Sinhala
stringlengths 1
11.5k
| RomanizedSinhala
stringlengths 1
18.7k
⌀ |
---|---|
ආසාදිත මෙවලමක් ක්රියාත්මක කරන විට ක්රම ලේඛය විවෘත කිරීමට උත්සාහ දරන්නේ පරිපාලකයා වුවත් කාර්ය කළමණාකරණය ඔබගේ පරිපාලක විසින් අක්රීය කර ඇත | asaditha mewalamak kriyathmaka karana wita krama lekaya wiwtha kireemata uthsaha daranne paripalakaya wuwath karya kalamanakaranaya obage paripalaka wisin akreeya kara etha |
යන පණිවිඩය දිස්වේ | yana paniwidaya diswe |
මයික්රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන පරිශීලකයන්ට ඔවුන්ගේ අංක කින් යුත් ලියාපදිංචි අංකය තිබේ නම් මයික්රෙසොෆ්ට් වෙබ් අඩවියට ගොස් නොමිලේ පරීක්ෂාවන් සිදුකර ගත හැක | mayikrosoft meheyum paddhathiyak bhawitha karana parisheelakayanta owunge anka kin yuth liyapadinchi ankaya thibe nam mayikresoft web adawiyata gos nomile pareekshawan sidukara gatha heka |
සංස්කරණය | sanskaranaya |
මෙම ලිපිය හෝ ලිපි කොටස පරිගණක වෛරස සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය | mema lipiya ho lipi kotasa pariganaka wairasa samagin ekabaddha kireemata yojithaya |
සංවාදය වෛරස විවිධ වර්ගයේ වාහකයන් හා සත්කාරකයන් ඉලක්ක කරගෙන ඇත | sanwadaya wairasa wiwidha wargaye wahakayan ha sathkarakayan ilakka karagena etha |
මෙම ලැයිස්තුව සවිස්තරාත්මක නොවේ | mema leyisthuwa sawistharathmaka nowe |
ද්වීමය ක්රියාකාරී ගොණු හි ගොණු හා ගොණු මයික්රෝසොෆ්ට් වින්ඩොස්හි ජංගම ක්රියාකාරී ගොණු හා ලිනක්සිහි ගොණුවෙනි සුනම්යය තැටි හා දෘඩ තැටි පංගුවල වෙළුම් ඇරඹුම් වාර්තාව දෘඩ තැටියේ ප්රධාන පරිගණක පණගැන්වුම් වාර්තාව සාමාන්ය කාර්යයවලදී භාවිතා කරන උපදේශාවලි ගොණු හි බැඩ් ගොණු හා මයික්රෝසොෆ්ට් වින්ඩෝස් හි හා යුනික්ස්හි ගොණු වැනි යෙදුම් සඳහා විශේෂිත උපදේශාවලි ගොණු නියෝග එකලස් අඩංගු විය හැකි ලේඛන මයික්රෝසොෆ්ට් වර්ඩ් ලේඛ මයික්රෝසොෆ්ට් එක්සෙල් පැතුරුම් පත් ඇම්ප්රො ලේඛ හා මයික්රෝසොෆ්ට් ඇක්සස් හි දත්ත සමුදා ගොණු වෙබ් යෙදුම්වල ක්රොස්සයිට් උපදේශාවලිකරණයේ අවධානම් සහිත බව තීරකාත්මක පරිගණක ගොණු ප්රයෝජන ලබාගත හැකි බෆර් උතුරා යටත් ෆොමැට් කිරීමේ අණු ලකුණු වැල තරගකාරී තත්ව හෝ වෙනත් ගොණුව කියවනු ලබන ක්රමලේඛයක ප්රයෝජන ගත හැකි දෝෂයක් එය තුළ සැඟවී ඇති කේතයක් ක්රියාත්මක කිරීමට යොදා ගත හැක | dweemaya kriyakaree gonu hi gonu ha gonu mayikrosoft windoshi jangama kriyakaree gonu ha linaksihi gonuweni sunamyaya theti ha dda theti panguwala welum erambum warthawa dda thetiye pradhana pariganaka panagenwum warthawa samanya karyayawaladee bhawitha karana upadeshawali gonu hi bed gonu ha mayikrosoft windos hi ha yunikshi gonu weni yedum sandaha wisheshitha upadeshawali gonu niyoga ekalas adangu wiya heki lekana mayikrosoft ward leka mayikrosoft eksel pethurum path empro leka ha mayikrosoft eksas hi daththa samuda gonu web yedumwala krossayit upadeshawalikaranaye awadhanam sahitha bawa theerakathmaka pariganaka gonu prayojana labagatha heki bafar uthura yatath fomet kireeme anu lakunu wela tharagakaree thathwa ho wenath gonuwa kiyawanu labana kramalekayaka prayojana gatha heki doshayak eya thula sengawee ethi kethayak kriyathmaka kireemata yoda gatha heka |
මෙම වර්ගයේ පරිගණක ක්රමලේඛ දෝෂවලින් ප්රයෝජන ගැනීම ක්රියාත්මක වීම නැති කිරීමේ බීටුව හා හෝ ලිපිත ඉඩ පිළි සැකසුම සසම්භාවීකරණය වැනි ආරක්ෂා වීමේ ක්රම සහිත පරිගණක සැළසුම්වලදී අසීරු කරුණක් වේ | mema wargaye pariganaka kramaleka doshawalin prayojana geneema kriyathmaka weema nethi kireeme beetuwa ha ho lipitha ida pili sekasuma sasambhaweekaranaya weni araksha weeme krama sahitha pariganaka selasumwaladee aseeru karunak we |
වැනි ජංගම ලේඛන සමග විනාශකාරී කේතවලට බැඳී තිබිය හැක සමහර වෛරස කේත කරුවන් අවසානයේ දිගුවක් උදාහරණ ලෙස ලිවීම සැළකිල්ලට ගත යුතු කරුණකි | weni jangama lekana samaga winashakaree kethawalata bendee thibiya heka samahara wairasa ketha karuwan awasanaye diguwak udaharana lesa liweema selakillata gatha yuthu karunaki |
ඔවුන් එසේ කරන්නේ පරිශීලකයන් වර්ගයේ ගොණුවකින් පරිගණකයක් ආරම්භ වියහැකි බව නොදකිමින් පිළිගන්නා ගොණු වර්ග නවත්වාවිය යන බලාපොරොත්තු මතය බොහෝමයක් මෙහෙයුම් පද්ධති පෙරනිමියෙන්ම දන්නා ගොණු වර්ගවල දිගු සඟවා තබයි | owun ese karanne parisheelakayan wargaye gonuwakin pariganakayak arambha wiyaheki bawa nodakimin piliganna gonu warga nawathwawiya yana balaporoththu mathaya bohomayak meheyum paddhathi peranimiyenma danna gonu wargawala digu sangawa thabayi |
එම නිසා උදාහරණ ලෙස | ema nisa udaharana lesa |
ලෙස අවසන් වන ගොණු නාමයක් අවසානයේදී | lesa awasan wana gonu namayak awasanayedee |
ලෙස දැක්වේ | lesa dekwe |
ට්රෝප්න් හොර්ස් බලන්න | tropn hors balanna |
පරිගණක | pariganaka |
ඇතැම් අවස්ථාවල පරිගණකය යන පදය පටු ආකාරයෙන් අර්ථ දක්වා ඇත | ethem awasthawala pariganakaya yana padaya patu akarayen artha dakwa etha |
උපයෝජන ලෙස වාර්තාවේ පරිගණකය යනු කිසියම් පුහුණුවක් ශික්ෂණයක් ලෙස අර්ථ දක්වා ඇත | upayojana lesa warthawe pariganakaya yanu kisiyam puhunuwak shikshanayak lesa artha dakwa etha |
පරිගණක යනු තොරතුරු විස්තර කරන හා පරිණාමනය කරන ඒවායේ සිද්ධාන්ත විශ්ලේෂණය සැලසුම් කිරීම කාර්යක්ෂමතාව ක්රියාවට නැංවීම හා යෙදුම් පිළිබඳ ගණිතමය ක්රියාලිය පිළිබඳව ක්රමානුකූලව අධ්යයනය කිරීමයි | pariganaka yanu thorathuru wisthara karana ha parinamanaya karana ewaye siddhantha wishleshanaya selasum kireema karyakshamathawa kriyawata nenweema ha yedum pilibanda ganithamaya kriyaliya pilibandawa kramanukulawa adhyayanaya kireemayi |
පරිගණකය යන්න තුළ සැඟවී ඇති මූලික ප්රශ්නය වන්නේ ස්වයංක්රීය කළ හැක්කේ මොනවාද කාර්යක්ෂමය යන්නයි | pariganakaya yanna thula sengawee ethi mulika prashnaya wanne swayankreeya kala hekke monawada karyakshamaya yannayi |
පරිගණක විෂය නිර්දේශයද පරිගණකය යන්නෙහි අර්ථය ඒ තුළ අඩංගු කරුණු මත රඳා පවතින බව හඳුනාගෙන ඇත | pariganaka wishaya nirdeshayada pariganakaya yannehi arthaya e thula adangu karunu matha randa pawathina bawa handunagena etha |
පරිගණකයට වඩා විශේෂ වූ වෙනත් අර්ථ දැක්වීම් ද ඇත | pariganakayata wada wishesha wu wenath artha dekweem da etha |
ඒවා මෑත භාවිතා වන සන්දර්භය මත පදනම් වේ | ewa metha bhawitha wana sandarbhaya matha padanam we |
උදාහරණයක් ලෙස තොරතුරු පද්ධති විශේෂඥයෙක් මෘදුකාංග ඉංජිනේරුවෙකුට වඩා වෙනස් ලෙස පරිගණකය දකිනු ලබයි | udaharanayak lesa thorathuru paddhathi wisheshagnayek mdukanga injineruwekuta wada wenas lesa pariganakaya dakinu labayi |
සන්දර්භය නොසලකා හැරිය විට පරිගණකය වඩා සංකීර්ණ හා අපහසු වෙයි | sandarbhaya nosalaka heriya wita pariganakaya wada sankeerna ha apahasu weyi |
සමාජමය පරිගණක හොඳින් සිදු කරන මිනිසුන් අවශ්ය නිසා අප විසින් මෙය වෘත්තියක් ලෙස පමණක් නොව ශික්ෂණයක් ලෙසද සිතිය යුතුය | samajamaya pariganaka hondin sidu karana minisun awashya nisa apa wisin meya wththiyak lesa pamanak nowa shikshanayak lesada sithiya yuthuya |
පරිගණකය යන වදන ගණන් කිරීම හා ගණනය කිරීම් යන පද සමග තුල්යාර්ථ දෙයි | pariganakaya yana wadana ganan kireema ha gananaya kireem yana pada samaga thulyartha deyi |
මුල් කාලයේ යාන්ත්රික පරිගණක යන්ත්ර හැඳින්වීමට මෙය යොදා ගන්නා ලදී | mul kalaye yanthrika pariganaka yanthra hendinweemata meya yoda ganna ladee |
සංස්කරණය | sanskaranaya |
අවතල දර්පණයක ඉහත රූපයේ නාභිය නාභි දුර වක්රතා කේන්ද්රය ප්රධාන අක්ෂය වැනි දෑ පෙන්ණුම් කරයි | awathala darpanayaka ihatha rupaye nabhiya nabhi dura wakratha kendraya pradhana akshaya weni de pennum karayi |
සටහන මෙහි යනු වස්තුව හා දර්පණය අතර දුරයි | satahana mehi yanu wasthuwa ha darpanaya athara durayi |
අවතල දර්පණයකට හෝ අභිසාරී දර්පණයකට පතන ආලෝකයෙන් එපිටට වක්වූ පරාවර්තක පෘෂ්ඨයක් ඇත | awathala darpanayakata ho abhisaree darpanayakata pathana alokayen epitata wakwu parawarthaka pshtayak etha |
උත්තල දර්පණ මෙන් නොව අවතල දර්පණ මගින් වස්තුව හා දර්පණය අතර දුර අනුව පවතින විවිධ වර්ගයේ ප්රතිබිම්භ ලබා දේ | uththala darpana men nowa awathala darpana magin wasthuwa ha darpanaya athara dura anuwa pawathina wiwidha wargaye prathibimbha laba de |
මෙම දර්පණ අභිසාරී දර්පණ ලෙස හඳුන්වනුයේ ඒවා මතට පතිත වන ආලෝකය අභිසරණය කිරීමට එකතු කිරීමට පෙළඹෙන බැවිණි | mema darpana abhisaree darpana lesa handunwanuye ewa mathata pathitha wana alokaya abhisaranaya kireemata ekathu kireemata pelambena bewini |
මෙහිදී සමාන්තර කිරණ නාභිය වෙත අභිසරණය වේ | mehidee samanthara kirana nabhiya wetha abhisaranaya we |
මෙය සිදුවන්නේ පරාවර්තක පෘෂ්ඨය සඳහා අභිලම්භයේ දිශාව තැනින් තැනට වෙනස් වන බැවින් ආලෝකය විවිධ කෝණවලින් පරාවර්තනය වීම නිසයි | meya siduwanne parawarthaka pshtaya sandaha abhilambhaye dishawa thenin thenata wenas wana bewin alokaya wiwidha konawalin parawarthanaya weema nisayi |
ප්රතිබිම්භ සංස්කරණය විට ප්රතිබිම්භය අතාත්විකයි උඩුකුරුයි විශාලයි විට ප්රතිබිම්භය අනන්තයේ සෑදේ මෙහිදී පරාවර්තනය වූ ආලෝක කිරණ සමාන්තර වන අතර එකිනෙක හමු නොවේ | prathibimbha sanskaranaya wita prathibimbhaya athathwikayi udukuruyi wishalayi wita prathibimbhaya ananthaye sede mehidee parawarthanaya wu aloka kirana samanthara wana athara ekineka hamu nowe |
මේ අවස්ථාවේදී ප්රතිබිම්භයක් ඇති නොවේ නැතහොත් වඩාත් නිවැරදිව ප්රතිබිම්බයක් අනන්තයේ හටගැනීම සිදු වේ යැයි කිව හැක | me awasthawedee prathibimbhayak ethi nowe nethahoth wadath niweradiwa prathibimbayak ananthaye hatageneema sidu we yeyi kiwa heka |
තාත්විකයි යටිකුරුයි සිරස් විශාලයි විට ප්රතිබිම්භය තාත්විකයි යටිකුරුයි සිරස් වස්තුව හා විශාලත්වයෙන් සමානයි විට ප්රතිබිම්භය තාත්විකයි යටිකුරුයි සිරස් කුඩායි | thathwikayi yatikuruyi siras wishalayi wita prathibimbhaya thathwikayi yatikuruyi siras wasthuwa ha wishalathwayen samanayi wita prathibimbhaya thathwikayi yatikuruyi siras kudayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.