Sinhala
stringlengths 1
11.5k
| RomanizedSinhala
stringlengths 1
18.7k
⌀ |
---|---|
දැන් අයිඕසී පිරවුම්හල්වල ඉන්ධන මිල වැඩිවෙලා | den ayiosee pirawumhalwala indhana mila wediwela |
එදා දී තෙල් බැරලයක් ඇමරිකන් ඩොලර් | eda dee thel beralayak emarikan dolar |
යි දී | yi dee |
යි දී | yi dee |
යි දී | yi dee |
යි වෙනතුරු | yi wenathuru |
යි දී | yi dee |
යි | yi |
ඒ වුණාට ලෝක තෙල් මිල අඩුවූ විට අඩු කළේ නැහැ | e wunata loka thel mila aduwu wita adu kale nehe |
තෙල් මිල වැඩි කළා | thel mila wedi kala |
ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින් මෙසේ කීය | lanka samasamaja pakshaye maha lekam mahacharya thissa witharana mahatha adahas dakwamin mese keeya |
අද රට දරුණු උගුලකට අහුවෙලා | ada rata darunu ugulakata ahuwela |
ග්රීසියේ සිදුවූ දේ අපේ රටටත් සිදුවිය හැකියි | greesiye siduwu de ape ratatath siduwiya hekiyi |
ඊට පෙර ලොකු වෙනසක් සිදුකළ යුතුයි | eeta pera loku wenasak sidukala yuthuyi |
ආණ්ඩුවේ ඇමතිවරුම කියනවා මේ ආණ්ඩුව තවත් මාස ක් විතරයි තියෙන්නේ කියලා | anduwe emathiwaruma kiyanawa me anduwa thawath masa k witharayi thiyenne kiyala |
ආණ්ඩුවේ රාජිත චම්පික ඇමැතිවරුම කියනවා ප්රතිපත්තිමය වෙනසක් කරන්නට සිදුවෙන බව | anduwe rajitha champika emethiwaruma kiyanawa prathipaththimaya wenasak karannata siduwena bawa |
නැත්නම් වෙනත් දේශපාලන බලවේගයක් මතු කරන්නට සිදුවෙන බවද ඔවුන් කියනවා | nethnam wenath deshapalana balawegayak mathu karannata siduwena bawada owun kiyanawa |
ඒ වුණාට ආණ්ඩුවේ වැරදි ප්රතිපත්ති ගැන කියන්නේ නැහැ | e wunata anduwe weradi prathipaththi gena kiyanne nehe |
අගමැති රැකගන්නටයි ඔවුන් හදන්නේ | agamethi rekagannatayi owun hadanne |
අද වන විට ආණ්ඩුවේ ණය බර රුපියල් ටි්රලියන | ada wana wita anduwe naya bara rupiyal tiraliyana |
යි | yi |
බැඳුම්කර වංචාවට වඩා ගුණයක් | bendumkara wanchawata wada gunayak |
දේශ විමුක්ති ජනතා පක්ෂයේ උපසභාපති කොළඹ නව නාගරික මන්ත්රී ගලගම ධම්මරංසි හිමියෝද ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ උපලේකම් ජේ | desha wimukthi janatha pakshaye upasabhapathi kolamba nawa nagarika manthree galagama dhammaransi himiyoda prajathanthrawadee wamanshika peramune upalekam je |
සී | see |
අයි | ayi |
තිලකසිරි මහතා ද මෙහි අදහස් දැක්වූහ | thilakasiri mahatha da mehi adahas dekwuha |
ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මාධ්ය ලේකම් කොළඹ නව නාගරික මන්ත්රී එල් | shree lankawe komiyunist pakshaye madhya lekam kolamba nawa nagarika manthree el |
ආර් | ar |
ස්ටීවන් මහතා මෙම අවස්ථාවට සහභාගි විය | steewan mahatha mema awasthawata sahabhagi wiya |
මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්රීන්ගේ අයිතියත් උදුරාගෙන | me anduwa parlimenthu manthreenge ayithiyath uduragena |
නාලක සංජීව දහනායක මහජනතාවගේ ප්රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්යන්තරයට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පැවසීය | nalaka sanjeewa dahanayaka mahajanathawage prashna wenuwen penee siteemedee nirayuda parlimenthu manthreewarun athadanguwata geneemata erehiwa jathyantharayata peminili karana bawa ekabaddha wipakshaye nayaka parlimenthu manthree dinesh gunawardhana mahatha eeye pewaseeya |
ඒ සඳහා අවශ්ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බවද මන්ත්රීවරයා කීවේය | e sandaha awashya mulika katayuthu me wanawita sudanam karamin pawathina bawada manthreewaraya keeweya |
බොරැල්ල ආචාර්ය ඇන් | borella acharya en |
එම් | em |
පෙරේරා කේන්ද්රයේදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ පැවැත්වූ මාධ්ය හමුවකට සහභාගී වෙමින් මන්ත්රීවරයා එසේ කීය | perera kendrayedee ekabaddha wipakshaya eeye pewethwu madhya hamuwakata sahabhagee wemin manthreewaraya ese keeya |
දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය | dinesh gunawardhana mahatha meseda pewaseeya |
ජාතික සම්පත් විකිණීමට එරෙහිව හම්බන්තොට පැවැති උද්ඝෝෂණයට සහභාගී වූ මාධ්යවේදියාට පහරදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළ කරනවා | jathika sampath wikineemata erehiwa hambanthota pewethi udghoshanayata sahabhagee wu madhyawediyata paharadeema sambandhayen ekabaddha wipakshaya wirodhaya pala karanawa |
ඒ පහර දීමෙන් ජනමාධ්යවේදීන්ගේ අයිතිවාසිකම්වලට බලවත් තර්ජනයක් එල්ල වුණා | e pahara deemen janamadhyawedeenge ayithiwasikamwalata balawath tharjanayak ella wuna |
එමෙන්ම මේ පහර දීමට විරෝධය පළ කරමින් ජාත්යන්තර ජනමාධ්යවේදීන්ගේ සංගමයත් රජයට අනතුරු හැඟවීම් කර තිබෙනවා | emenma me pahara deemata wirodhaya pala karamin jathyanthara janamadhyawedeenge sangamayath rajayata anathuru hengaweem kara thibenawa |
මෙම පහරදීම සිදුකළ නිලධාරියාට එරෙහිව තවමත් නීතිය ක්රියාත්මක කර නැහැ | mema paharadeema sidukala niladhariyata erehiwa thawamath neethiya kriyathmaka kara nehe |
රජය ඔහුට එරෙහිව වහාම නීතිමය ක්රියාමාර්ග ගත යුතුයි | rajaya ohuta erehiwa wahama neethimaya kriyamarga gatha yuthuyi |
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කියන්නේ මහජනතාවගේ නියෝජිතයන් | parlimenthu manthreewarun kiyanne mahajanathawage niyojithayan |
මහජනතාවගේ ප්රශ්න වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා | mahajanathawage prashna wenuwen penee siteemata owunta ayithiyak thibenawa |
නමුත් මෙම රජය පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තිබෙන එම අයිතිය උදුරාගෙන තිබෙනවා | namuth mema rajaya parlimenthu manthreewarunta thibena ema ayithiya uduragena thibenawa |
ඒ අනුව ජනතාවගේ ප්රශ්න වෙනුවෙන් පෙනීසිටීම නිසා නාමල් රාජපක්ෂ ප්රසන්න රණවීර ඞී | e anuwa janathawage prashna wenuwen peneesiteema nisa namal rajapaksha prasanna ranaweera nee |
ඞී | nee |
චානක පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තිදෙනාත් පළාත් සභා මන්ත්රීවරුන් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා | chanaka parlimenthu manthreewarun thidenath palath sabha manthreewarun thidenekuth athadanguwata gena thibenawa |
නිරායුධ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් අපි ජාත්යන්තරයට යනවා | nirayudha parlimenthu manthreewarun athadanguwata geneemen owunge mulika ayithiwasikam ullanghanayaweema sambandhayen api jathyantharayata yanawa |
ඒ සඳහා අවශ්ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් තිබෙනවා | e sandaha awashya mulika katayuthu me wanawita sudanam karamin thibenawa |
හම්බන්තොට උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයන් විශාල පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා | hambanthota udghoshanayata kisima sambandhayak nethi pudgalayan wishala pirisak poleesiya wisin athadanguwata gena thibenawa |
තමන්ගේ දරුවා බැලීමට රෝහලට යමින් සිටි හැවිරිදි කාන්තාවක් පවා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා | thamange daruwa beleemata rohalata yamin siti hewiridi kanthawak pawa me wanawita athadanguwe pasuwenawa |
ඇය කළ වරද ඇයවත් දන්නේ නැහැ | eya kala warada eyawath danne nehe |
මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් දෙනෙක් අත්අඩංගුවට පත්ව මෙම රජය නියෝජනය කරන දකුණු පළාතේ අමාත්යවරයකුගේ කිට්ටුම ඥාතියෙක්ද මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා | me siduweema sambandhayen me wanawita pudgalayan denek athadanguwata pathwa mema rajaya niyojanaya karana dakunu palathe amathyawarayakuge kittuma gnathiyekda me wanawita athadanguwe pasuwenawa |
එමෙන්ම රජයේ සේවකයන්ට ලබාදෙන බව පැවසූ රුපියල් දසදහසේ දීමනාව තවමත් ලබාදී නැහැ | emenma rajaye sewakayanta labadena bawa pewasu rupiyal dasadahase deemanawa thawamath labadee nehe |
දීපවාලි සමරන රජයේ සේවකයන් සඳහා එම මුදල ඉතාම ඉක්මනින් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය | deepawali samarana rajaye sewakayan sandaha ema mudala ithama ikmanin labadena lesata rajayen illeemak karana bawada pewaseeya |
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය | jathika nidahas peramune nayaka parlimenthu manthree wimal weerawansha mahatha mese pewaseeya |
මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ සංවර්ධනයට වඩා වැඩි සංවර්ධනයක් කරන්න යහපාලනයෙන් අපේ රට සුඛිත මුදිත කරන්න මේ රටේ මිනිස්සු හංසයාට කතිරය ගැසුවා | mahinda rajapaksha mahatha wisin kala sanwardhanayata wada wedi sanwardhanayak karanna yahapalanayen ape rata sukitha muditha karanna me rate minissu hansayata kathiraya gesuwa |
එදා හංසයාට කතිරය ගැසූ මිනිස්සු අද මූණ හංග ගන්නවා | eda hansayata kathiraya gesu minissu ada muna hanga gannawa |
දවසින් දවස මේ යහපාලන ආණ්ඩුවේ හොරුන්ගේ තොරතුරු එළියට එනවා | dawasin dawasa me yahapalana anduwe horunge thorathuru eliyata enawa |
බලය ලැබුණු ගමන්ම මේ උන්දලා මහබැංකුව කොල්ලකෑවා | balaya lebunu gamanma me undala mahabenkuwa kollakewa |
එතැනින් නතර නොවී දැන් මේ උන්දලා ජාත්යන්තර බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන | ethenin nathara nowee den me undala jathyanthara benkuth mankolla kanna patangena |
ඒ නිසා ජාත්යන්තරයේ අපේ රට බැංකු කොල්ලකරුවන්ගේ නිජබිමක් ලෙස හංවඩු ගැහිලා තිබෙනවා | e nisa jathyantharaye ape rata benku kollakaruwange nijabimak lesa hanwadu gehila thibenawa |
මේ යහපාලන ආණ්ඩුව අපේ රටට ලබාදුන් ගෞරව නාමය ඒකයි | me yahapalana anduwa ape ratata labadun gaurawa namaya ekayi |
දේශපාලනයේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන මේ ආණ්ඩුව ප්රශ්න කළා | deshapalanaye inna dwithwa purawesiyan gena me anduwa prashna kala |
එහෙම ප්රශ්න කරපු අයම මහබැංකු අධිපතිකමත් ලිට්ට්රෝගෑස් සමාගමේ සභාපති කමත් දීලා තියෙන්නේ විදේශීය පුරවැසියන්ටයි | ehema prashna karapu ayama mahabenku adhipathikamath littroges samagame sabhapathi kamath deela thiyenne widesheeya purawesiyantayi |
ඒ විතරක් නෙවෙයි විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්ෂ පිහිටුවා ගන්නත් අවසර දී තිබෙනවා | e witharak neweyi widesheeya purawesiyanta deshapalana paksha pihituwa gannath awasara dee thibenawa |
ඒ දේශපාලන පක්ෂවලින් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමටත් අවස්ථාවක් දී තිබෙනවා | e deshapalana pakshawalin methiwarana sandaha idiripathweematath awasthawak dee thibenawa |
විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්ෂ හැදීම එවැනි දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හා ඒ දේශපාලන පක්ෂවලින් මැතිවරණ සඳහා තරග කිරීම ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි ප්රශ්න කරනවා | widesheeya purawesiyanta deshapalana paksha hedeema eweni deshapalana paksha liyapadinchi kireema ha e deshapalana pakshawalin methiwarana sandaha tharaga kireema adiya sambandhayen methiwarana komishan sabhawe sabhapathiwarayagen api prashna karanawa |
මේ ප්රශ්නවලට එතුමා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා | me prashnawalata ethuma pilithuru denu etheyi api balaporoththu wenawa |
මේ සියලූම පාපතර ක්රියා අතරේ මේ වසරේ අවසනයේදී එට්කා ගිවිසුම අස්සන් කරන බවත් ඉන්දියානු ආරංචි මාර්ග ඔස්සේ අපිට ආරංචි වෙමින් තිබෙනවා | me siyaluma papathara kriya athare me wasare awasanayedee etka giwisuma assan karana bawath indiyanu aranchi marga osse apita aranchi wemin thibenawa |
ඒ අතරදීම බෙදුම්වාදී නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ගේන්නත් රජය උත්සාහ ගන්නවා | e atharadeema bedumwadee nawa andukrama wyawasthawak gennath rajaya uthsaha gannawa |
රට දවසින් දවස ප්රපාතයට යනවා | rata dawasin dawasa prapathayata yanawa |
බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩුවට කඬේ යන පිරිසයි රතු අලි පැටවු ටිකයි නිසා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බලය රැකගෙන ඉන්නවා | bulath kolayen parlimenthuwata ewilla anduwata kande yana pirisayi rathu ali petawu tikayi nisa me anduwa parlimenthuwe balaya rekagena innawa |
බෙදුම්වාදී ව්යවස්ථාවේ ඒකීය සංධීය කියන වචන සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් නැති බව ටිල්වින් සිල්වා කියනවා | bedumwadee wyawasthawe ekeeya sandheeya kiyana wachana sambandhayen kisima getaluwak nethi bawa tilwin silwa kiyanawa |
ඒ වචන නිසා යුගයේ විශාල ජීවිත ප්රමාණයක් නැති වුණා | e wachana nisa yugaye wishala jeewitha pramanayak nethi wuna |
එහෙමනම් විජේවීරගේ මතයද ටිල්වින් සිල්වාගෙ මතයද වඩාත් නිවරැදි කියලා කිවයුතුයි යැයිද පැවසීය | ehemanam wijeweerage mathayada tilwin silwage mathayada wadath niwaredi kiyala kiwayuthuyi yeyida pewaseeya |
පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේ කීය | parlimenthu manthree mahindananda aluthgamage mahatha mese keeya |
මේ වනවිට බැඳුම්කර මගඩියේ සියලූම තොරතුරු එකින්එක හෙළිදරවු වෙමින් තිබෙනවා | me wanawita bendumkara magadiye siyaluma thorathuru ekineka helidarawu wemin thibenawa |
මහබැංකු බැඳුම්කර කොල්ලය ලංකා ඉතිහාසයේ රාජ්ය අනුග්රහයෙන් සිදුවූ විශාලතම කොල්ලයයි | mahabenku bendumkara kollaya lanka ithihasaye rajya anugrahayen siduwu wishalathama kollayayi |
පාර්ලිමේන්තු කෝප්කමිටු වාර්තා දෙකක් මගින් මේ වංචාව සම්බන්ධ තොරතුරු හෙළි කළා | parlimenthu kopkamitu wartha dekak magin me wanchawa sambandha thorathuru heli kala |
එහෙත් අග්රාමාත්යවරයා බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට කරුණු දක්වමින් මාර්තු වැනිදා පාර්ලිමේන්තුවේ කතාවක් කළා | eheth agramathyawaraya bendumkara wanchawak sidunowu bawata karunu dakwamin marthu wenida parlimenthuwe kathawak kala |
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම මේ වනවිට මාස නවයක් රැස්වී තිබෙනවා | bendumkara wanchawa sambandhayen wimarshana pawathwana janadhipathi komisama me wanawita masa nawayak reswee thibenawa |
හිටපු මුදල් ඇමැතිවරයාගේ සිට විවිධ පුද්ගලයන් මේ කොමිසමට කැඳවා තිබෙනවා | hitapu mudal emethiwarayage sita wiwidha pudgalayan me komisamata kendawa thibenawa |
එක්සත් ජාතික පක්ෂයේ සභාපති මහලේකම්වරයාත් මෙම කොමිසමට කැඳෙවුවා | eksath jathika pakshaye sabhapathi mahalekamwarayath mema komisamata kendewuwa |
නමුත් ඔවුන්ගෙන් කිසිම හරස් ප්රශ්නයක් ඇහුවේ නැහැ | namuth owungen kisima haras prashnayak ehuwe nehe |
කෙසේ නමුත් දැන් මුළු රටම බලාගෙන ඉන්නේ අගමැතිවරයා මෙම කොමිසමට කැඳවනතුරුයි | kese namuth den mulu ratama balagena inne agamethiwaraya mema komisamata kendawanathuruyi |
එසේ වුවහොත් පමණයි ජනතාවට මේ කොමිසම සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන්නේ | ese wuwahoth pamanayi janathawata me komisama sambandhayen wishwasaya ethiwanne |
රුපියල් ලක්ෂය ලක්ෂ දෙක වංචාකළ පුද්ගලයන් සිරගතකර සිටියදී බිලියන ගණනිං වංචා කළ පුද්ගලයන් නිදහසේ සිටින බවද මන්ත්රීවරයා පැවසීය | rupiyal lakshaya laksha deka wanchakala pudgalayan siragathakara sitiyadee biliyana gananin wancha kala pudgalayan nidahase sitina bawada manthreewaraya pewaseeya |
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී | shree lanka podujana peramune sabhapathi mahacharya jee |
එල් | el |
පීරිස් මහතා මෙසේ කීය | peeris mahatha mese keeya |
පළාත් පාළන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව රජය ප්රකාශ කර තිබෙනවා | palath palana methiwaranaya labana janawari masayedee pawathwana bawa rajaya prakasha kara thibenawa |
නමුත් අපිට ඒ සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැ | namuth apita e sambandhayen kisima wishwasayak nehe |
වසර දෙකහමාරක් තිස්සේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා මේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ අප්රසාදය පළ කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු ජනතාව මඟ බලා සිටිනවා | wasara dekahamarak thisse palath palana methiwaranaya kal demeema nisa me anduwata erehiwa thamange aprasadaya pala kireemata awasthawak lebenathuru janathawa manga bala sitinawa |
නමුත් ඒ මැතිවරණ සඳහා මුහුණ දීමට අප සූදානම් වෙනවා | namuth e methiwarana sandaha muhuna deemata apa sudanam wenawa |
ජනතාව වෙනුවෙන් හඬනඟන එකම විපක්ෂය අපියි | janathawa wenuwen handanangana ekama wipakshaya apiyi |
අපි මේ මැතිවරණ සඳහා වෙනම තරග කරනවා | api me methiwarana sandaha wenama tharaga karanawa |
ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් සාමාජික පක්ෂ සමඟ අපි මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා | e sambandhayen ekabaddha wipakshaye anekuth samajika paksha samanga api me wanawita sakachcha arambha kara thibenawa |
මේ රජය යටතේ ඳුෂණයන්ට සීමාවක් නැහැ | me rajaya yatathe ndushanayanta seemawak nehe |
තාක්ෂණ කමිටුව විසින් ප්රතික්ෂේප කරන ජපානයේ ෆුජීකා නමැති සමාගමට මධ්යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්රාත්තුව ලබාදෙන්න රජය කටයුතු කරනවා | thakshana kamituwa wisin prathikshepa karana japanaye fujeeka namethi samagamata madhyama adhiwegee margaya idikireeme konthraththuwa labadenna rajaya katayuthu karanawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.