Sinhala
stringlengths 1
11.5k
| RomanizedSinhala
stringlengths 1
18.7k
⌀ |
---|---|
එමෙන්ම මහබැංකු කොල්ලයෙන් නොනැවතී තායිලන්තයේ බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන තිබෙනවා | emenma mahabenku kollayen nonewathee thayilanthaye benkuth mankolla kanna patangena thibenawa |
ඒ මංකොල්ලයෙන් කොටසක් කාම්බෝජයටත් තවත් කොටසක් ඇමරිකා එක්සත් ජනපදයටත් ලැබී තිබෙන බවට ආරංචි පළවෙමින් තිබෙනවා | e mankollayen kotasak kambojayatath thawath kotasak emarika eksath janapadayatath lebee thibena bawata aranchi palawemin thibenawa |
මත්තල ගුවන්තොටුපළ විකිණීමෙන් ලැබෙන මුදලින් රුසියාවෙන් යුද නැවක් මිලදී ගැනීමට සූදානම් වෙනවා | maththala guwanthotupala wikineemen lebena mudalin rusiyawen yuda newak miladee geneemata sudanam wenawa |
මහබැංකු මඟඩිය නිසා පොළී අනුපාතය ඉහළ ගිහල්ලා | mahabenku mangadiya nisa polee anupathaya ihala gihalla |
මේ අර්බුදවලට විසඳුම ලෙස රජය මුදල් අච්චුගහනවා | me arbudawalata wisanduma lesa rajaya mudal achchugahanawa |
ඒ නිසා උද්දමනය ඉහළ යනවා | e nisa uddamanaya ihala yanawa |
මේ නිසා ජීවන වියදම ඉහළ ගොස් ජනතාවට ජීවත්වීමට අසීරු තත්ත්වයක් මතුවී තිබෙන බවද පැවසීය | me nisa jeewana wiyadama ihala gos janathawata jeewathweemata aseeru thaththwayak mathuwee thibena bawada pewaseeya |
හමුදාව ශක්තිමත් රණවිරුවන්ට ජනපතිගේත් ජාතියේත් ගෞරවය | hamudawa shakthimath ranawiruwanta janapathigeth jathiyeth gaurawaya |
ආරියරත්න රණබාහු අපේ ආරක්ෂක හමුදා ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට මෙන්ම සමාජ සුබ සාධනය රටේ සංවර්ධනය ආදී කටයුතුවලදී තමන්ගේ වගකීම සහ යුතුකම් ඉටු කිරීමට නිරතුරුව කැපවී සිටින්නේ යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වැනි ජාතික රණවිරු සමරු උත්සවය අමතමින් ඉකුත් සිකුරාදා ශ්රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය | ariyarathna ranabahu ape arakshaka hamuda jathika arakshawa pilibanda karyayedee yuddha kireemata menma samaja suba sadhanaya rate sanwardhanaya adee katayuthuwaladee thamange wagakeema saha yuthukam itu kireemata nirathuruwa kepawee sitinne yeyi janadhipathi maithreepala sirisena mahatha weni jathika ranawiru samaru uthsawaya amathamin ikuth sikurada shree jayawardhanapura kottedee pewaseeya |
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්රීඩා පිටිය අසළ රණවිරු ස්මාරකය අභියසදී පැවති මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවේ ආරක්ෂක අමාත්යාංශය සහ රණවිරු සේවා අධිකාරිය විසිනි | shree jayawardhanapura kotte parlimenthu kreeda pitiya asala ranawiru smarakaya abhiyasadee pewathi mema uthsawaya sanwidhanaya karanu lebuwe arakshaka amathyanshaya saha ranawiru sewa adhikariya wisini |
ජනාධිපතිවරයා මෙසේද කීය | janadhipathiwaraya meseda keeya |
අපේ රටේ නිදහස සාමය ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පූජා කරමින් ත්රස්තවාදය අවසන් කරමින් ජාතියේ නිදහස සහ නිදහස් සමාජයක් රට තුළ ස්ථාපිත කළ ශ්රේෂ්ඨ රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික දිනය අදයි | ape rate nidahasa samaya swadheenathwaya bhaumika akandathawa wenuwen diwi puja karamin thrasthawadaya awasan karamin jathiye nidahasa saha nidahas samajayak rata thula sthapitha kala shreshta ranawiruwan sihipath kireeme jathika dinaya adayi |
අපේ රටේ සිට සෑම වසරකම පෙබරවාරි මාස වැනිදා බි්රතාන්ය පාලනයෙන් නිදහස ලබාගත් දිනය ලෙස අප සමරනවා | ape rate sita sema wasarakama pebarawari masa wenida birathanya palanayen nidahasa labagath dinaya lesa apa samaranawa |
දශකයේ මැද භාගයේ ආරම්භ වූ එල් | dashakaye meda bhagaye arambha wu el |
ටී | tee |
ටී | tee |
ඊ | ee |
ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්රියා පරාජය කරන්නට දිවි හිමියෙන් කටයුතු කළ ජීවිත පරිත්යාග කළ ආබාධිත වූ ඒ ශ්රේෂ්ඨ රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් අද දවස ජාතික රණවිරු දිනය නමින් නම්කරලා අපි සමරනවා | thrasthawadeenge mlechcha kriya parajaya karannata diwi himiyen katayuthu kala jeewitha parithyaga kala abadhitha wu e shreshta ranawiruwan sihikireema wenuwen ada dawasa jathika ranawiru dinaya namin namkarala api samaranawa |
රටක් වශයෙන් ගත්විට අපිට වසර දහස් ගණනක ඉතිහාසය පුරා ආක්රමණවලට මුහුණ දීමේ සහ ආක්රමණවලින් අපේ රට බේරාගැනීම පිළිබඳ අත්දැකීම් බහුලයි | ratak washayen gathwita apita wasara dahas gananaka ithihasaya pura akramanawalata muhuna deeme saha akramanawalin ape rata berageneema pilibanda athdekeem bahulayi |
බි්රතාන්ය පාලනයෙන් අපේ රට නිදහස් කරගෙන සාමකාමී ලෙස ඉතා ස්වයංපෝෂිත රාජ්යයක් ලෙසින් ඉදිරියට යනකොට තමයි දශකයේ මැද භාගයේ මේ රට දෙකඩ කරන්න ම්ලේච්ඡ ඊලාම් ත්රස්තවාදීන් යුද්ධයක් ආරම්භ කළේ ඒ යුද්ධය ඔබ අපි දන්නා පරිදි වසර ක් පමණ ඇදී ගියා | birathanya palanayen ape rata nidahas karagena samakamee lesa itha swayanposhitha rajyayak lesin idiriyata yanakota thamayi dashakaye meda bhagaye me rata dekada karanna mlechcha eelam thrasthawadeen yuddhayak arambha kale e yuddhaya oba api danna paridi wasara k pamana edee giya |
අපි එවැනි යුද්ධයකට සූදානම්වී සිටි රටක් නොවෙයි | api eweni yuddhayakata sudanamwee siti ratak noweyi |
එහෙත් අපේ ත්රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක අංශය ඒ සඳහා වීරත්වයෙන් මුහුණ දුන්නා | eheth ape thriwidha hamuda ethulu arakshaka anshaya e sandaha weerathwayen muhuna dunna |
ඇතැම් අවස්ථාවල අපේ තාවකාලික පසුබැසීම් සිදුවුණා | ethem awasthawala ape thawakalika pasubeseem siduwuna |
ඇතැම් අවස්ථාවල අපට සිදුවුණා | ethem awasthawala apata siduwuna |
අපේ රට දෙකඩවීම වැළැක්වීම සඳහා ඉන්දියාවට ආරාධනා කරන්න යුද සහාය ලබාගැනීමට ඉන්දීය යුද හමුදාව ලක්ෂකට ආසන්න ප්රමාණයක් අපේ රටට පැමිණියත් ඔවුන්ටත් පුළුවන් වුණේ නැහැ | ape rata dekadaweema welekweema sandaha indiyawata aradhana karanna yuda sahaya labageneemata indeeya yuda hamudawa lakshakata asanna pramanayak ape ratata peminiyath owuntath puluwan wune nehe |
ඒ කාලසීමාව තුළ ත්රස්තවාදය පරාජය කරන්න | e kalaseemawa thula thrasthawadaya parajaya karanna |
එහෙත් මේ මාතෘභූමියේ උපන් ශ්රේෂ්ඨ රණවිරුවන්ට පුළුවන්කම ලැබුණා සිය ජීවිත පූජා කරමින් අපේ මෘතෘභූමිය නිදහස් කරගන්න | eheth me mathbhumiye upan shreshta ranawiruwanta puluwankama lebuna siya jeewitha puja karamin ape mthbhumiya nidahas karaganna |
මේ කාලසීමාවේ රණවිරුවන් සහ සිවිල් ජනතාව ලක්ෂයකට ආසන්න සංඛ්යාවක් මියගියා | me kalaseemawe ranawiruwan saha siwil janathawa lakshayakata asanna sankyawak miyagiya |
ආබාධිත වූ ශ්රේෂ්ඨ රණවිරුවන් අදත් ඔවුන්ගේ නිවෙස්වල ඔවුන්ගේ භාරකරුවන් සමඟ අපේ හමුදා සුබසාධන මධ්යස්ථාන තුළ සිටිනවා | abadhitha wu shreshta ranawiruwan adath owunge niweswala owunge bharakaruwan samanga ape hamuda subasadhana madhyasthana thula sitinawa |
යුද්ධය සිහිපත්වන සෑම අවස්ථාවකම ඔවුන්ගේ ශ්රේෂ්ඨ සටන්කාමීත්වය තුළ ජීවිත පූජා කළ අවස්ථා අතපය අහිමිව ආබාධිත වූ අවස්ථාත් සිය දරු පවුල් අසරණ වූ ඛේදනීය තත්ත්වයත් ඒ සියල්ල මැනවින් අධ්යනය කළවිට සැමවිටම ශ්රී ලංකා ජනරජයත් මුළු මහත් ලාංකික ජනතාවත් මුළු මහත් ජාතියත් අද ඒ රණවිරුවන්ට ගෞරවය පිරිනමනවා | yuddhaya sihipathwana sema awasthawakama owunge shreshta satankameethwaya thula jeewitha puja kala awastha athapaya ahimiwa abadhitha wu awasthath siya daru pawul asarana wu kedaneeya thaththwayath e siyalla menawin adhyanaya kalawita semawitama shree lanka janarajayath mulu mahath lankika janathawath mulu mahath jathiyath ada e ranawiruwanta gaurawaya pirinamanawa |
නව තාක්ෂණය තුළ ලෝකයේ දියුණු රටවල්වල තිබෙන යුධ උපක්රම ශිල්පීය ඥානයන් සමග උසස් ප්රමිතියකින් යුත් ගුණාත්මක සේවාවක් ලෙස ආරක්ෂක සේවාව පවත්වාගෙන යාම සඳහා අපි රජය විදියට සැමවිටම කටයුතු කරනු ලබනවා | nawa thakshanaya thula lokaye diyunu ratawalwala thibena yudha upakrama shilpeeya gnanayan samaga usas pramithiyakin yuth gunathmaka sewawak lesa arakshaka sewawa pawathwagena yama sandaha api rajaya widiyata semawitama katayuthu karanu labanawa |
යුද්ධය අවසන්වී වසර අටකට වැඩියි | yuddhaya awasanwee wasara atakata wediyi |
එම කාල සීමාව තුළ පසුගිය රජයත් මගේ රජයේ කාල සීමාවත් ගත්විට රණවිරු සුබසාධනය වෙනුවෙන් අප විසින් කරන ලද කාර්යයන් රාශියක් තිබෙනවා | ema kala seemawa thula pasugiya rajayath mage rajaye kala seemawath gathwita ranawiru subasadhanaya wenuwen apa wisin karana lada karyayan rashiyak thibenawa |
ගෙවීගිය වසර දෙකහමාර තුළ අපේ වර්තමාන රජය රණවිරු සුබසාධනය සඳහා විශේෂ වරප්රසාද පහසුකම් දීමනා රාශියක් ලබා දී තිබෙනවා | geweegiya wasara dekahamara thula ape warthamana rajaya ranawiru subasadhanaya sandaha wishesha waraprasada pahasukam deemana rashiyak laba dee thibenawa |
ත්රිවිධ හමුදාවේ සේවය කරන කාර්ය මණ්ඩලවගේම සුබ සාධන කඳවුරුවල සිටින ආපදාවන්ට ලක්වූ රණවිරුවන් සඳහා අප විසින් කරන ලද කාර්යයන් මෙතකැයි කියා කීමට පුළුවන් කමක් නැහැ | thriwidha hamudawe sewaya karana karya mandalawagema suba sadhana kandawuruwala sitina apadawanta lakwu ranawiruwan sandaha apa wisin karana lada karyayan methakeyi kiya keemata puluwan kamak nehe |
ඒ සියලු වගකීම් සහ යුතුකම් අපි රජයක් විදියට ඉටුකර තිබෙනවා | e siyalu wagakeem saha yuthukam api rajayak widiyata itukara thibenawa |
නිවාස ඉදිකිරීම් සඳහා පසුගිය වසර ගණනාවක් තුළ තිබූ වැඩපිළිවෙළ අපි තව තවත් විධිමත් කරමින් කාර්යක්ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවෙසක් ලබා දීමේ ජාතික කාර්යය මේ වනවිට ඉටුකරගෙන යනවා | niwasa idikireem sandaha pasugiya wasara gananawak thula thibu wedapiliwela api thawa thawath widhimath karamin karyakshama karamin sema ranawiruwekutama niwesak laba deeme jathika karyaya me wanawita itukaragena yanawa |
එක් පැත්තකින් රණවිරු සේවා අධිකාරිය තවත් පැත්තකින් මේ සඳහා තිබෙන විවිධ ආයතන අමාත්යාංශ මේ සම්බන්ධයෙන් කටයුතු කරන පරිත්යාගශීලීන් දානපතීන් සෑම කෙනෙක්ම මේ වගකීම යුතුකම නිසිලෙස ඉටුකරනු ලබනවා | ek peththakin ranawiru sewa adhikariya thawath peththakin me sandaha thibena wiwidha ayathana amathyansha me sambandhayen katayuthu karana parithyagasheeleen danapatheen sema kenekma me wagakeema yuthukama nisilesa itukaranu labanawa |
ඇතැම් විවේචකයින් දෝෂාරෝපණය කරන අය ආරක්ෂක හමුදා විවේචනය කරන අය ආරක්ෂක හමුදා සාමාජිකත්වය පිළිබඳව සැමවිටම විවේචන එල්ල කරමින් අපේ හමුදාව වැඩියි | ethem wiwechakayin dosharopanaya karana aya arakshaka hamuda wiwechanaya karana aya arakshaka hamuda samajikathwaya pilibandawa semawitama wiwechana ella karamin ape hamudawa wediyi |
ඉවත් කළ යුතුයි | iwath kala yuthuyi |
කියා එවැනි චෝදනා කොතෙක් එල්ල කළත් ජාතික ආරක්ෂාව පිළිබඳව දරන්නාවූ වගකීම දරන රජය සැමවිටම ත්රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙලා ඉටුකරන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ | kiya eweni chodana kothek ella kalath jathika arakshawa pilibandawa darannawu wagakeema darana rajaya semawitama thriwidha hamudawa shakthimath kireeme karyaya nopirihela itukarana bawa mehidee wisheshayen sandahan karannata one |
අපේ අතීත අත්දැකීම් සමඟ අපේ අනාගතය ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතුවෙනවා | ape atheetha athdekeem samanga ape anagathaya godanegeema sandaha katayuthu kala yuthuwenawa |
අපේ ත්රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු පමණක් නොවෙයි මත්ද්රව්ය මර්දන පුළුල් ජාතික වැඩපිළිවෙළ පොලිසිය සමඟ එක්ව සුවිශාල වූ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා | ape thriwidha hamudawa jathika arakshawa pilibanda katayuthu pamanak noweyi mathdrawya mardana pulul jathika wedapiliwela polisiya samanga ekwa suwishala wu karyabharayak itu karanu labanawa |
එහිදී නාවික හමුදාව විශේෂ කාර්යයක් ඉටු කරනු ලබනවා | ehidee nawika hamudawa wishesha karyayak itu karanu labanawa |
ප්රධාන වශයෙන් අපේ රටට ගලාඑන නීති විරෝධී මත්ද්රව්ය රට ඇතුළට ඒම වැළැක්වීම සඳහා ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතුවලදී ඔවුන්ගේ අංශවලින් පුළුල් මෙහෙයක් ඉටුකරනු ලබනවා | pradhana washayen ape ratata galaena neethi wirodhee mathdrawya rata ethulata ema welekweema sandaha guwan hamudawa saha yuda hamudawa ema katayuthuwaladee owunge anshawalin pulul meheyak itukaranu labanawa |
රටේ සංවර්ධන කාර්ය තුළ ආර්ථික සංවර්ධනයේදී මහජන සුබසාධනයේදී ඉතා පුළුල් සේවාවක් අපේ ත්රිවිධ හමුදාව විසින් ඉටුකරනු ලබනවා | rate sanwardhana karya thula arthika sanwardhanayedee mahajana subasadhanayedee itha pulul sewawak ape thriwidha hamudawa wisin itukaranu labanawa |
පසුගිය වසරේ කෑගල්ල දිස්ත්රික්කයේ අරණායක ප්රදේශයේ ඇතිවූ නායයෑම ඒ වගේම සාලාව ප්රදේශයේ ඇති වූ පිපිරීම මෑත සිදුවූ මීතොටමුල්ල ප්රදේශයේ ඛේදවාචකය මේ සියලු ආපදාවන්හිදී යුද හමුදාව පොලිසිය ප්රමුඛව ත්රිවිධ හමුදාව විසින් විශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා | pasugiya wasare kegalla disthrikkaye aranayaka pradeshaye ethiwu nayayema e wagema salawa pradeshaye ethi wu pipireema metha siduwu meethotamulla pradeshaye kedawachakaya me siyalu apadawanhidee yuda hamudawa polisiya pramukawa thriwidha hamudawa wisin wishala meheyak itu karanu labanawa |
මේ රටේ සෞඛ්ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමේ කාර්යයේදී ඩෙංගු මර්දනය වැනි පුළුල් වගකීම් රාශියක අපේ ත්රිවිධ හමුදාව සහ පොලිසිය යෙදී සිටිනවා | me rate saukya sampanna janathawak godanegeeme karyayedee dengu mardanaya weni pulul wagakeem rashiyaka ape thriwidha hamudawa saha polisiya yedee sitinawa |
ආරක්ෂක හමුදාවල තත්ත්වය පිළිබඳව සේවාවන් පිළිබඳව කතා කිරීමේදී අපේ ආරක්ෂක හමුදා යුද්ධයක් තිබෙන අවස්ථාවලදී ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට පමණක් නොව සමාජ සුබසාධනය රටේ සංවර්ධනය මේ තිබෙන සියලු කටයුතුවලදී ප්රමුඛ ලෙස තමන්ගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන බව පැහැදිලිව සඳහන් කරන්නට ඕන | arakshaka hamudawala thaththwaya pilibandawa sewawan pilibandawa katha kireemedee ape arakshaka hamuda yuddhayak thibena awasthawaladee jathika arakshawa pilibanda karyayedee yuddha kireemata pamanak nowa samaja subasadhanaya rate sanwardhanaya me thibena siyalu katayuthuwaladee pramuka lesa thamange wagakeem saha yuthukam itu karana bawa pehediliwa sandahan karannata ona |
අද දවස ජාතික රණවිරු උළෙලට එක්වූ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුදකරමින් මේ වැදගත් උත්සවය සංවිධානය කළ රුවන් විජයවර්ධන ආරක්ෂක රාජ්ය ඇමැතිවරයාත් රණවිරු අධිකාරියේ අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු එම කාර්යය මණ්ඩලයත් ත්රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් සියලු රාජ්ය ආයතනත් සියල්ල දැක්වූ සියලු සහයෝගයන් අගය කරමින් ස්තුතිවන්ත වෙනවා | ada dawasa jathika ranawiru ulelata ekwu siyalu denata mage gaurawaneeya sthuthiya pudakaramin me wedagath uthsawaya sanwidhanaya kala ruwan wijayawardhana arakshaka rajya emethiwarayath ranawiru adhikariye anoma fonseka mahathmiya ethulu ema karyaya mandalayath thriwidha hamudawa polisiya siwil arakshaka departhamenthuwa ethulu anekuth siyalu rajya ayathanath siyalla dekwu siyalu sahayogayan agaya karamin sthuthiwantha wenawa |
ජාතියේ නිදහස සාමය සඳහා අපේ රටට දේශපාලන ස්ථාවරත්වයත් සමග ප්රජාතන්ත්රවාදී සමාජයක ඉදිරියට යාමට රට බෙදෙන්න නොදී රට රැකගත් ඒ ශ්රේෂ්ඨ රණවිරුවන්ට ජාතියේ ගෞරවය මා පුදකරමින් ඔබෙන් සමුගන්නවා | jathiye nidahasa samaya sandaha ape ratata deshapalana sthawarathwayath samaga prajathanthrawadee samajayaka idiriyata yamata rata bedenna nodee rata rekagath e shreshta ranawiruwanta jathiye gaurawaya ma pudakaramin oben samugannawa |
තෙරුවන් සරණයි | theruwan saranayi |
රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය | ranawiru sewa adhikariye sabhapathi anoma fonseka mahathmiya |
කුරිරු ත්රස්තවාදයෙන් මේ රට බේරා ගැනීමට දිවිදුන් රණවිරුවන් මෙන් අනෙකුත් සියලුම රණවිරුවන්ද ඔවුන්ගේ පවුල්වල ඥාති මිත්රාදීන් ද ඊට උරදුන් කොටස්කරුවෝ වෙති | kuriru thrasthawadayen me rata bera geneemata diwidun ranawiruwan men anekuth siyaluma ranawiruwanda owunge pawulwala gnathi mithradeen da eeta uradun kotaskaruwo wethi |
මේ ශ්රී ලංකාද්වීපයේ සතර දිග්භාගයේම ගස්වැල් කොළ පැහැවී ප්රාණවත් වීමට ඒ උදාර රණවිරුවන් හෙලූ රුධිරයෙන් මේ ධරණිතලය පෝෂණය වී ඇත | me shree lankadweepaye sathara digbhagayema gaswel kola pehewee pranawath weemata e udara ranawiruwan helu rudhirayen me dharanithalaya poshanaya wee etha |
රටපුරා ගලන ගංගා දිය ඇළි ඒ අභීත රණවිරුවන් හෙලූ දහඩියෙන් පෝෂණයවී අලංකාරවී ඇත | ratapura galana ganga diya eli e abheetha ranawiruwan helu dahadiyen poshanayawee alankarawee etha |
අප සැවොම ආශ්වාස කරන වායුව ඒ විරෝදාර රණවිරුවන්ගේ ජීව වායුවෙන් පෝෂණයවී ඇත | apa sewoma ashwasa karana wayuwa e wirodara ranawiruwange jeewa wayuwen poshanayawee etha |
සමස්ත ජාතියටම නව ජීවයක් ලැබීමට ඔබගේ ඒ රණවිරුවාගේ අමිල වූ පරිත්යාගය උපකාරීවී ඇත | samastha jathiyatama nawa jeewayak lebeemata obage e ranawiruwage amila wu parithyagaya upakareewee etha |
ඔබගේ සදාදරණීය රණවිරුවා මේ දේශය වෙනුවෙන් කළ ජීවිත පූජාව වෙනුවෙන් ශ්රී ලාංකික මුළු මහත් ජාතියේම කෘතගුණ ඔවුන්ට පිරිනැමේ | obage sadadaraneeya ranawiruwa me deshaya wenuwen kala jeewitha pujawa wenuwen shree lankika mulu mahath jathiyema kthaguna owunta pirineme |
ශ්රී ලංකාවාසී අප ජාතිබේද කුලභේද නොසලකා සමගියෙන් දිවි ගෙවන සාමකාමී නිවහල් නිදහස් දේශයක දිවි ගෙවන වැසියෝ වන්නෙමු | shree lankawasee apa jathibeda kulabheda nosalaka samagiyen diwi gewana samakamee niwahal nidahas deshayaka diwi gewana wesiyo wannemu |
අපගේ මෘතභූමියේ නිදහස දිනා දුන්නේ අපගේ අභීත රණවිරුවෝය | apage mthabhumiye nidahasa dina dunne apage abheetha ranawiruwoya |
ඒ රණවිරුවන්ට නායකත්වය දුන් වීරෝදාර සෙන්පතියන් නරපතියන් කළ විශිෂ්ට කැපවීම හා උදාරවූ පරිත්යාගවල ප්රතිඵල අප අද භුක්ති විදින්නෙමු | e ranawiruwanta nayakathwaya dun weerodara senpathiyan narapathiyan kala wishishta kepaweema ha udarawu parithyagawala prathipala apa ada bhukthi widinnemu |
ඒ උතුම් රණවිරුවන් දිවිපුදා ආරක්ෂා කළ නිදහස ආරක්ෂා කර ගැනීමට සියලු භේද දුරලා අපි ඒකරාශී වෙමු | e uthum ranawiruwan diwipuda araksha kala nidahasa araksha kara geneemata siyalu bheda durala api ekarashee wemu |
අටවැනි ජාතික රණවිරු උත්සවය ආවරණය කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරාධනය පරිදි ගිය දෙස් විදෙස් රූපවාහිනී සහ මුද්රිත මාධ්යවල කැමරා ශිල්පීන්ට ජනාධිපති ආරක්ෂක අංශයේ එක්තරා නිලධාරියකු දිගින් දිගටම කළ බාධා නිසා ඔවුන් මහත් දුෂ්කරතාවකට සහ අපහසුතාවයකට පත්වී තිබේ | ataweni jathika ranawiru uthsawaya awaranaya kireemata rajaye prawththi departhamenthuwe aradhanaya paridi giya des wides rupawahinee saha mudritha madhyawala kemara shilpeenta janadhipathi arakshaka anshaye ekthara niladhariyaku digin digatama kala badha nisa owun mahath dushkarathawakata saha apahasuthawayakata pathwee thibe |
ඡායාරූප ශිල්පීන් යන යන තැනට ගිය ඔහු සහ ඔහුගේ අණලත් නිලධාරීන් ඒ කිසිදු ස්ථානයක සිට නිදහසේ අවශ්ය පරිදි ඡායාරූප ගැනීමට හෝ කැමරා ගත කිරීමට ඉඩ නුදුන් බව එම ශිල්පීහු පැවසූහ | chayarupa shilpeen yana yana thenata giya ohu saha ohuge analath niladhareen e kisidu sthanayaka sita nidahase awashya paridi chayarupa geneemata ho kemara gatha kireemata ida nudun bawa ema shilpeehu pewasuha |
ඔහුගේ නොයෙකුත් බාධා මැද අසීරුවෙන් තම කාර්යයේ නිරතවීම සිදුවු බවද ඔවුහු කීහ | ohuge noyekuth badha meda aseeruwen thama karyaye nirathaweema siduwu bawada owuhu keeha |
රජයේ එක්තරා රූපවාහිනියක් ඔස්සේ මෙම උත්සවය සජීවීව විකාශය කෙරෙන බවද එමගින් දර්ශන ගන්නා ලෙසද වරෙක ඔහු කියා ඇත | rajaye ekthara rupawahiniyak osse mema uthsawaya sajeeweewa wikashaya kerena bawada emagin darshana ganna lesada wareka ohu kiya etha |
රූපවාහිනීවලට එසේ කළ හැකි වුවද නිශ්චල ඡායාරූප ගන්නා මුද්රිත මාධ්යවල ඡායාරූප ශිල්පීන් ඒවා ගන්නේ කෙසේදැයි විමසූවිට ඔහු නිරුත්තරවී ඇති අතර ඒවා තමන් නොදන්නා බවද කියා ඇත | rupawahineewalata ese kala heki wuwada nishchala chayarupa ganna mudritha madhyawala chayarupa shilpeen ewa ganne kesedeyi wimasuwita ohu niruththarawee ethi athara ewa thaman nodanna bawada kiya etha |
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මෙම උත්සවය පැවතිවිට කිසිදු බාධාවකින් අපහසුතාවකින් තොරව මෙම කටයුතු කර ගැනීමට හැකි වු බවද සිහිපත් කළ එම ඡායාරූප මාධ්යවේදී පිරිස මෙම නිලධාරියා වත්මන් ජනාධිපතිවරයා පමණක් නොව මුළු මහත් රජයම දෝෂාරෝපණයට ලක්කිරීම සඳහා මෙසේ කටයුතු කරන්නේදැයි සැක කරන බවද කීහ | janadhipathi mahinda rajapaksha mahathage kalayedee mema uthsawaya pewathiwita kisidu badhawakin apahasuthawakin thorawa mema katayuthu kara geneemata heki wu bawada sihipath kala ema chayarupa madhyawedee pirisa mema niladhariya wathman janadhipathiwaraya pamanak nowa mulu mahath rajayama dosharopanayata lakkireema sandaha mese katayuthu karannedeyi seka karana bawada keeha |
අපි ජනතාවගේ මුදල් හොරාකාලා නෑ | api janathawage mudal horakala ne |
තිලකරත්න දිසානායක | thilakarathna disanayaka |
රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්තිකර නොමැති බවත් එසේ සොරකම්කර හෝ නාස්තිකර තිබේ නම් මෙලෙස දේශපාලනය කිරීමට නොහැකි බවත් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී පැවසීය | rataka mudal ayojanaya kireemak sambandhayen me dinawala pracharayak gena yanu labana muth thaman ho thama pakshaye kisiwekuth merata janathawage mudal sathayak ho sorakam kara ho nasthikara nomethi bawath ese sorakamkara ho nasthikara thibe nam melesa deshapalanaya kireemata noheki bawath jathika janabalawegaye nayaka parlimenthu manthree anura kumara disanayaka mahatha gampahadee pewaseeya |
ජාතික ජනබලවේගය ගම්පහ මැතිවරණ කොට්ඨාස බලමණ්ඩල සමුළුව අමතමින් හෙතෙම මේ බව සදහන් කළේය | jathika janabalawegaya gampaha methiwarana kottasa balamandala samuluwa amathamin hethema me bawa sadahan kaleya |
මෙහිදී තව දුරටත් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේද කීය | mehidee thawa duratath dekwu anura disanayaka mahatha meseda keeya |
ගම්පහ ආසන සමුළුව දෙස බැලූවිට ජාතික ජනබල වේගය වටා කොපමණ පිරිසක් රොද බැඳ සිටීද යන්න පැහැදිළියි | gampaha asana samuluwa desa beluwita jathika janabala wegaya wata kopamana pirisak roda benda siteeda yanna pehediliyi |
මින් පෙන්නුම් කරන්නේ රට වැටී ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට මේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම ස්ථීර අධිෂ්ඨානයකින් යුතුව ජාතික ජනබල වේගය සමග ජනතාව එකට එකතුවී සිටින බවයි | min pennum karanne rata wetee ethi thaththwayen muda geneemata me deshapalana gaman maga wenas kireema stheera adhishtanayakin yuthuwa jathika janabala wegaya samaga janathawa ekata ekathuwee sitina bawayi |
මෙහි පැමිණ සිටින්නේ හුදු ඡන්ද දායකයින් නොව මේ රට වෙනස් කිරීම සදහා මහා බලාපොරොත්තු අපේක්ෂා පොදි බැඳගත් අයයි මෙතැනට පැමිණ සිටින්නෙ | mehi pemina sitinne hudu chanda dayakayin nowa me rata wenas kireema sadaha maha balaporoththu apeksha podi bendagath ayayi methenata pemina sitinne |
ඔබ සැම තමන්ට ලැබෙන සෑම අවස්ථාවක්ම උපයෝගී කර ගන්නා ජනතාවක් තමයි මෙතැනට රැස්වෙලා ඉන්නෙ | oba sema thamanta lebena sema awasthawakma upayogee kara ganna janathawak thamayi methenata reswela inne |
සාමාන්යයෙන් මෙවැනි මහා රැලි පවත්වන්නෙ මැතිවරණ කාලයෙදියි | samanyayen meweni maha reli pawathwanne methiwarana kalayediyi |
දැන් මැතිවරණ නොව තිබ්බ මැතිවරණයත් කල් දැමූ කාලයක් | den methiwarana nowa thibba methiwaranayath kal demu kalayak |
එහෙත් මේ දහස් සංඛ්යාත ජනතාවක් එක්ව පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නොව අපේ රට පත්ව තිබෙන මේ විනාශකාරිත්වයෙන් මුදවා ගැනීමට සූදානම් බවයි | eheth me dahas sankyatha janathawak ekwa pennum karanne an kawarakwath nowa ape rata pathwa thibena me winashakarithwayen mudawa geneemata sudanam bawayi |
මේ මතුව තිබෙන්නේ ශ්රී ලංකා දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවක් | me mathuwa thibenne shree lanka deshapalanaye suwisheshee awasthawak |
මෙය දිනාගන්නවාද නැද්ද යන සාධකය අපේ අතේ තිබෙනව | meya dinagannawada nedda yana sadhakaya ape athe thibenawa |
මෙය අත් හරිනවද ජයග්රහණය කරනවද ජයග්රහණය කළ යුතුයි | meya ath harinawada jayagrahanaya karanawada jayagrahanaya kala yuthuyi |
වසර ගණනාවකට පසුව විශේෂ දේශපාලනයක් මතුව තිබෙනව | wasara gananawakata pasuwa wishesha deshapalanayak mathuwa thibenawa |
සිට එයාල අපිට දෙකක් වගේ පෙනුනත් වර්ෂය වනවිට අවුරුදු හැත්තෑවකට පස්සේ දෙකක් නොව එකක් බව ඔප්පු වෙමින් තිබෙනව | sita eyala apita dekak wage penunath warshaya wanawita awurudu heththewakata passe dekak nowa ekak bawa oppu wemin thibenawa |
අවුරුදු හැත්තෑවක් මේ රංගන එයාලට කරන්න ලැබුන | awurudu heththewak me rangana eyalata karanna lebuna |
නමුත් අද වන විට දෙගොල්ලොම එකක් බව ඔප්පු වෙමින් තිබෙනව | namuth ada wana wita degolloma ekak bawa oppu wemin thibenawa |
අපි දන්නව මහා ගංවතුරක් එන විට නයි සහ මුගටි ඔක්කොම එකට ගසාගෙන යනව | api dannawa maha ganwathurak ena wita nayi saha mugati okkoma ekata gasagena yanawa |
නයා සහ මුගටියා ජම්මන්තර වෛරක්කාරයින් උනත් මහ ගංවතුරින් බේරෙන්න දෙගොල්ලොම එක කොටේට නගිනව | naya saha mugatiya jammanthara wairakkarayin unath maha ganwathurin berenna degolloma eka koteta naginawa |
දැන් සිදුව ඇත්තේද මෙයයි | den siduwa eththeda meyayi |
මේ අය ජම්මන්තර වෛරක්කාරයින් බව පෙන්නුවත් මහා සැඩසුළගක් හමාගෙන එනව | me aya jammanthara wairakkarayin bawa pennuwath maha sedasulagak hamagena enawa |
මේ නිසා ඒ අයගෙ බලය පැවැත්ම සියල්ලම ගසාගෙන යන සුළඟක් හමනව | me nisa e ayage balaya pewethma siyallama gasagena yana sulangak hamanawa |
ඒ තමයි මාලිමාවෙ සුළඟ | e thamayi malimawe sulanga |
මේ නිසා දැන් නයි මුගටි එක කොටයට නගින කාලෙ පැමිණෙමින් තිබෙනවා | me nisa den nayi mugati eka kotayata nagina kale peminemin thibenawa |
අපි දූපත්වල සල්ලි ආයෝජනය කරන බව කෙනෙක් කියනව | api dupathwala salli ayojanaya karana bawa kenek kiyanawa |
මේ ගැන වෙනිදට කියන්න හිටියත් ටිකක් කියන්න හිතුව | me gena wenidata kiyanna hitiyath tikak kiyanna hithuwa |
තිස්ස කුට්ටිය කියනව මේවට දඩුවම් දෙන්න ඕනෙලු | thissa kuttiya kiyanawa mewata daduwam denna onelu |
මාව හිරේ දාන්න ඕනෙලු | mawa hire danna onelu |
පව් | paw |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.