Sinhala
stringlengths 1
11.5k
| RomanizedSinhala
stringlengths 1
18.7k
⌀ |
---|---|
ගුප්ත ලේඛණ ලියන කියවන කලාවේ දී දෙවන ලෝක යුද්ධයේ දී මිත්ර ජයග්රහණයට එනිග්මා යාන්ත්ර බිද දැමීම ඊට වැදගත් සාධකයක් සේ දායක විය | guptha lekana liyana kiyawana kalawe dee dewana loka yuddhaye dee mithra jayagrahanayata enigma yanthra bida demeema eeta wedagath sadhakayak se dayaka wiya |
විද්යාත්මක පරිගණක මිනිස් ජාන ද්රව්ය ව්යාපෘති සමග මිනිස් ජාන ද්රව්ය අනුරූපණය කිරීම හැකිවීම හා සිතෙහි ඉදිරියට පැමිණ අධ්යයනයන්ට ශක්තියක් විය | widyathmaka pariganaka minis jana drawya wyapthi samaga minis jana drawya anurupanaya kireema hekiweema ha sithehi idiriyata pemina adhyayanayanta shakthiyak wiya |
ප්රෝටීන නැම්මේ ස්වගවේෂණ නැමීම වැනි පරිගණක ව්යාපෘති බෙදා හැරිණි | proteena nemme swagaweshana nemeema weni pariganaka wyapthi beda herini |
ඇල්ගොරිතමය වෙළදාම් කිරීම කෘතීම බුද්ධිය යන්ත්ර ඉගැන්වීම් හා වෙනත් විශාල ප්රමාණයන්ගෙන් වූ සංඛ්යාත සංඛ්යාත්මක තාක්ෂණයන් භාවිතයෙන් මූල්ය වෙළද පොළවල්වල ද්රවශීලතාව හා කාර්යක්ෂමතාව ඉහළ නංවා ඇත | elgorithamaya weladam kireema ktheema buddhiya yanthra igenweem ha wenath wishala pramanayangen wu sankyatha sankyathmaka thakshanayan bhawithayen mulya welada polawalwala drawasheelathawa ha karyakshamathawa ihala nanwa etha |
සංස්කරණය | sanskaranaya |
පරිගණක විද්යාව යන නමින් හැදින්වුව ද මෙයින් සැළකිය යුතු ප්රමාණයක් පරිගණක පිළිබද අධ්යයනයට ඇතුළත් නොවේ | pariganaka widyawa yana namin hedinwuwa da meyin selakiya yuthu pramanayak pariganaka pilibada adhyayanayata ethulath nowe |
මේ නිසා වෙනත් විකල්ප නම් කිහිපයක් යෝජනා වී ඇත | me nisa wenath wikalpa nam kihipayak yojana wee etha |
ඩෙන්මාර්ක ජාතික විද්යාඥයා පීටර් නෝර් ඩේටා ලොජි යන වදන යෝජනා කළ අතර එමගින් පරිගණක සම්බන්ධව නොව දත්ත හා දත්ත සමග වැඩ කිරීම සමග බැදී ඇති විද්යාත්මක ශික්ෂණය වඩාත් මතු කර දක්වයි | denmarka jathika widyagnaya peetar nor deta loji yana wadana yojana kala athara emagin pariganaka sambandhawa nowa daththa ha daththa samaga weda kireema samaga bedee ethi widyathmaka shikshanaya wadath mathu kara dakwayi |
මෙම වදන භාවිතා කළ ප්රථම විද්යාත්මක ආයතනය වූයේ දී ආරම්භ කරන ලද කෝපර්හේගන් විශ්ව විද්යාලයේ ඩේටා ලොජි දෙපාර්තමේන්තුවයි | mema wadana bhawitha kala prathama widyathmaka ayathanaya wuye dee arambha karana lada koparhegan wishwa widyalaye deta loji departhamenthuwayi |
එහි ඩේටා ලොජි සම්බන්ධ ප්රථම මහාචාර්යවරයා වූයේ පීටර් නෝර්ය | ehi deta loji sambandha prathama mahacharyawaraya wuye peetar norya |
මෙම වදන වැඩිපුර භාවිතා කරන්නේ ස්කැන්ඩිනේවියානු රටවලය | mema wadana wedipura bhawitha karanne skendinewiyanu ratawalaya |
මුල් කාලයේ දී පරිගණක යෝජනා කරන ලදී | mul kalaye dee pariganaka yojana karana ladee |
ටූරින්ග්ජිනියර් ටියුරොලොජිස්ට් ගැලීම් සටහන්කරු ව්යවහාරික මෙටා ගණිතඥයා හා ව්යවහාරික ඉපිස්ටොමොලොජිස්ට් වැනි යෙදුම් ඒ අතර වේ | turingjiniyar tiyurolojist geleem satahankaru wyawaharika meta ganithagnaya ha wyawaharika ipistomolojist weni yedum e athara we |
තුන් මසකට පසු එම ජර්නලයේම කොම්ප්ටොලොජිස්ට් යන්න යෝජනා කර තිබිණි | thun masakata pasu ema jarnalayema komptolojist yanna yojana kara thibini |
ඊළග අවුරුද්දේ හයිපොලොජිස්ට් ලෙස යෝජනා කෙරිණි | eelaga awurudde hayipolojist lesa yojana kerini |
වර්තමානයේදී කම්පියුටිකස් යන්න යෝජනා වී ඇත | warthamanayedee kampiyutikas yanna yojana wee etha |
යුරෝපයේ වඩාත්ම භාවිතා වන වදන වන්නේ ඉන්ෆොමැටික් යන්නයි | yuropaye wadathma bhawitha wana wadana wanne infometik yannayi |
ප්රවීන පරිගණක විද්යාඥ එඩ්ස්ගර් ඩික්ස්ට්රා කියා සිටින්නේ තාරකා විද්යාව දුර දක්න ගැන නොවන ලෙසට පරිගණක විද්යාව ද පරිගණක ගැන නොවේ යන්නය | praweena pariganaka widyagna edsgar dikstra kiya sitinne tharaka widyawa dura dakna gena nowana lesata pariganaka widyawa da pariganaka gena nowe yannaya |
පරිගණක හා පරිගණක පද්ධති සැලසුම් කිරීම හා ඒවා ප්රයෝජනවත් ලෙස සේවයෙහි යෙදවීමට පරිගණක විද්යාවේ කොටස් ලෙස නොසැලකේ | pariganaka ha pariganaka paddhathi selasum kireema ha ewa prayojanawath lesa sewayehi yedaweemata pariganaka widyawe kotas lesa noselake |
උදාහරණයක් ලෙස පරිගණක දෘඩාංග පිළිබඳ අධ්යයනය පරිගණක ඉංජිනේරු විද්යාවේ අංශයක් ලෙස සැලකෙන අතර වාණිජ පරිගණක පද්ධති හා ඒවා සේවයේ යෙදවීම පිළිබද අධ්යයනය තොරතුරු තාක්ෂණය හෝ හෝ තොරතුරු පද්ධති ලෙස හැදින්වේ | udaharanayak lesa pariganaka ddanga pilibanda adhyayanaya pariganaka injineru widyawe anshayak lesa selakena athara wanija pariganaka paddhathi ha ewa sewaye yedaweema pilibada adhyayanaya thorathuru thakshanaya ho ho thorathuru paddhathi lesa hedinwe |
අවශ්ය තරම් විද්යාත්මක නොවේ යයි සමහරක් විට පරිගණක විද්යාව විවේචනයට ලක්වේ | awashya tharam widyathmaka nowe yayi samaharak wita pariganaka widyawa wiwechanayata lakwe |
ස්ටැන් කෙල් බුටල් ගේ පහත වාක්ය එම අදහස තවදුරටත් සනාථ කරයි | sten kel butal ge pahatha wakya ema adahasa thawaduratath sanatha karayi |
පරිගණක විද්යාවට විද්යා ජලනල එළීමට තරල ගතිකය මෙන්ය කෙසේ නමුත් පරිගණකයට සම්බන්ධ විවිධ ක්ෂේත්ර අතර බොහෝ අදහස හුවමාරු වීම් සිදුවී ඇත | pariganaka widyawata widya jalanala eleemata tharala gathikaya menya kese namuth pariganakayata sambandha wiwidha kshethra athara boho adahasa huwamaru weem siduwee etha |
පරිගණක විද්යා පරීක්ෂණ ප්රජානන විද්යාව ආර්ථික විද්යාව ගණිතය භෞතික විද්යාව ක්වොන්ටම් පරිගණනය බලන්න හා වාග් විද්යාව වැනි අනෙකුත් ක්ෂේත්ර සමග ද ඡේදනය වේ | pariganaka widya pareekshana prajanana widyawa arthika widyawa ganithaya bhauthika widyawa kwontam parigananaya balanna ha wag widyawa weni anekuth kshethra samaga da chedanaya we |
සමහරුන් පරිගණක විද්යාව අනෙකුත් සියලු විද්යාත්මක ක්ෂේත්රවලට වඩා ගණිතය සම්බන්ධ ලෙස සලකනු ලැබේ | samaharun pariganaka widyawa anekuth siyalu widyathmaka kshethrawalata wada ganithaya sambandha lesa salakanu lebe |
මුල් කාලීන පරිගණක විද්යාවට කර්ට් ගෝඩෙල් හා ඇලන් ට්යුරින්ග් වැනි ගණිතඥයන්ගේ වැඩ කටයුතු වලින් විශාල බලපෑමක් එල්ල වූ අතර ගණිතමය තර්කනය ප්රවර්ග කිරීමේ සිද්ධාන්තය වසම පිළිබඳ සිද්ධාන්තය හා වීජ ගණිතය යන අංශවලදී ක්ෂේත්ර දෙක අතර ප්රයෝජනවත් අදහස හුවමාරුවක් සිදු විණි | mul kaleena pariganaka widyawata kart godel ha elan tyuring weni ganithagnayange weda katayuthu walin wishala balapemak ella wu athara ganithamaya tharkanaya prawarga kireeme siddhanthaya wasama pilibanda siddhanthaya ha weeja ganithaya yana anshawaladee kshethra deka athara prayojanawath adahasa huwamaruwak sidu wini |
පරිගණක විද්යාව හා මෘදුකාංග ඉංජිනේරු විද්යාව අතර සම්බන්ධය මතභේදනයට තුඩු දෙන කරුණක් වන අතර මෘදුකාංග ඉංජිනේරු විද්යාව යන පදයෙන් අදහස් වන දෙය හා පරිගණක විද්යාවේ අර්ථ දැක්වීම ගැන ඇති වාදය නිසා මෙය තව දුරටත් උත්සන්න වී ඇත | pariganaka widyawa ha mdukanga injineru widyawa athara sambandhaya mathabhedanayata thudu dena karunak wana athara mdukanga injineru widyawa yana padayen adahas wana deya ha pariganaka widyawe artha dekweema gena ethi wadaya nisa meya thawa duratath uthsanna wee etha |
ඩේවිඩ් පර්නාස් අනෙකුත් ඉංජිනේරු විද්යා ක්ෂේත්ර අතර ඇති සබඳතාවයන්ගෙන් ඉගියක් ගෙන පරිගණක විද්යාවේ ප්රධාන අරමුණු පරිගණකයේ ලක්ෂණ පිළිබඳ අධ්යයනය බවත් මෘදුකාංග ඉංජිනේරු විද්යාවේ ප්රධාන අරමුණ ප්රායෝගික අරමුණු සාක්ෂාත් කර ගැනීමට විශේෂ පරිගණක සැළසුම් කිරීම බවත් ප්රකාශ කළ අතර එමගින් මෙම අංශ දෙක එකිනෙකින් වෙන්වූ නමුත් අනුපූරක අංශ ක් බවට පත් කරන ලදී | dewid parnas anekuth injineru widya kshethra athara ethi sabandathawayangen igiyak gena pariganaka widyawe pradhana aramunu pariganakaye lakshana pilibanda adhyayanaya bawath mdukanga injineru widyawe pradhana aramuna prayogika aramunu sakshath kara geneemata wishesha pariganaka selasum kireema bawath prakasha kala athara emagin mema ansha deka ekinekin wenwu namuth anupuraka ansha k bawata path karana ladee |
පරිගණක විද්යාවේ අධ්යාපනික දේශපාලනික හා මූල්යමය පැතිකඩවල ආරම්භය එක්සත් ජනපදයේ පිහිටුවන ලද ඉංජිනේරු විද්යාව හෝ ගණිතය පිළිබද ආයතනයක් හා බැදේ | pariganaka widyawe adhyapanika deshapalanika ha mulyamaya pethikadawala arambhaya eksath janapadaye pihituwana lada injineru widyawa ho ganithaya pilibada ayathanayak ha bede |
සාමාන්යයෙන් විදුලි ඉංජිනේරු ශිල්පය මත පදනම් වු පරිගණක විද්යා දෙපාර්තුමේන්තු පරිගණක විද්යා හෝ හා හෝ ඉංජිනේරු ශිල්ප දෙපාර්තමේන්තු ලෙස සාර්ථක වීමේ ප්රවණතාවක් පවතී | samanyayen widuli injineru shilpaya matha padanam wu pariganaka widya departhumenthu pariganaka widya ho ha ho injineru shilpa departhamenthu lesa sarthaka weeme prawanathawak pawathee |
ගණිතය පිළිබද විශේෂතාවයක් ඇති හා සංඛ්යාමය හැඩ ගැසීමක් ඇති පරිගණක විද්යා දෙපාර්තමේන්තු පෙළ ගස්වන ලද පරිගණක විද්යාව පිළිබද සැලකිල්ලක් දක්වයි | ganithaya pilibada wisheshathawayak ethi ha sankyamaya heda geseemak ethi pariganaka widya departhamenthu pela gaswana lada pariganaka widyawa pilibada selakillak dakwayi |
දෙපාර්තමේන්තු වර්ග කට අධ්යාපනික අතින් කේෂ්ත්ර දෙක යා කිරීමට උත්සාහ ගනී | departhamenthu warga kata adhyapanika athin keshthra deka ya kireemata uthsaha ganee |
එසේ නොවුණ හොත් පර්යේෂණ හරහා එය සිදු කෙරේ | ese nowuna hoth paryeshana haraha eya sidu kere |
සමහර විශ්ව විද්යාවල සංඛ්යාතය හා ඇල්ගෝරිතම් තර්ක සිද්ධාන්ත අධ්යයනයක් ලෙස උගන්වයි | samahara wishwa widyawala sankyathaya ha elgoritham tharka siddhantha adhyayanayak lesa uganwayi |
අනෙක් ඒවා අතරින් සංඛ්යානය සිද්ධාන්ත ඇල්ගෝරිතම් විශ්ලේෂණ විධිමත් ක්රම සංගමන ක්රම දත්ත සමූදායන් පරිගණක චිත්රක හා පද්ධති විශ්ලේණවල ලක්ෂණයන් ලෙස තවදුරටත් මෙම වැඩසටහන් පවතී | anek ewa atharin sankyanaya siddhantha elgoritham wishleshana widhimath krama sangamana krama daththa samudayan pariganaka chithraka ha paddhathi wishlenawala lakshanayan lesa thawaduratath mema wedasatahan pawathee |
එසේම ඔවුන් පරිගණක වැඩ සටහන්කරණය ද උගන්වන නමුත් එය උසස් අධ්යාපනය පිළිබඳ අවධානයකට වඩා පරිගණක විද්යාවේ අනෙකුත් ක්ෂේත්ර සඳහා උපකාර කිරීමේ වාහකයෙකු ලෙස වූ ප්රතිකර්මයකි | esema owun pariganaka weda satahankaranaya da uganwana namuth eya usas adhyapanaya pilibanda awadhanayakata wada pariganaka widyawe anekuth kshethra sandaha upakara kireeme wahakayeku lesa wu prathikarmayaki |
වෙනත් විද්යාල හා විශ්ව විද්යාලවල වගේම ද්විතීක පාසල්වල හා රැකියා පුහුණු වැඩසටහන්වල පරිගණක විද්යාව උගන්වන අතර ඇල්ගෝරිතම් ප්රමේයයන් හා සංඛ්යාතයන්වලට වඩා උසස් පරිගණක වැඩසටහන්වල ප්රායෝගික භාවිතා ලෙස පරිගණක විද්යාව උගන්වනු ලැබේ | wenath widyala ha wishwa widyalawala wagema dwitheeka pasalwala ha rekiya puhunu wedasatahanwala pariganaka widyawa uganwana athara elgoritham prameyayan ha sankyathayanwalata wada usas pariganaka wedasatahanwala prayogika bhawitha lesa pariganaka widyawa uganwanu lebe |
එවැනි ඉගෙනීමේ ක්රම පරිගණක මෘදුකාංග කර්මාන්තයට ඇතුල්වීම සඳහා දක්ෂතා ඇති කිරීමට වැදගත් වේ | eweni igeneeme krama pariganaka mdukanga karmanthayata ethulweema sandaha dakshatha ethi kireemata wedagath we |
පරිගණක විද්යාවේ ප්රායෝගික දෘෂ්ටිය තවදුරටත් මෘදුකාංග ඉංජිනේරු විද්යාව හා බැඳී පවතී | pariganaka widyawe prayogika dshtiya thawaduratath mdukanga injineru widyawa ha bendee pawathee |
කෙසේ නමුත් මෘදුකාංග ඉංජිනේරු විද්යාව යනු කිනම් වර්ගයක් ද ඇත්ත වශයෙන්ම එය මෘදුකාංග ක්රමලේඛනය හා සමාන දෙයක්ද යන්න පිළිබඳ විසංවාදයන් පවතී | kese namuth mdukanga injineru widyawa yanu kinam wargayak da eththa washayenma eya mdukanga kramalekanaya ha samana deyakda yanna pilibanda wisanwadayan pawathee |
සංස්කරණය | sanskaranaya |
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන සිංහල වදන් සකසන මෘදුකාංගයක් සිංග්ලිශ් | windos meheyum paddhathiya matha dhawanaya wana sinhala wadan sakasana mdukangayak singlish |
පරිගණක මෘදුකාංග යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් ඒ සම්බන්ධ උපදෙස් ලේඛන ක්රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි | pariganaka mdukanga yanu pariganakayak bhawitha kara yam katayuththak kara geneemata ethi pariganaka wedasatahan e sambandha upades lekana kriyawali ekak ho kihipayaka ekathuwaki |
පරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග මෙන්ම මෙහෙයුම් පද්ධති වැනි පද්ධති මෘදුකාංගද මීට අයත් වේ | pariganaka wadan sakasana mdukanga weni yedum mdukanga menma meheyum paddhathi weni paddhathi mdukangada meeta ayath we |
තවද සේවා පද්ධති විසිරි පද්ධති වල ක්රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්ය වේ | thawada sewa paddhathi wisiri paddhathi wala kriyakareethwayatada mdukanga awashya we |
පටුන දෘඩාංග හා මෘදුකාංග දත්ත හා මෘදුකාංග පද්ධති වැඩසටහන්කරනය සහ යෙදුම් මෘදුකාංග | patuna ddanga ha mdukanga daththa ha mdukanga paddhathi wedasatahankaranaya saha yedum mdukanga |
මෘදුකාංග වැඩසටහන් සහ බලපත්රය මෘදුකාංග භාවිත කරන්නන් සදහා සාරධර්ම සහ අයිතීන් වර්ග ලේයර මෘදුකාංග නිර්මානය වැඩසටහන් ගබඩාව මෘදුකාංගවල නිරවද්යතාවය මෘදුකාංග නිර්මාණ හිමිකම් පත්ර මුදෘකාංග පේටන්ට් බලපත්ර තවද බලන්න බාහිර සබැඳි මූලාශ්ර දෘඩාංග හා මෘදුකාංග සංස්කරණය දෘඩාංග යනු පරිගණකයක ඇති භෞතික වස්තූන්ය | mdukanga wedasatahan saha balapathraya mdukanga bhawitha karannan sadaha saradharma saha ayitheen warga leyara mdukanga nirmanaya wedasatahan gabadawa mdukangawala nirawadyathawaya mdukanga nirmana himikam pathra mudkanga petant balapathra thawada balanna bahira sabendi mulashra ddanga ha mdukanga sanskaranaya ddanga yanu pariganakayaka ethi bhauthika wasthunya |
ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි | eeta sapekshawa mdukanga yanu bhauthikawa sparsha kala noheki deyaki |
එමෙන්ම අපට මෘදුකාංගයක් ක්රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්රියාකාරීත්වය මතය | emenma apata mdukangayak kriya karawiya hekke ddangayak mathaya mdukangayak apata gochara wanne ddanga wala kriyakareethwaya mathaya |
එනම් දෘඩාංග ක්රියා කරනුයේ එය මත ක්රියා කරන මෘදුකාංගය අනුවය | enam ddanga kriya karanuye eya matha kriya karana mdukangaya anuwaya |
මෘදුකාංගයක් යනු එය ක්රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි | mdukangayak yanu eya kriyathmaka wana ddangaya sandaha dena lada upades malawaki |
මෙසේ දෘඩාංග වල ක්රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ | mese ddanga wala kriyakareethwaya palanaya kireema sandahama nipadawana lada mdukanga paddhathi mdukanga ho meheyum paddhathi lesada hendinwe |
මෘදුකාංගයක් පරිගණකයේ ප්රධාන මතකය මතට ප්රවේශ වී එහි ඇති උපදෙස් මාලාව එකින් එක පිලිවෙලට ප්රධාන සැකසුම් ඒකකයට ලබා දෙයි | mdukangayak pariganakaye pradhana mathakaya mathata prawesha wee ehi ethi upades malawa ekin eka piliwelata pradhana sekasum ekakayata laba deyi |
මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ ද්වීමය සංඥා මාලාවක් වශයෙනි | mdukangayak ehi sukshamathama mattamedee pawathinne dweemaya sangna malawak washayeni |
මේවා යන්ත්ර භාෂාවෙන් ඇති උපදෙස් ය | mewa yanthra bhashawen ethi upades ya |
ප්රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගණකයේ දෘඩාංග වලට විද්යුත් සංඥා නිකුත් කරයි | pradhana sekasum ekakaya ema upades walata anuwa pariganakaye ddanga walata widyuth sangna nikuth karayi |
ඒ අනුව ක්රියාකාරීත්වය සිදු වේ | e anuwa kriyakareethwaya sidu we |
දත්ත හා මෘදුකාංග සංස්කරණය මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය | daththa ha mdukanga sanskaranaya mdukanga thananne minisun ge jeewath wana lokaye pawathina getalu walata wisandum seweemataya |
විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්ය වේ | wisandum seweematanam getaluwa pilibanda thorathuru ha daththa awashya we |
පරිගනකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට සැකසීමට ගනනය කිරීමට සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය | pariganakayakata ethulath karana lada daththa gabada kara thabageneemata sekaseemata gananaya kireemata sanniwedanaya kireemata saha eya newatha laba deemata eyata hekiya |
මේ ක්රියාවලිය ප්රධාන වශයෙන් ම පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි | me kriyawaliya pradhana washayen ma palanaya karanu labanne mdukanga magini |
මෙසේ ප්රධාන මතකයට ඇතුල් කරන දත්ත හා තොරතුරු පරිගනකයේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු මතකයෙන් ඉවත් වේ | mese pradhana mathakayata ethul karana daththa ha thorathuru pariganakaye widuliya wisandhi kireemen pasu mathakayen iwath we |
නමුත් එම තොරතුරු ද්වීතියික මතකය ස්ථීර මතකය මත ගබඩා කිරීමෙන් එකම දත්ත නැවත නැවත ඇතුල් කිරීමට සිදු නොවේ | namuth ema thorathuru dweethiyika mathakaya stheera mathakaya matha gabada kireemen ekama daththa newatha newatha ethul kireemata sidu nowe |
පරිගනක සම්බන්ධ පලමු නීතිය වන යන්නද දත්ත හා සබැඳි අදහසකි | pariganaka sambandha palamu neethiya wana yannada daththa ha sabendi adahasaki |
එයට අනුව වැරදි දත්ත ඇතුල් කිරීමෙන් ලැබෙන්නේ වැරදි ප්රතිදානය | eyata anuwa weradi daththa ethul kireemen lebenne weradi prathidanaya |
නිවැරදි ප්රතිදානය ලබාගැනීමට නිවැරදි දත්ත ලබා දිය යුතුය | niweradi prathidanaya labageneemata niweradi daththa laba diya yuthuya |
පරිගනක ආශ්රිත පද්ධතියකින් නියම ප්රයෝජන ගැනීමටනම් එහි ඇති දත්ත | pariganaka ashritha paddhathiyakin niyama prayojana geneematanam ehi ethi daththa |
නිවැරදි විය යුතුය | niweradi wiya yuthuya |
යාවත්කාල විය යුතුය | yawathkala wiya yuthuya |
සම්පූර්ණ විය යුතුය | sampurna wiya yuthuya |
පරස්පර විරෝධී නොවිය යුතුය | paraspara wirodhee nowiya yuthuya |
පරිගනකයක වැඩසටහනකට දත්ත ඇතුල් කිරීමේදී එම දත්ත වල නිවැරදි භාවය තහවුරු කිරීමට නිවැරදිබව තහවුරු කිරීම භාවිතා කරයි | pariganakayaka wedasatahanakata daththa ethul kireemedee ema daththa wala niweradi bhawaya thahawuru kireemata niweradibawa thahawuru kireema bhawitha karayi |
මෙහිදී සිදු වන්නේ එම දත්ත දී ඇති රටාවක් හෝ අර්ථදැක්වීමකට අනුගතදැයි පරීක්ෂා කර බැලීමයි | mehidee sidu wanne ema daththa dee ethi ratawak ho arthadekweemakata anugathadeyi pareeksha kara beleemayi |
මෙමගින් වැරදි දත්ත ඇතුල් කිරීමේදීම වලක්වාගත හැක | memagin weradi daththa ethul kireemedeema walakwagatha heka |
නමුත් නීතියක් සමත් වීම එම දත්තය නිවැරදි බව මුලුමනින්ම සනාථ නොකරයි | namuth neethiyak samath weema ema daththaya niweradi bawa mulumaninma sanatha nokarayi |
ඉන් අදහස් වන්නේ එම දත්තය වැරදි වීමට ඇති විෂාල ඉඩකඩක් සම්භාවිතාවක් අඩු බවයි | in adahas wanne ema daththaya weradi weemata ethi wishala idakadak sambhawithawak adu bawayi |
එනම් අසමත් වූ දත්තයක් මුලුමනින්ම නිශ්ප්රයෝජන බවය | enam asamath wu daththayak mulumaninma nishprayojana bawaya |
පද්ධති වැඩසටහන්කරනය සහ යෙදුම් මෘදුකාංග සංස්කරණය මෙහෙයුම් පද්ධතියක් යනු ප්රධාන වශයෙන් ම පරිගනකයේ ඇති දෘඩාංග මතකය හා සැකසුම් කාල අවකාශය පාලනය කරන වැඩසටහනකි | paddhathi wedasatahankaranaya saha yedum mdukanga sanskaranaya meheyum paddhathiyak yanu pradhana washayen ma pariganakaye ethi ddanga mathakaya ha sekasum kala awakashaya palanaya karana wedasatahanaki |
මීට අමතරව පරිගනකය මත ක්රියා කරන යෙදුම් මෘදුකාංග සඳහා වේදිකාවක් ලෙස ක්රියා කිරීමද ඉතා වැදගත් අංගයකි | meeta amatharawa pariganakaya matha kriya karana yedum mdukanga sandaha wedikawak lesa kriya kireemada itha wedagath angayaki |
පරිගනකයේ ප්රධාන මතකයේ ඇති ද්වීමය උපදෙස් මාලා සහ දත්ත විධානය මගින් බලා ගැනීම | pariganakaye pradhana mathakaye ethi dweemaya upades mala saha daththa widhanaya magin bala geneema |
පද්ධති මෘදුකාංගයක් මගින් කෙලින්ම පරිගනකයේ දෘඩාංග ක්රියා කරවන අතර යෙදුම් මෘදුකාංගයක් ක්රියා කරන්නේ මෙහෙයුම් පද්ධතිය මතය | paddhathi mdukangayak magin kelinma pariganakaye ddanga kriya karawana athara yedum mdukangayak kriya karanne meheyum paddhathiya mathaya |
එනම් යෙදුම් මෘදුකාංගයක් පරිගනක පද්ධතියට බලපෑම් කරන්නේ මෙහෙයුම් පද්ධතිය හරහාය | enam yedum mdukangayak pariganaka paddhathiyata balapem karanne meheyum paddhathiya harahaya |
යෙදුම් මෘදුකාංගයේ ඇති යාන්ත්රික උපදෙස් මාලාව මෙහෙයුම් පද්ධතිය මගින් යන්ත්ර භාෂාවට පරිවර්තනය කර දෘඩාංග ප්රධාන සැකසුම් ඒකකයට ලබා දෙයි | yedum mdukangaye ethi yanthrika upades malawa meheyum paddhathiya magin yanthra bhashawata pariwarthanaya kara ddanga pradhana sekasum ekakayata laba deyi |
මෙහිදී ඇතිවන ප්රධානතම ගැටලුවක් වන්නේ යෙදුම් මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ ස්වභාවය මතට සීමා වීමයි | mehidee ethiwana pradhanathama getaluwak wanne yedum mdukangaya meheyum paddhathiye swabhawaya mathata seema weemayi |
එනම් එක් මෙහෙයුම් පද්ධතියක් සඳහා නිර්මානය කරන ලද යෙදුම් මෘදුකාංගයක් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත ක්රියා නොකිරීමයි | enam ek meheyum paddhathiyak sandaha nirmanaya karana lada yedum mdukangayak wenath meheyum paddhathiyak matha kriya nokireemayi |
සංස්කරණය මෙයට විසඳුමක් වශයෙන් යන සංකල්පය බිහි විය | sanskaranaya meyata wisandumak washayen yana sankalpaya bihi wiya |
එහිදී සිදු වන්නේ යෙදුම් මෘදුකාංගය එක් මෙහෙයුම් පද්ධතියකට සීමා නොවන ලෙස තනා එය ක්රියා කිරීම සඳහා නොයෙක් මෙහෙයුම් පද්ධති සඳහා වෙන වෙනම වේදිකා තැනීමයි | ehidee sidu wanne yedum mdukangaya ek meheyum paddhathiyakata seema nowana lesa thana eya kriya kireema sandaha noyek meheyum paddhathi sandaha wena wenama wedika theneemayi |
එවිට වෙනස් මෙහෙයුම් පද්ධති මත එකම යෙදුම් මෘදුකාංගයට ධාවනය විය හැක | ewita wenas meheyum paddhathi matha ekama yedum mdukangayata dhawanaya wiya heka |
මෙහි තවත් ප්රධාන වාසියක් වන්නේ යෙදුම් මෘදුකාංග වැඩසටහන්කරනය පහසු වීමයි | mehi thawath pradhana wasiyak wanne yedum mdukanga wedasatahankaranaya pahasu weemayi |
එනම් තුලම බොහෝ වැඩසටහන් සඳහා අවශ්ය වන පොදු අන්තර්ගත වීමයි | enam thulama boho wedasatahan sandaha awashya wana podu anthargatha weemayi |
වේදිකාව යනු මයිකේරාසොෆ්ට් සමාගම විසින් | wedikawa yanu mayikerasoft samagama wisin |
භාවිතා කර තනන ලද මෘදුකාංග ධාවනය සඳහා නිපදවා ඇති මෘදුකාංග වේදිකාවයි | bhawitha kara thanana lada mdukanga dhawanaya sandaha nipadawa ethi mdukanga wedikawayi |
මෙහි ප්රධාන කර්තව්ය වන්නේ | mehi pradhana karthawya wanne |
අතරමැදි භාෂාව ඇති වැඩසටහනක් පරිගනකයේ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි | atharamedi bhashawa ethi wedasatahanak pariganakaye meheyum paddhathiye widhana walata pariwarthanaya kireemayi |
යනු සමාගම විසින් ඔවුන්ගේ ජාවා පරිගනක භාෂාව සඳහා නිපදවා ඇති වේදිකාවයි | yanu samagama wisin owunge jawa pariganaka bhashawa sandaha nipadawa ethi wedikawayi |
මෙහි ප්රධාන කර්තව්ය වන්නේ ගොනුවක් ඒ ඒ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි | mehi pradhana karthawya wanne gonuwak e e meheyum paddhathiye widhana walata pariwarthanaya kireemayi |
යනු විවෘත මෘදුකාංග ව්යාපෘතියකි | yanu wiwtha mdukanga wyapthiyaki |
මෙහි අරමුන වන්නේ මයිකේරාසොෆ්ට් | mehi aramuna wanne mayikerasoft |
මෙන්ම වැඩසටහන් ධාවනය කල හැකි | menma wedasatahan dhawanaya kala heki |
මෙන්ම මතද ක්රියා කල හැකි පොදු වේදිකාවක් තැනීමයි | menma mathada kriya kala heki podu wedikawak theneemayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.