒකාබද්ධ කරන අතර ක්රම සම්පාදක හට සම්පාදනය කිරීමට පරිවර්තනය කිරීමට නිදොස් කිරීමට අංශු මාත්රණයට හා වෙනත් දෑ සදහා ගුණාකාර විධාන ටයිප් කිරීම ලිවීම අවශ්ය නොවේ
samodhanaya kala sanwardhana parisarayak ema mewalam mdukanga podiyakata ekabaddha karana athara krama sampadaka hata sampadanaya kireemata pariwarthanaya kireemata nidos kireemata anshu mathranayata ha wenath de sadaha gunakara widhana tayip kireema liweema awashya nowe
මක්නිසාදයත් සාමාන්යයෙන් දියුණු කළ ග්රාසිකාකාර පරිශීලක අතුරු මුහුණත තිබේ
maknisadayath samanyayen diyunu kala grasikakara parisheelaka athuru muhunatha thibe
යෙදුම් මෘදුකාංග අවසන් පරිශීලකයාහට විශේෂ පරිගණක නොවන ආශ්රීත මෙහෙයන් එකක් හෝ කිහිපයක් ඉටු කිරීමට ඉඩ සලසයි
yedum mdukanga awasan parisheelakayahata wishesha pariganaka nowana ashreetha meheyan ekak ho kihipayak itu kireemata ida salasayi
නියමානුකූල යෙදීම් කර්මාන්ත ශාලා ස්වයංක්රීයකරණය ව්යාපාරික මෘදුකාංග අධ්යාපනික මෘදුකාංග ඹෟෂධීය මෘදුකාංග වෛද්ය මෘදුකාංග පරිගණක දත්ත ගබඩා සහ පරිගණක ක්රීඩා අඩංගු වේ
niyamanukula yedeem karmantha shala swayankreeyakaranaya wyaparika mdukanga adhyapanika mdukanga mbaushadheeya mdukanga waidya mdukanga pariganaka daththa gabada saha pariganaka kreeda adangu we
යෙදුම් මෘදුකාංග විශාලතම භාවිතා කරන්නන් ව්යාපාරිකයන් වුව ද සෑම අතින්ම පාහේ යෙදුම් මෘදුකාංග ආකාරයක් මිනිස් ක්රියාකාරකම් ඇති සෑම ක්ෂේත්රයකම භාවිතා කරයි
yedum mdukanga wishalathama bhawitha karannan wyaparikayan wuwa da sema athinma pahe yedum mdukanga akarayak minis kriyakarakam ethi sema kshethrayakama bhawitha karayi
ලේයර සංස්කරණය සිට අද දක්වා යෙදුම් මෘදුකාංග බහුල වශයෙන් විකිණි ඇත
leyara sanskaranaya sita ada dakwa yedum mdukanga bahula washayen wikini etha
යමක් පරිශීලනය කර්නා බොහෝ විට එහි සම්පාදකයට වඩා වෙනස් ලෙස එය දකියි
yamak parisheelanaya karna boho wita ehi sampadakayata wada wenas lesa eya dakiyi
පොදු කාරය පරිගණක නිහිත පද්ධති ප්රතිඝම පරිගණක සුපිරි පරිගණක ආදිය නොව භාවිතා කරන්නන් සාමාන්යයෙන් මෘදුකාංගයක පදනම් වේදිකාව යෙදුම හා පරිශිලක ලෙස ස්ථර ක් ක්රියාත්ක වන බව හදුනා ගෙන ඇත
podu karaya pariganaka nihitha paddhathi prathighama pariganaka supiri pariganaka adiya nowa bhawitha karannan samanyayen mdukangayaka padanam wedikawa yeduma ha parishilaka lesa sthara k kriyathka wana bawa haduna gena etha
පදනම් මෘදුකාංග මෙයට ස්ථිරාංග උපක්රම ධාවක මෙහෙයුම් පද්ධති හා නිශ්චිතවම ග්රැපිකරෑපී අතුරැ මුහුණක් අඩංගු වේ
padanam mdukanga meyata sthiranga upakrama dhawaka meheyum paddhathi ha nishchithawama grepikarepee athure muhunak adangu we
එක්ව කැටි ක මෙය පරිශිලකය පරිගණකය හා එයට අදාළ අනෙකුත් උපකරණ සමග අන්තර් ක්රියා කිරීමට මග පාදයි
ekwa keti ka meya parishilakaya pariganakaya ha eyata adala anekuth upakarana samaga anthar kriya kireemata maga padayi
මෙම මෘදුකාංග බොහෝ විට පරිගණකයන් සමග ලබාදේ
mema mdukanga boho wita pariganakayan samaga labade
පෞද්ගලික පරිගණක ඔබට සාමානයෙන් පදනම් මෘදුකාංගයක් වෙස් කළ හැක
paudgalika pariganaka obata samanayen padanam mdukangayak wes kala heka
යෙදුම් මෘදුකාංග බොහෝ විට පුද්ගලයන් මෘදුකාංගයක් කියු පමණින් හිතේ මවා ගන්නේ යෙදුම් මෘදුකාංගයනකි
yedum mdukanga boho wita pudgalayan mdukangayak kiyu pamanin hithe mawa ganne yedum mdukangayanaki
පැහැදිලි උදාහරණ ලෙස සහ විඩියෝ ක්රීඩා දැක්විය හැක
pehedili udaharana lesa saha widiyo kreeda dekwiya heka
යෙදුම් මෘදුකාංගයක් බොහෝ විට වෙමම පරිගණක දෘඪාංග වලට පරිබාහිරව මිලදි ගත හැක
yedum mdukangayak boho wita wemama pariganaka ddanga walata paribahirawa miladi gatha heka
සමහර අවස්ථාවල පරිගණකයන් සමගම මේවා ලබා දෙන අතර එහෙත් ස්වාධිනව ක්රියාත්මික වන සෙසු වේ
samahara awasthawala pariganakayan samagama mewa laba dena athara eheth swadhinawa kriyathmika wana sesu we
එසේම හැමවිටම වගේ මෙහෙයුම් පද්ධතියෙන් සවාධීනව මේවා ක්රියාත්මක වන නමුත්ඒවා පාදන්නේවිශේෂිත පදනමක් මුල් කරගෙනය බොහෝ අය සම්පාදක පරිගණක දත්ත ගබඩා සහ අනෙකුත් පද්ධති මෘදුකාංග සලකන්නේ යෙදුම් ලෙසය පිරිශීලක මෘදුකාංග පරිශීලක මෘදුකාංග පරිගණක පද්ධතිවට එය පරිශිලනය කරන්නගේ සකස්න විද්යාත්මක නිරෑපණය සහ චිත්රක හා සජීවිකරණය සදහා පිටපත් මෙම ගණයට වැට්
esema hemawitama wage meheyum paddhathiyen sawadheenawa mewa kriyathmaka wana namuthewa padannewisheshitha padanamak mul karagenaya boho aya sampadaka pariganaka daththa gabada saha anekuth paddhathi mdukanga salakanne yedum lesaya pirisheelaka mdukanga parisheelaka mdukanga pariganaka paddhathiwata eya parishilanaya karannage sakasna widyathmaka nirepanaya saha chithraka ha sajeewikaranaya sadaha pitapath mema ganayata wet
එස්ම ඉබලෙක්ට්රොනික් තැපැල් ෆිල්ටර් ද මෙම වර්ගයේ මෘදුකාංග වේ
esma ibalektronik thepel filtar da mema wargaye mdukanga we
පරිශීලය කරන්නේ මෙම මෘදුකාංග තමන් සදහාම සාදා ගන්නා අතර නිතරම එහි වැදගත්කම පරික්ෂා කර බලයි පරිශීලක මෘදුකාංග යෙදුම් පැකේජ වලට එකතු වී ඇති උසස් ආකාරය අනුව බොහෝ පරිශීකයකන් හට මිලදී ගත් යෙදුම් පැකේජ වල හා පරිශීලක මෘදුකාංග අතර වෙනම හා ඒවාට පසුව එක්වුයේ මොනවාදැයි නිසි වැටහීමක් නැත
parisheelaya karanne mema mdukanga thaman sadahama sada ganna athara nitharama ehi wedagathkama pariksha kara balayi parisheelaka mdukanga yedum pekeja walata ekathu wee ethi usas akaraya anuwa boho parisheekayakan hata miladee gath yedum pekeja wala ha parisheelaka mdukanga athara wenama ha ewata pasuwa ekwuye monawadeyi nisi wetaheemak netha
මෘදුකාංග නිර්මානය සංස්කරණය මූලික ලිපිය පරිගනක වැඩසටහන්කරනය වැඩසටහන් ගබඩාව සංස්කරණය පරිඝණක වැඩ සටහනකින් පමණක් කාර්යක් ක්රියාවට නැන්වීමට නොහැකි වන අවස්ථා ඇත
mdukanga nirmanaya sanskaranaya mulika lipiya pariganaka wedasatahankaranaya wedasatahan gabadawa sanskaranaya parighanaka weda satahanakin pamanak karyak kriyawata nenweemata noheki wana awastha etha
එම වැඩසටහන අවශ්ය බාහිර මෘදුකාංග කොටස්ද වන අතර මේවා නමින් හැදිනවේ
ema wedasatahana awashya bahira mdukanga kotasda wana athara mewa namin hedinawe
මෙවැනි තනිව ක්රියාත්මක වීමට නොහැකි වැඩසටහන් උදාහරණයක් ලෙස සමහර වැඩසටහන් කොටස් ලෙස ඇති අතර වැඩසටහන් ලිවීමේ ක්රියාවට පැනවෙන නමුත් ඒවා අමතන වැඩසටහන් සදහා දත්ත නැවත භාරදීම සිදු නොකරන වැඩසටහන්ද තුල අන්තර්ගත ෙව් එකක් හෝ බොහොමයක් වැඩසටහනක් ඇමතීම හෝ වැඩසටහන් තවත් වැඩසටහනක් ඇමතීම හෝ කිසිදු වැඩසටහනක් ඇමතීම සිදු නොකීරීම සිදුවිය හැක
meweni thaniwa kriyathmaka weemata noheki wedasatahan udaharanayak lesa samahara wedasatahan kotas lesa ethi athara wedasatahan liweeme kriyawata penawena namuth ewa amathana wedasatahan sadaha daththa newatha bharadeema sidu nokarana wedasatahanda thula anthargatha ew ekak ho bohomayak wedasatahanak ematheema ho wedasatahan thawath wedasatahanak ematheema ho kisidu wedasatahanak ematheema sidu nokeereema siduwiya heka
මෘදුකාංගවල නිරවද්යතාවය සංස්කරණය මෘදුකාංග නිර්මාණ හිමිකම් පත්ර මුදෘකාංග පේටන්ට් බලපත්ර සංස්කරණය මෘදුකාංග සුපිරි බලවත තවද බලන්න සංස්කරණය විවෘත මෘදුකාංග මෘදුකාංග කර්මාන්තය බාහිර සබැඳි සංස්කරණය මූලාශ්ර සංස්කරණය
mdukangawala nirawadyathawaya sanskaranaya mdukanga nirmana himikam pathra mudkanga petant balapathra sanskaranaya mdukanga supiri balawatha thawada balanna sanskaranaya wiwtha mdukanga mdukanga karmanthaya bahira sabendi sanskaranaya mulashra sanskaranaya
පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්රමලේඛයකි
pariganaka wairasayak yanu thamatama pitapath wee parisheelakayage awasara ho anu denuma nomethiwa pariganakayak asadanaya kala heki pariganaka kramalekayaki
වෛරස යන පදය බහුලව නමුත් වැරදියට විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා ක්රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ
wairasa yana padaya bahulawa namuth weradiyata wiwidha wargawala winashakaree mdukanga ha edweya kramaleka hendinweemata yodaganu lebe
විපරිත වෛරස වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය
wiparitha wairasa wala siduwannak men mul wairasaya pitapath naweekaranaya sidu kireema ho pitapath ewata naweekaranaya karageneema siduwiya hekiya
වෛරසයක් ව්යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය
wairasayak wyaptha wiya hekke ehi sathkaraya asadanaya nowu pariganakayakata gena giya witaya
උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම සුනම්ය තැටි හෝ ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්ය මගින් රැගෙනයාම දැක්විය හැකිය
udaharana lesa parisheelakaya jalayak ho antharjalaya thulin yeweema sunamya theti ho dhawana weni thenin thenata gena ya heki madhya magin regenayama dekwiya hekiya
තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය
thawada jalagatha gonu paddhathi ho wenath pariganaka magin prawesha wiya heki gonu paddhathiwala gonu asadanaya weema magin da wairasa pethiriya hekiya
වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්රෝජන් හෝර්ස් සමග පැටලේ
wairasa samahara wita pariganaka warmis ha trojan hors samaga petale
පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්රෝජන් හෝර්ස් යනු හානිදායක නොවන ලෙස පෙනෙන ගොණුවකි
pariganaka warmswalata sathkarakayaka udawwata nomethiwa wenath pariganakawalata pethiriya heki athara trojan hors yanu hanidayaka nowana lesa penena gonuwaki
වර්ම්ස් හා ට්රෝජන පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය
warms ha trojana pariganaka paddhathiwala sathkaraka daththawalata prayogika karya palayata ho jalakaranayata hanidayaka wiya hekiya
සාමාන්යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි
samanyayen warm eththa washayenma paddhathiye mdukangawalata ho ddangawalata hani nokarayi
ඒ අතර ක්රියාත්මක වූ විට ට්රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක
e athara kriyathmaka wu wita trojan magin onema akaraye haniyak siduwiya heka
ක්රමලේඛය ක්රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ
kramalekaya kriyathmaka nowana wita samaharak ewa dekiya noheki we
නමුත් ආසාදිත කේතය ක්රියාත්මක වූ විගස වෛරසය ද ක්රියාත්මක වේ
namuth asaditha kethaya kriyathmaka wu wigasa wairasaya da kriyathmaka we
මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්රියාත්මක වේ
me hethuwa nisa minisunta thaman wisinma wairasaya da kriyathmaka we
මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා ක්රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ
me hethuwa nisa minisunta thaman wisinma wairasa soya geneema apahasu wana athara owunata spayiweya kramaleka ha rejistara sakasu bhawitha kireemata siduwe
වර්තමානයේ බොහෝමයක් පරිගණක කරදරකාරී කේතවලට මග පාදමින් අන්තර්ජාලයට හා ප්රාදේශීය ජාලවලට සම්බන්ධ වී ඇත
warthamanaye bohomayak pariganaka karadarakaree kethawalata maga padamin antharjalayata ha pradesheeya jalawalata sambandha wee etha
වර්තමානයේ වෛරස වර්ග වර්ම්ස් හා වෛරස අතර වෙනස නැති කරමින් වර්ල්ඩ් වයිඩ් වෙබ් ඊ මේල් ක්ෂණික පණිවිඩ සේවා හා ලිපි හුවමාරු පද්ධති වැනි ජාල පහසුකම්වල වාසිය ද ලබා ගනී
warthamanaye wairasa warga warms ha wairasa athara wenasa nethi karamin warld wayid web ee mel kshanika paniwida sewa ha lipi huwamaru paddhathi weni jala pahasukamwala wasiya da laba ganee
තවදුරටත් සමහරක් ප්රභව වෛරසයක් යනු ස්වයං පුණර්ජනනය විය හැකි අනිෂ්ට මෘදුකාංගයක් ලෙස ද විකල්ප පාරිභාෂික යොදා ගනී
thawaduratath samaharak prabhawa wairasayak yanu swayan punarjananaya wiya heki anishta mdukangayak lesa da wikalpa paribhashika yoda ganee
සමහරක් වෛරස ක්රමලේඛවලට හානි කිරීමෙන් ගොණු මකා දැමීමෙන් හෝ දෘඩ තැටිය නැවත හැඩතල ගැන්වීමෙන් පරිගණකයට හානි කරන පරිදි ක්රමලේඛ ගත කර ඇත
samaharak wairasa kramalekawalata hani kireemen gonu maka demeemen ho dda thetiya newatha hedathala genweemen pariganakayata hani karana paridi kramaleka gatha kara etha
අනෙක්වා කිසිදු හානියක් නොවන පරිදි සැළසුම් කර ඇතත් ඒවා නැවත නැවත පුණර්ජනනය වන අතර වදන් දෘශ්ය හෝ ශ්රව්ය පණිවිඩ මගින් ඒවා ඇති බව හඟවයි
anekwa kisidu haniyak nowana paridi selasum kara ethath ewa newatha newatha punarjananaya wana athara wadan dshya ho shrawya paniwida magin ewa ethi bawa hangawayi
මෙම මෘදු වෛරස පවා පරිශීලකයාට කරදර ඇති කළ හැකිය
mema mdu wairasa pawa parisheelakayata karadara ethi kala hekiya
ඒවා නීත්යානුකූල ක්රමලේඛ මගින් යොදාගන්නා පරිගණක මතකය අත්පත් කරගනී
ewa neethyanukula kramaleka magin yodaganna pariganaka mathakaya athpath karaganee
එහි ප්රතිඵලයක් ලෙස අනපේක්ෂිත හැසිරීම් හා පද්ධති බිඳ වැටීම් සිදුවිය හැක
ehi prathipalayak lesa anapekshitha hesireem ha paddhathi binda weteem siduwiya heka
බොහොමයක් වෛරස ක්රමලේඛවල දෝෂ ඇති කරවන සුළු අතර මෙම දෝෂ පද්ධති බිද වැටීම් හෝ දත්ත නැතිවීම්වලට හේතු විය හැකිය
bohomayak wairasa kramalekawala dosha ethi karawana sulu athara mema dosha paddhathi bida weteem ho daththa nethiweemwalata hethu wiya hekiya
බොහෝමයක් ක්රමලේඛ පරිශීලකයන් විසින් බාගත කර ගන්නා ක්රමලේඛ වන අතර නිතර නිතර උත්සන්න වෙයි
bohomayak kramaleka parisheelakayan wisin bagatha kara ganna kramaleka wana athara nithara nithara uthsanna weyi
මෙහි ප්රතිඵලයක් ලෙස පරිගණකයෙහි වේගය අඩුවන අතර දෝෂය සෙවීම හා නැවැත්වීම ද ඉතා අපහසු වෙයි
mehi prathipalayak lesa pariganakayehi wegaya aduwana athara doshaya seweema ha newethweema da itha apahasu weyi
පරිගණක වෛරස යනු ස්වයංකීයව පැතිරෙන පරිගණක වැඩසටහනකි
pariganaka wairasa yanu swayankeeyawa pethirena pariganaka wedasatahanaki
පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවන අතර මෙවිට පරිගණකය අක්රීය වීම හෝ අසාමාන්ය ලෙස ක්රියාකිරීම සිදුවෙයි
parisheelakayage awasarayak nomethiwa meya siduwana athara mewita pariganakaya akreeya weema ho asamanya lesa kriyakireema siduweyi
මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි
mema wairasa boho wita pariganaka ketha rachakayan thama hekiyawan penweemata nirmanaya karayi
නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි
nethahoth athhada beleem sandaha nirmanaya karayi
කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්රස්තවාදී ක්රියාවක් ලෙස අර්ථ දක්වා ඇත
kese wethath meyin siduwana haniya nisa meya thrasthawadee kriyawak lesa artha dakwa etha
එසේ වුවද රට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ
ese wuwada rata ratawal wala neethiya anuwa thaththwaya wenaswe
සමහරක් වෛරස පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් පත්කරය පටුන ඉතිහාසය සොයා ගැනීම වළක්වන ක්රම ආසාදන ක්රමෝපායන් මෙහෙයුම් පද්ධති වෛරස සඳහා අනතුරට භාජනය විය හැකි අවස්ථා වෛරස් වර්ග
samaharak wairasa pariganakaye daththa winasha karana athara samaharak wairasaya parisheelakayawa wiwidhakaraye apahasuthawayanta ha karadarayanta pamanak pathkaraya patuna ithihasaya soya geneema walakwana krama asadana kramopayan meheyum paddhathi wairasa sandaha anathurata bhajanaya wiya heki awastha wairas warga
මැත කාලයේ වාර්තා වු හානිකර පරිගණක වෛරස වර්ග ඉතිහාසය සංස්කරණය දී ක්රීපර් වෛරස පළමුව සොයා ගනු ලැබුවේ අන්තර්ජාලයේ පුරෝගාමියෙකු වූ හිදීය
metha kalaye wartha wu hanikara pariganaka wairasa warga ithihasaya sanskaranaya dee kreepar wairasa palamuwa soya ganu lebuwe antharjalaye purogamiyeku wu hideeya
ටෙනෙක්ස මෙහෙයුම් පද්ධතිය හරහා ව්යාප්ත වූ එයට සම්බන්ධිත ඕනෑම මොචමයකින් දුරස්ත පරිගණකයකට සම්බන්ධ වී එය ආසාදනය කළ හැකිය
teneksa meheyum paddhathiya haraha wyaptha wu eyata sambandhitha onema mochamayakin durastha pariganakayakata sambandha wee eya asadanaya kala hekiya
තවද එය යන පණිවිඩය දක්වා සිටී
thawada eya yana paniwidaya dakwa sitee
ඒ සමගම මතුවූ ක්රිපර්හි පිටපත් සොයා ඒවා විනාශ කරන රීපර් ක්රමලේඛනය ක්රීපර්හි නිර්මාතෘවරයා විසින්ම ලියන ලද්දක් බවට කටකතාවක් පවතී
e samagama mathuwu kriparhi pitapath soya ewa winasha karana reepar kramalekanaya kreeparhi nirmathwaraya wisinma liyana laddak bawata katakathawak pawathee
නිර්මාණය කරන ලද පරිගණකයෙන් හෝ පර්යේෂකාගාරයෙන් මුල් වරට පෙනී සිටි වෛරසය රෝදර් යනුවෙන් වැරදි පිළිගැනීමක් ඇත
nirmanaya karana lada pariganakayen ho paryeshakagarayen mul warata penee siti wairasaya rodar yanuwen weradi piligeneemak etha
අනෙකුත් මුල් කාලීන වෛරස සදහා අවධානයට ලක්වන පරිගණක වෛරස හා වර්මිස් බලන්න
anekuth mul kaleena wairasa sadaha awadhanayata lakwana pariganaka wairasa ha warmis balanna
කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්වරට වෛරස හා වර්මිස් බලන්න
kese namuth ghastha pariganaka asadanaya kala mulwarata wairasa ha warmis balanna
කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්ම වෛරසය වූයේ එයයි
kese namuth ghastha pariganaka asadanaya kala mulma wairasaya wuye eyayi
දී රිචඩ් ස්ක්රෙන්ටා විසින් ලියන ලද මෙය ඇපල්
dee richad skrenta wisin liyana lada meya epal
මෙහෙයුම් පද්ධතියට සම්බන්ධව තිබූ අතර සුනම්ය තැටි මගින් ව්යාප්ත විය
meheyum paddhathiyata sambandhawa thibu athara sunamya theti magin wyaptha wiya
ඇත්ත වශයෙන්ම විහිළුවක් වන මෙය උසස් පාසලක සිසුවෙකු විසින් නිර්මාණය කර ඇති අතර ක්රීඩාවකට ඇතුළත් කර තිබුණි
eththa washayenma wihiluwak wana meya usas pasalaka sisuweku wisin nirmanaya kara ethi athara kreedawakata ethulath kara thibuni
තැටිය භාවිතා කළ හැකි වන්නේ වතාවක් පමණි
thetiya bhawitha kala heki wanne wathawak pamani
වන වතාවේදී ක්රීඩාව ආරම්භ වනවා වෙනුවට හිස් තිරය මත එල්ක් ක්ලෝනර් නම් වෛරසයක් පිළිබද පණිවිඩයක් දිස්වේ
wana wathawedee kreedawa arambha wanawa wenuwata his thiraya matha elk klonar nam wairasayak pilibada paniwidayak diswe
තිරයේ දැක්වුණු පණිවිඩය පහත පරිදි වේ
thiraye dekwunu paniwidaya pahatha paridi we
සොයා ගැනීම වළක්වන ක්රම සංස්කරණය පරිශීලකයන් විසින් සොයා ගැනීම වළක්වනු පිණිස සමහරක් වෛරස විවිධ වර්ගවල ප්රයෝග යොදාගනී
soya geneema walakwana krama sanskaranaya parisheelakayan wisin soya geneema walakwanu pinisa samaharak wairasa wiwidha wargawala prayoga yodaganee
සමහරක් පැරණි වෛරසවලදී විශේෂයෙන් පසුබිමක් තුළ ගොනුව වෛරසයක් මගින් ආසාදනය වූ විට සත්කාරක ගොණුවේ අවසන් නවීකරණ දිනය නොවෙනස්ව පවත්වා ගැනීමට වගබලා ගනී
samaharak perani wairasawaladee wisheshayen pasubimak thula gonuwa wairasayak magin asadanaya wu wita sathkaraka gonuwe awasan naweekarana dinaya nowenaswa pawathwa geneemata wagabala ganee
කෙසේ නමුත් මෙම ක්රමය මගින් පිළි වෛරස මෘදුකාංග රැවැට්ටීම කළ නොහැක විශේෂයෙන්ම ගොනු වෙනස් වීමේදී චක්රීය අතිරික්තතා පරීක්ෂාව පවත්වා ගන්නා හා දින නියම කරන මෘදුකාංග
kese namuth mema kramaya magin pili wairasa mdukanga rewetteema kala noheka wisheshayenma gonu wenas weemedee chakreeya athirikthatha pareekshawa pawathwa ganna ha dina niyama karana mdukanga
සමහර වෛරසවලට ගොණුවල ප්රමාණ වෙනස් නොකර හෝ ඒවාට හානි නොකර ඒවා ආසාදනය කළ හැක
samahara wairasawalata gonuwala pramana wenas nokara ho ewata hani nokara ewa asadanaya kala heka
ඔවුන් මෙය ඉටු කර ගන්නේ ක්රියාත්මක විය හැකි ගොණුවල ප්රයෝජනයට නොගන්නා කොටස් මත නැවත ලිවීමෙනි
owun meya itu kara ganne kriyathmaka wiya heki gonuwala prayojanayata noganna kotas matha newatha liweemeni
මේවා කැපීම් වෛරස ලෙස හදුන්වනු ලැබේ
mewa kepeem wairasa lesa hadunwanu lebe
උදාහරණයක් ලෙස වෛරසය හෝ චර්නොබිල් වෛරසය පහසුවෙන් ගෙන යා හැකි ක්රියාකාරී ගොනු ආසාදනය කරයි
udaharanayak lesa wairasaya ho charnobil wairasaya pahasuwen gena ya heki kriyakaree gonu asadanaya karayi
මන්දයත් එම ගොණුවල බොහෝ ඉඩ ඇති අතර පමණ වන වෛරසය ගොණුවේ ප්රමාණයට එකතු නොවේ
mandayath ema gonuwala boho ida ethi athara pamana wana wairasaya gonuwe pramanayata ekathu nowe