Sinhala
stringlengths 1
11.5k
| RomanizedSinhala
stringlengths 1
18.7k
⌀ |
---|---|
අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා | api manthreenge wishrama wetupa kapala danawa |
නොර්වුඞ් රංජිත් රාජපක්ෂ මේ රට දුප්පත් | norwun ranjith rajapaksha me rata duppath |
ඒත් මේ රට පාලනය කරන පාලකයන් පෝසත් යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය | eth me rata palanaya karana palakayan posath yeyi jathika jana balawegaye janadhipathi apekshaka anura kumara disanayaka mahatha pewaseeya |
අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ හගුරන්කෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමිනි | anura kumara disanayaka mahatha e bew kiya sitiye haguranketha rikillagaskada pradeshaye pewathi janadhipathiwarana pracharaka resweemak amathamini |
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා මෙසේද කීය | mehidee wediduratath adahas dek wu disanayaka mahatha meseda keeya |
අපේ රටට නව පාලකයෙක් නව පාලනයක් අවශ්‍යයයි වසර ක් අපේ රටේ ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරළන්න නව පාලනයක් බිහි කරන්න ඒ වගේම නැවතත් ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා නව පාලනයක් බිහිකරන්න | ape ratata nawa palakayek nawa palanayak awashyayayi wasara k ape rate janathawata awasthawa lebila thiyenawa andu hadanna andu peralanna nawa palanayak bihi karanna e wagema newathath janathawata awasthawak lebila thiyenawa nawa palanayak bihikaranna |
අපේ රට සියලුම විනාශයන්වලට මුහුණ දීලා තියෙන්නේ දැන් අපි මොකක්ද කළ යුත්තේ අපේ රට වෙනස් කළ යුතුයි | ape rata siyaluma winashayanwalata muhuna deela thiyenne den api mokakda kala yuththe ape rata wenas kala yuthuyi |
මේ විනාශවෙමින් යන රට බේරාගැනීමට නම් නොවැම්බර් මස වෙනිදා ජනතාවට අලුත් තීන්දුවක් ගන්න වෙනවා | me winashawemin yana rata berageneemata nam nowembar masa wenida janathawata aluth theenduwak ganna wenawa |
පැරදිච්ච යටගිය ඒ දේශපාලන කඳවුරු දෙක ප්‍රතික්ෂේප කර නව දේශපාලනයක් මේ රටේ ස්ථාපනය කළ යුතුයි | peradichcha yatagiya e deshapalana kandawuru deka prathikshepa kara nawa deshapalanayak me rate sthapanaya kala yuthuyi |
අපි ඔබට සහතිකයක් දෙනවා මේ විනාශ වෙමින් පවතින රට අපි හදනවා අපේ රට දුප්පත් රටක් බවට පත් වෙලා ඉවරයි | api obata sahathikayak denawa me winasha wemin pawathina rata api hadanawa ape rata duppath ratak bawata path wela iwarayi |
ඒ වුණාට රට පාලනය කරන පාලකයෝ දුප්පත්ද රට දුප්පත් පාලකයෝ පෝසත් රට දුප්පත් ජනාධිපති අගමැති පෝසත් රට දුප්පත් නම් පාලකයොත් දුප්පත් වෙන්න එපැයි ඒ විතරක් නෙවෙයි රට ණය වෙලා තියෙන්නේ | e wunata rata palanaya karana palakayo duppathda rata duppath palakayo posath rata duppath janadhipathi agamethi posath rata duppath nam palakayoth duppath wenna epeyi e witharak neweyi rata naya wela thiyenne |
ණය ගෙවා ගන්නත් බැරි ආර්ථිකයක් අපිට දැන් තියෙන්නේ | naya gewa gannath beri arthikayak apita den thiyenne |
ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා | naya gewannath naya ganna wela thiyenawa |
රජයේ භාණ්ඩාගාරයේ ගිණුම හිස් | rajaye bhandagaraye ginuma his |
හැබැයි පාලකයන්ගේ ගිණුම් පිරිලා | hebeyi palakayange ginum pirila |
පාලකයන්ගේ වත්කම් වැඩිවෙලා | palakayange wathkam wediwela |
රටත් පෝසත් වෙලා පාලකයත් පෝසත් වුණාට කමක් නැ | ratath posath wela palakayath posath wunata kamak ne |
ඒ වුණාට අපේ රටේ වෙලා තියෙන්නේ රට දුප්පත් පාලකයා පෝසත් | e wunata ape rate wela thiyenne rata duppath palakaya posath |
රටේ ගිණුම හිස් පාලකයන්ගේ ගිණුම් පිරිලා | rate ginuma his palakayange ginum pirila |
රටේ වත්කම් තමයි පාලකයන්ගේ ගිණුම්වල තියෙන්නේ | rate wathkam thamayi palakayange ginumwala thiyenne |
ඒ නිසා පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැතිනම් දඬුවම් ලබා දෙන්න ඕනි | e nisa palakayange gathiguna wenas wenne nethinam danduwam laba denna oni |
එනිසා නව දේශපාලනයක් මේ රටට අවශ්‍යයි | enisa nawa deshapalanayak me ratata awashyayi |
ඒ සඳහා මම තමුන්නාන්සේලාට ආරාධනා කරනවා මේ රට වෙනස් කිරීමට එකතු වෙන්න කියලා | e sandaha mama thamunnanselata aradhana karanawa me rata wenas kireemata ekathu wenna kiyala |
ඕනෑම රටක් හදන්න අත්තිවාරමක් තියෙනවා | onema ratak hadanna aththiwaramak thiyenawa |
ඒ අත්තිවාරමට කරුණු තුනක් තියෙනවා | e aththiwaramata karunu thunak thiyenawa |
එකක් තමයි නීතියේ විධානයේ අධිපත්‍යය | ekak thamayi neethiye widhanaye adhipathyaya |
සාධාරණ නීතියක් තියෙන රටක් ගොඩනැගිය යුතුයි | sadharana neethiyak thiyena ratak godanegiya yuthuyi |
අපේ රටේ ඉතාමත් හොඳ පොලිසියක් තියෙනවා | ape rate ithamath honda polisiyak thiyenawa |
ඕනෑම අපරාධයක් ඉක්මනින් අල්ල ගැනීමේ හැකියාවක් තියෙන පොලිසියක් තියෙනවා අපිට | onema aparadhayak ikmanin alla geneeme hekiyawak thiyena polisiyak thiyenawa apita |
නමුත් අපේ රටේ සොයා ගන්න බැරි වුණ අපරාධ තියෙනවා | namuth ape rate soya ganna beri wuna aparadha thiyenawa |
තාජුඩීන්ගේ ඝාතනය ලසන්තගේ ඝාතනය එක්නැලිගොඩ අතුරුදහන් වීම අනිත් එක තමයි වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් තියෙන්න ඕනි | thajudeenge ghathanaya lasanthage ghathanaya ekneligoda athurudahan weema anith eka thamayi wanchawen dushanayen thora palanayak thiyenna oni |
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන්ද මම හොරකම් නතර කරනවා හොරුන්ට දඬුවම් දෙනවා කියලා පොරොන්දු වෙන්න | gotabhaya rajapaksha mahathata saha sajith premadasa mahathata puluwanda mama horakam nathara karanawa horunta danduwam denawa kiyala porondu wenna |
පුළුවන්ද මේ රටේ හොරකම වංචාව නැති පාලනයක් හදන්නේ ජාතික ජන බලවේගයෙන් පමණයි කියලා මම සහතිකයක් දෙනවා | puluwanda me rate horakama wanchawa nethi palanayak hadanne jathika jana balawegayen pamanayi kiyala mama sahathikayak denawa |
අපි මේ රටේ ජනතාවගේ සල්ලි සොරකම් කරලා නෑ | api me rate janathawage salli sorakam karala ne |
අපි මේ රටේ සිදුවන සියලුම නාස්තීන් නතර කරනවා | api me rate siduwana siyaluma nastheen nathara karanawa |
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටියම විශ්‍රාම වැටුපක් හම්බෙනවා අපි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් කපලා දානවා | manthreewarunta parlimenthuwe awurudu pahak hitiyama wishrama wetupak hambenawa api manthreewarunge wishrama wetupath kapala danawa |
අපේ රටේ ඉන්න පුළුවන් ඇමැතිවරු යි නියෝජ්‍යය ඇමැතිවරු යි | ape rate inna puluwan emethiwaru yi niyojyaya emethiwaru yi |
ඊට වඩා කිසිදු රාජ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුර අපි දෙන්නේ නෑ | eeta wada kisidu rajya kebinat nowana amathya dhura api denne ne |
තුන්වැනි කරුණ තමයි මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තියෙන්න ඕනි | thunweni karuna thamayi mahajana arakshawa saha jathika arakshawa thiyenna oni |
අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාවත් ජාතීන්ගේ එකමුතුවක් ආරක්ෂා කරනවා | api me rate janathawage arakshawath jatheenge ekamuthuwak araksha karanawa |
මේක තමයි රටක් හදන්න පුළුවන් අත්තිවාරම | meka thamayi ratak hadanna puluwan aththiwarama |
මේ අත්තිවාරම තමයි අපි හදන්න ඕනි | me aththiwarama thamayi api hadanna oni |
මේ පාලකයෝ ජනතාවගේ දුක විකුණනවා | me palakayo janathawage duka wikunanawa |
දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දුක විකුණගෙන කාලා තියෙනවා | dashaka gananawak thisse janathawage duka wikunagena kala thiyenawa |
අපි මේ රටේ දුප්පත්කම තුරන් කරනවා යයිද කීහ | api me rate duppathkama thuran karanawa yayida keeha |
මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර ආරච්චි සහ ජනාධිපති නීතිඥ ලාල් විජේනායක යන මහත්වරු සහභාගී වූහ | mema resweemata janatha wimukthi peramune nuwaraeliya disthrik sanwidhayaka manjula suraweera arachchi saha janadhipathi neethigna lal wijenayaka yana mahathwaru sahabhagee wuha |
බදු බර උහුලන්න බැහැ රුපියල බාල්දුවන තරමට ආණ්ඩුවත් බාල්දු වෙනවා | badu bara uhulanna behe rupiyala balduwana tharamata anduwath baldu wenawa |
ජයන්ත සමරකෝන් ධනපති පන්තිය ආර්ථිකය හැසිරවීම නිසා ජනතාව මත දිනෙන් දින පැටවෙන බදු බර ඉසිලිය නොහැකි තරමින් වැඩිවී ඇතැයි ද මේ ආණ්ඩුව රුපියල බාල්දු වන ප්‍රමාණයටත් වැඩියෙන් බාල්දු වෙන්නේ ඒ නිසා යැයිද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා ඊයේ පැවසීය | jayantha samarakon dhanapathi panthiya arthikaya hesiraweema nisa janathawa matha dinen dina petawena badu bara isiliya noheki tharamin wediwee etheyi da me anduwa rupiyala baldu wana pramanayatath wediyen baldu wenne e nisa yeyida shree lanka komiyunist pakshaye upasabhapathi ekabaddha wipakshaye parlimenthu manthree chandrasiri gajadeera mahatha eeye pewaseeya |
ආර්ථිකය නිසි ලෙස සැලසුම් කිරීමට නොහැකි කමින් සිදුවන එවැනි දේවල්වලට ජනතාව පිළිතුරු දෙන්නේ ඡන්දයෙන් යැයිද කොළඹ ආචාර්ය අන් | arthikaya nisi lesa selasum kireemata noheki kamin siduwana eweni dewalwalata janathawa pilithuru denne chandayen yeyida kolamba acharya an |
අම් | am |
පෙරේරා කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය | perera kendraye pewathi prawththi sakachchawakadee manthreewaraya keeya |
සමාජවාදී ජනතා පෙරමුණ විසින් මෙම ප්රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි | samajawadee janatha peramuna wisin mema prawththi sakachchawa sanwidhanaya kara thibuni |
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය | ehidee adahas dekwu e mahatha meseda keeya |
අද වන විට රුපියල බාල්දුවීම දිගින් දිගටම සිදුවෙනවා | ada wana wita rupiyala balduweema digin digatama siduwenawa |
ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල දැන් ඉක්මවලා | emarikan dolarayata sapekshawa rupiyala den ikmawala |
මේ නිසා ණය ප්‍රතිශතය දිනෙන් දින වැඩිවෙනවා | me nisa naya prathishathaya dinen dina wediwenawa |
අද වන විට රටේ මූල්‍ය ණය බර දිහා බැලුවාම එක් පුද්ගලයෙකුගේ ණය බර රුපියල් යි | ada wana wita rate mulya naya bara diha beluwama ek pudgalayekuge naya bara rupiyal yi |
ආණ්ඩුවට අපි එදා සිටිම කිව්වා ඍජු බදු වැඩිකර වක්‍ර බදු අඩු කරන්නට කියලා | anduwata api eda sitima kiwwa riju badu wedikara wakra badu adu karannata kiyala |
අවුරුදු කට පස්සේ දැන් ඒ දේ කරන්නට යනවා | awurudu kata passe den e de karannata yanawa |
ඉදිරි දිනවල කිරිපිටි මිල ඉහළ යනවා | idiri dinawala kiripiti mila ihala yanawa |
ඉන්ධන මිල දැනටමත් වැඩි කරලා | indhana mila denatamath wedi karala |
මේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා | me anduwa ethule prashna thiyenawa |
එදා මැතිවරණ සමයේදී ජනාධිපතිවරයා කිව්වා රනිල්ගේ ආර්ථික කමිටුව තමන් අතට ගන්නවා කියලා | eda methiwarana samayedee janadhipathiwaraya kiwwa ranilge arthika kamituwa thaman athata gannawa kiyala |
ඒත් තාම බැරිවෙලා | eth thama beriwela |
කැබිනට් පත්‍රිකා ක් දැම්මා | kebinat pathrika k demma |
අදටත් ආර්ථිකය සැලසුම් කරන්නට නොහැකි වෙලා | adatath arthikaya selasum karannata noheki wela |
ධනපති පංතිය බලය අතට ගැනීම නිසයි මේ දේවල් සිදුවන්නේ | dhanapathi panthiya balaya athata geneema nisayi me dewal siduwanne |
අතට ගත්තු දෙයක් නැවතත් අතහරින්නෙ නැහැ | athata gaththu deyak newathath athaharinne nehe |
මහ බැංකු මංකොල්ලයෙන් ගහපු ගැහිල්ල අද මේ රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් | maha benku mankollayen gahapu gehilla ada me rate arthikaya kada weteemata pradhana hethuwak |
හිටපු මහ බැංකු අධිපතිවරයා පමණක් නොවෙයි | hitapu maha benku adhipathiwaraya pamanak noweyi |
ඔහු මේ රටට ගෙනෙන්නට මූලික වුණු අගමැතිවරයා ඊට මුලින්ම වගකිව යුතුයි | ohu me ratata genennata mulika wunu agamethiwaraya eeta mulinma wagakiwa yuthuyi |
අද ඔහු කොහේ ඉන්නවාද කියා ගෙනා පුද්ගලයාත් දන්නේ නැහැ | ada ohu kohe innawada kiya gena pudgalayath danne nehe |
මේ විනාශය නිසයි අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය ආවේ | me winashaya nisayi agamethiwarayata erehiwa wishwasa bhangaya awe |
එජාපයේ පිරිසක් තමයි මුලින්ම විශ්වාසභංගය ගෙනාවේ | ejapaye pirisak thamayi mulinma wishwasabhangaya genawe |
දැන් මේ අය නිහඬවෙලා | den me aya nihandawela |
දැන් ඒ පැත්තෙන් විශ්වාසභංගය පරාජය කරන්නට වෙනම මෙහෙයුමක් ආරම්භ කරළා | den e peththen wishwasabhangaya parajaya karannata wenama meheyumak arambha karala |
ඒ වුණාට විශ්වාසභංගයේ උණුසුම පාර්ලිමේන්තුවේ තවමත් තිබෙනවා | e wunata wishwasabhangaye unusuma parlimenthuwe thawamath thibenawa |
පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය පදනම් කරගෙනයි අගමැතිවරයෙකු තෝරා ගන්නේ | parlimenthuwe bahuthara wishwasaya padanam karagenayi agamethiwarayeku thora ganne |
ඒ වුණාට රනිල් පත්කළේ කවුද සම්ප්රදාය අනුවද අද මේ සියල්ලමට මුල ඒකයි | e wunata ranil pathkale kawuda sampradaya anuwada ada me siyallamata mula ekayi |
සම්ප්‍රදායට අනුව එය සිදුවුණා නම් අද රටට මේ ඉරණම අත්වෙන්නේ නැහැ | sampradayata anuwa eya siduwuna nam ada ratata me iranama athwenne nehe |
අයවැයේ සිට ධනේශ්වර ආර්ථිකය ඉදිරියට ගෙනගියේ ජනතාව මත බදු බර පටවලා | ayaweye sita dhaneshwara arthikaya idiriyata genagiye janathawa matha badu bara patawala |
එදා ඒ අයවැයට හැමදෙනාම එකහෙළා අත ඉස්සුවා | eda e ayaweyata hemadenama ekahela atha issuwa |
ජනතාව ගැන බැලුවේ නැහැ | janathawa gena beluwe nehe |
ඒකට ජනතාව ආපස්සට පිළිතුරු දුන්නා | ekata janathawa apassata pilithuru dunna |
පසුගිය මැතිවරණයේදී පෙන්නුවේ ඒකයි | pasugiya methiwaranayedee pennuwe ekayi |
මේ ආණ්ඩුවට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ | me anduwata jathika arthika prathipaththiyak nehe |
එහෙම එකක් අදටත් දන්නේ නැහැ | ehema ekak adatath danne nehe |
ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සමාජගත කිරීමේ වගකීම වමේ අපට තිබෙනවා | jathika arthika prathipaththiyak samajagatha kireeme wagakeema wame apata thibenawa |
ඒ මඟපෙන්වීම කළ යුත්තක් | e mangapenweema kala yuththak |
දැන් රටේ ජනමතය වෙලා තියෙන්නේ පාතාලය හා කුඩුයි | den rate janamathaya wela thiyenne pathalaya ha kuduyi |
විශ්වාසභංගය අමතක වෙලා | wishwasabhangaya amathaka wela |
ප්‍රධාන මාධ්‍ය ජාලවල ප්‍රධාන මාතෘකාව විදියට පාතාලය හා කුඩු ගැන පිටුගණන් යනවා | pradhana madhya jalawala pradhana mathkawa widiyata pathalaya ha kudu gena pituganan yanawa |
මෙවා පවතින ආර්ථික ක්රමයේම ප්රතිඵලයි | mewa pawathina arthika kramayema prathipalayi |
කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක පංතියක් තුළ දරුවන් ගංජා බීලා මත්වෙලා මුළු පංතියම නිදි | kolamba disthrikkaye pasalaka panthiyak thula daruwan ganja beela mathwela mulu panthiyama nidi |
මේ බව මට කිව්වෙත් පාසලේම ගුරුවරියක් | me bawa mata kiwweth pasalema guruwariyak |
අද රටේ තත්ත්වය ඒකයි | ada rate thaththwaya ekayi |
පාසල් දරුවාගේ පටන් අද මුළුමහත් සමාජයම මත් කරලා | pasal daruwage patan ada mulumahath samajayama math karala |
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය | shree lanka komiyunist pakshaye sabhapathi raja kollure mahatha adahas dakwamin mese keeya |
ඉදිරි දිනවල ගෙන එන විශ්වාසභංගයෙන් අගමැතිගේ වෙනසක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා | idiri dinawala gena ena wishwasabhangayen agamethige wenasak weemata boho durata idakada thibenawa |
එසේ නොවන තාක්කල් ආණ්ඩුවේ අර්බුදය වැඩිවෙනවා | ese nowana thakkal anduwe arbudaya wediwenawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.