Sinhala LLM
Collection
Language models for Sinhala language
•
3 items
•
Updated
comment
stringlengths 3
1.27k
| label
int64 0
2
| simplified_label
stringclasses 3
values | __index_level_0__
int64 0
15.1k
|
---|---|---|---|
නියම සිංහල මහත්මයෙක්. | 2 | positive | 0 |
අන්න මිනිස්සු... | 2 | positive | 1 |
හොරා හොද මිනිහෙක් නම් අනේ මහත්තයෝ සමාවෙන්න කියලා කියාවි. නරක මිනිහෙක් නම් ළගදීම ගෙදරට හොද සුද්ධ කිරීමක් වේවි. | 1 | neutral | 2 |
තව ඩිංගෙන් ලබු ගෙඩියත් කොස් ගෙඩි සහ පොල් ගෙඩි නඩුවලට පැටළෙන්න තිබුණා. | 0 | negative | 3 |
බතල වැලට කොස්ගෙඩි අටට උසාවි ගිහින් රිමන්ඩ් කරන යුගයක් මේක. | 0 | negative | 4 |
ගොවි මහත්තයාගේ ගෙවත්තේ ලබු වැලේ ගෙඩි 50ක් පමණ හැදේවි ඒ මහතාගේ කුසගින්න නිවාගන්න... ඔබ කළ දේ හරි.. | 2 | positive | 5 |
වන සිවුපාවන් වැනි මිනිසුන් මද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත . ඒ දේවතාවන් දිව්‍යන්ගනාවන් මේ ලෝ තලයේ වාසනාවන් . ගීතයෙන් කියවෙන්නේ ඔබ වැනි අය ගැනයි . | 2 | positive | 6 |
අයියෝ සල්ලි | 0 | negative | 7 |
අනේ මටත් හිතෙනවා ඒ හරියෙන් ම ගෙයක් හදාගන්න.. දෙන්න දෙන්න ලැබෙනවා කියලා කියමනක් තියෙනවානේ.. | 1 | neutral | 8 |
මට මනුතාපය පොතේ ජනවර්ජන හා පුජක තුමා මතක් උනා .ජනවර්ජන රිදී පහනක් සොරකම් කරලා අරන් යනකොට පොලිසියට අහුවෙලා ගත්තේ කොහෙන්ද කියලා අහල පූජකතුමා ලගට එක්ක එනවා. ජනවර්ජනව පොලිසියෙන් ගේනවා දැකපු පුජකතුමා ඈත තියාම කියනවා ඔබට මා රීදී පහන් 2 ම නේ දුන්නේ ඇයි එකක් අමතක කරල ගියේ කියල . | 1 | neutral | 9 |
පහන් හැබැයි මෙහෙම අයත් ඉන්නවා. දෙවියනි ඔබ කොහිද කියන චිත්‍රපටයේ අන්තෝනි පෙරේරා පල්ලියට ඇවිල්ලා පල්ලියේ ස්වාමිගේ ඔරලෝසුව හොරකම් කරනවා. ඒක අරගෙන එද්දී ඔහු දකිනවා ජේසු ස්වාමි දරුවන් කුරුසේ ඇණ ගහපු සුරුවම. ඔහු කියනවා ඔබ වහන්සේ ඉතින් දන්නවනේ මම දුප්පත්නේ ස්වාමිට ඔරලෝසු දෙකක් වැඩක් නැහැනේ කියලා. උන්වහන්සේව දැකලා මිනිහට සාධාරණය ඒත්තු ගන්වනවා. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා පහන්. මේකට අදාල නොවෙන්න පුළුවන් . ඒත් මම කිව්වේ සමහර අයගේ හැටි. | 0 | negative | 10 |
ඒක හොද ක්‍රියාවක් වුණත් සොරකමට අනුබල දීමක් නිසා අනුමත කරන්න පුලුවන්ද | 2 | positive | 11 |
දීය යුතු දඩුවම ලබු ගෙඩියේ අයිතිකරු විසින් ලබා දී ඇත. සොරාගත් අයට මෙය මතක ඇති තාක් කල් මානසික නිදහසක් නැහැ. | 2 | positive | 12 |
මටත් ආසයි ලබු කිරිබත් කන්න. | 2 | positive | 13 |
උපුල් පහන් ඔබලාට ස්තූතියි. | 2 | positive | 14 |
ලබු කිරිබත් වලට වඩා රසයි ලබු කොළෙන් හදන එක්තරා කෑමක්. | 2 | positive | 15 |
ලබු ඕනෑවට වඩා කෑමෙන් ශරීරයේ ඇට මෙලෙක් වෙනවා. බොහොම පරිස්සමින් හොදේ..... | 1 | neutral | 16 |
පහන්ගේ කතාවට මට මනුතාපය මතක් වුණා. | 1 | neutral | 17 |
අනේ හොදයි. ඒ වුණාට පොල් මුඩ්ඩ අමතක වෙලා. | 2 | positive | 18 |
ඒ මනුෂ්‍යයා හොඳ කෙනෙක්.. හරිදේ ඒකයි... පින්වැඩි කමට තව තව ලබු වැඩියෙන් හැදෙයි...මේකෙන් හොරාත් හැදෙයි. ලබු අයිතිකරුට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.. දෙන තරමට තමයි ලැබෙන්නේ.. | 2 | positive | 19 |
හිතහොද මනුස්සයෙක්. | 2 | positive | 20 |
හොරු බෝ කරන කෙනෙක්. | 0 | negative | 21 |
නිමල් වගේ අය තමයි පොල් ගෙඩියටත් උසාවි යන්නේ... මිනිසුන් ගැන ඔයිට වඩා හිතන්න ඕන. අපි කවුරුත් යනකොට මොනවත් අරන් යන්නේ නෑ. ඉන්නකං අනිත් අයට උපකාර කරන්න ඕන. මේක ආදර්ශයට ගත යුතු ක්‍රියාවක්... | 2 | positive | 22 |
නෑ නිමල් මහත්තයා.. එයා අයිත් හොරකම් කරන එකක් නැ... එයාට නියම දඬුවම තමයි දුන්නේ. ගහන බනින ක්‍රමයට වඩා ඒක හොඳයි... | 2 | positive | 23 |
ඉවසීමෙන් සංයමයෙන් වැඩ කළොත් යහපත් සමාජයක් ගොඩනගන්න පුලුවන්. නැත්නම් උසාවි පොලිසි ගාණේ ගිහින් තමයි ගැටලු විසදාගන්න වෙන්නේ. | 2 | positive | 24 |
ගෙවතු හිමියාට ඔබ ආදර්ශවත් ගොවිමහතෙකි. කෑ දේ ගදයි දුන් දේ සුවදයි... බේබදු සොරාට....... මනුෂ්‍යයෙක් ලෙස හැසිරෙව අඩුම තරමේ පොහොයටවත්. | 2 | positive | 25 |
කාටත් හොද වටිනා ආදර්ශයක් | 2 | positive | 26 |
හිත හොද වැඩි උනාමත් ප්‍රශ්න | 0 | negative | 27 |
අර පොල් සොරකම් කල පුවතට හාත් පසින් විරුද්ද වැඩක් මේ පුවතින් තියෙන්නේ | 1 | neutral | 28 |
අකුරස්ස පැත්තෙ ගමක මහත්තයෙකුට රට රැකියාවක් ලැබිලා ගියාලු. ගිය දවසෙ ඉදලා මහත්තයාගෙ යාලුවාගෙන් නෝනට අයුතු යෝජනා එනවලු. මේකට විසදුමක් හොයලා නොලැබුන තැන නෝනා ඒ යාලුවටම කතා කරලා ඇහුවලු මෙහෙම වනචරයෙක්ගෙන් මට කරදරයි ඒකට මොනවද කරන්නේ කියලා. මම කියපු දේ තේරුනාද මන්දා | 0 | negative | 29 |
ඉතින් ඒ මනුස්සයාපුදුම මනුස්සයෙක් | 2 | positive | 30 |
එල්ලා මරන්න නියම කරන්න කාගේ උනත් ජීවිතයක්.. | 0 | negative | 31 |
මිනී මැරීමට තැත් කිරීම එල්ලුම් ගහ හිමිවන වරදක්... වැරදි කරුවනට දඬුවම් ලැබේවා... | 0 | negative | 32 |
සිතට දුකක් දැනුනු විට එය නිවාගැනීමට යහපත් මාර්ගයක් තෝරාගන්න. බුද්ධ ධර්මයේ පිහිට පතන්න.. අයහපත් මාර්ගවලින් විසඳීමට ගියවිට සැමදෙනා දුකට පත්වේ... | 1 | neutral | 33 |
මේ වැඩේට උපරිම දඩුවම් දෙන්න ඕනේ | 0 | negative | 34 |
හිතක් පපුවක් නැති මිනිස්සු | 0 | negative | 35 |
ඉතා හොදයි | 2 | positive | 36 |
මේ වරදටනම් උපරිම දඩුවම් දෙන්න ඕනේ | 0 | negative | 37 |
මේ පුද්ගලයා වෙදකමට කොහෙත්ම සුදුසු නැහැ. ිනයම වෛද්‍යවරයා බෝසත් ගුණවලින් පිරිපුන් කෙනෙක් විය යුතු නිදා | 2 | positive | 38 |
අනේ මන්දා මෙහෙමත් අජාසත්තලා. | 0 | negative | 39 |
ඇයි මිනිස්සු දැන දැන වැරදි කරන්නේ කවදා හරි ඇත්ත එළිවේවි. | 0 | negative | 40 |
මේ වගේ දේවල් කරන අයගේ රෙදි ගලවලා උසාවි යවන්න ඕනේ. | 0 | negative | 41 |
මේ අපේ රටේද | 0 | negative | 42 |
මේවට උපරිම දඩුවම් දෙන්න. | 0 | negative | 43 |
වෛරයෙන් වෛරය නොසන්සිදේ. වැරදි කරුවන්ට නිසි දඩුවම් දෙන්න. | 0 | negative | 44 |
දැන් ලංකාව බෞද්ද රටක් කියල හැම කෙනෙන්ක්ටම ඕනෑම දෙයක් කරලා අවරුදු 5 විතර හිරේ දාල නිදහස් කරනවා . මමනම් කියන්නේ මේවගේ වැරදිවලට මේ තුන්දෙනාවත් බස්සන ඕනෙ ඇසිඩ් බැරල් එකකකට පණපිටින්. බොරුවට මුන්ව හිරේ දාල අපේ අදායම් බදු වලින් මුන්ට කන්න දෙන්න හොද නැහැ. | 0 | negative | 45 |
මෙයාට නීතියෙන් නැතත් ජනතාවගෙන් දඩුවම් ලැබේවි. | 0 | negative | 46 |
මේ අයට උපරිමයෙන් දඬුවම් දෙන්න. | 0 | negative | 47 |
ඇසිඩ් වලින්ම මරණයට පත්කළ යුතුයි. | 0 | negative | 48 |
බලන්න ලංකාවේ තියෙන සමානාත්මතාවය වෙන කොහේවත් තියෙනවද කියලා | 2 | positive | 49 |
කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... | 2 | positive | 50 |
අයෙක් නසා තම දියුණුව පැතූ මොවුන්ට නීතියෙන් කෙසේවෙතත් ඇතුළේ අයගෙන් නම් නිසි දඩුවම් ලැබෙයි. | 0 | negative | 51 |
මේ මිනිසුන් මෙවැනි දේවල් කරලා අන්තිමේ මොනවද ලබන්නේ | 0 | negative | 52 |
අපි මේක සෞදියට භාරදෙමු. | 0 | negative | 53 |
මෙයාලට උපරිම දඩුවම් දෙන්න. | 0 | negative | 54 |
කෝ බොදු බල සේනාව | 0 | negative | 55 |
බුරුලක් දෙන්න එපා | 0 | negative | 56 |
දැන් ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ට වඩා ආයුර්වේද වෛද්‍යවරුන් පිරිහිලා. | 0 | negative | 57 |
අනික් අයටත් දැන ගන්න උපරිම දඬුවම් දෙන්න ... | 0 | negative | 58 |
මෙන්න ලංකාව උතුම් යැයි මොරදෙන්නන්ට හොද කණේ පහරක්. | 0 | negative | 59 |
අන් අය දිහා වැරදි විදියට බලන්න ප්‍රථම තමන්ගේ වැරදි හදුනාගන්න මිනිසුනේ. | 0 | negative | 60 |
බය නැතිව කරනවානේ මේවා | 0 | negative | 61 |
බුරුලක් දෙන්නම එපා | 0 | negative | 62 |
සුදු වෑන් එකක් එන්න ඕන 3 දෙනාවම අරන් යන්න... | 0 | negative | 63 |
දැඩි දඩුවම් දෙන්න | 0 | negative | 64 |
අපේ රටේ කරුමෙට ඉතින් අපිට නැති වෙන්නේ ශ්‍රේෂ්ට උතුම් මෙලොව සැබෑ දෙවිවරු වන මනෝ වෛද්‍ය හරිස්චන්ද්‍ර වෛද්‍යතුමා වැනි අය තමයි. ඒකටත් එක්ක මේ වගේ අය තාමත් මේ රටේ ඉන්නවනේ මේ වගේ අය අර වෛද්‍යතුමා වගේ අයටත් කැළලක්. | 2 | positive | 65 |
හිඟන්නන්ට මුදල් දීලා අපි හාඟන්නු වෙන එක විතරයි වෙන්නේ | 0 | negative | 66 |
අපි කෙනෙකුට යමක් දෙන්නේ යහපත් චේතනාවෙන්. ඉන් යහපත් යමක් කිරීම ලබන්නාගේ වගකීමයි. | 2 | positive | 67 |
නියමයි ලෝබ මුදලාලිට හිඟන්නගෙන් පාඩමක්. තමන් හිඟමනේ ගියාට ලෝබ නෑ කියලා නොකියා ගියා | 0 | negative | 68 |
අදකාලේ හිගන්නා දුගියෙක් නොවේ. වාහන බැංකු ගිණුම සැප ගෙවල් තියන මුදල් පොලියට දෙන හොඳ දක්ෂ ව්‍යාපාරික කෙනෙකි. මුදල් දෙන මැදපන්තියේ මිනිස්සු හැබෑ හිගන්නෝය. හින්ගන්නන්ගෙන් බදු මුදලක් ගැනීම ළඟදීම සිදුවනු ඇත. | 2 | positive | 69 |
ඒ අය නෙමෙයි හිගන්නෝ. දැන් මාසේ පඩියට රස්සාව කරන අපියි හිගන්නෝ. | 0 | negative | 70 |
ඉතින් මොකද හිගන්නෝ කියලා එයාලට ආසාවල් නැද්ද | 0 | negative | 71 |
තව ටික කාලෙකින් අපිට හිඟාන්නන්ගෙන් සල්ලි අපිට ඉල්ල ගන්න වෙයි වගේ | 0 | negative | 72 |
හිඟාකෑමත් හොඳ රස්සාවක් වෙලා | 0 | negative | 73 |
හිඟන්නු කියන්නේ සල්ලිකාරයෝ අපේ මෝඩ මිනිස්සු සල්ලි දෙන එක තමයි වැරදි | 0 | negative | 74 |
හිගාකන එක එයාගෙ රස්සාව. සෙන්ට් නෙමෙයි ඕනෑ දෙයක් ගාන්න එයාලටත් අයිතිය තිබෙනවා. | 0 | negative | 75 |
ඇයි ඒ මිනිස්සුන්ට සුවද විලුවන් අකැපද | 0 | negative | 76 |
සල්ලි තිබුණත් එයාලා හිගන්නොනේ. | 0 | negative | 77 |
ඇයි හිගන්නන්ට සල්ලි නැද්ද අපි තමයි ලොකුම හිගන්නෝ. | 0 | negative | 78 |
අපේ රටේ තියෙන තත්ත්වය අනුව මෙවැනි දේවල් වහාම පොලිසියට දන්වන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ. | 0 | negative | 79 |
සල්ලි දීල බැනල වැඩාක් නෑ මමනම් දෙන්නෙ බොහොම අහම්බෙන් නොදීම බෑ කියල හිතුනම ඊට පස්සෙ ඒක අමතක කරනව මිසක් අරූට හිතින් බැන බැන ඉන්නෙ නැහැ | 1 | neutral | 80 |
පුදුම පුදුම වැඩ තමයි දැන් සිද්ද වෙන්නේ | 0 | negative | 81 |
මට නිකන් පිස්සු වේගේ | 0 | negative | 82 |
සිග්න වෙසින් කවුද ඉන්නේ කියලා කවුද දන්නේ | 0 | negative | 83 |
දුන්න සල්ලි ඉල්ලා ගන්න තිබ්බේ | 0 | negative | 84 |
මුදලාලි දන්න තරම මේ තමයි පිරිසිදු හිගන්නෝ. | 1 | neutral | 85 |
හිගන්නෝ කියලා ඒ මිනිස්සුන්ට කූල් බීම සුවද විලවුන් පාවිච්චිය අකැපද | 0 | negative | 86 |
ලෝකයේ හැමතැනම ඉන්න හිගන්නෝ ගොඩක් සල්ලිකාරයෝ. | 0 | negative | 87 |
500 කොළේ ඇත්තම එකක්ද | 1 | neutral | 88 |
යාචකයෝ 99 % ක්ම බොරුව තමයි දන්නේ | 0 | negative | 89 |
ඉතින් එකේ වැරැද්ද මොකක්ද සල්ලි හිගාකන්නේ ඒවා වියදම් කරන්නනේ. හිගන්නෝ අපිට වඩා හම්බකරනවා කියන්නේ හූල්ලන්න තරම් දෙයක්ද එයාලට සල්ලි දෙන්න තරම් හිත හොද මිනිස්සු තාම ඉන්නවා කියලා සතුටු වෙන්න. | 2 | positive | 90 |
ඔන්න රටකට ගිය කල | 0 | negative | 91 |
සුවද විලවුන් ගන්න වෙන්නැති සිගා කෑවේ | 0 | negative | 92 |
සල්ලි දුන්න අපි නේද පරාද | 0 | negative | 93 |
සරත්ගේ අදහසට මමත් එකගයි. | 2 | positive | 94 |
හිගන්නොත් දියුණුවෙලා | 2 | positive | 95 |
නවීන පන්නයේ සිගන්නෝ | 2 | positive | 96 |
අපේ රටේ අය මෙවන් දේවල් ලෝකයට හදුන්වා දෙන්න කොච්චර කැපකිරීම කරනවද | 2 | positive | 97 |
මොකක්ද එයාගේ දුරකතන අංකය | 1 | neutral | 98 |
ලංකාදීපයට ස්තුති මෙවන් ලිපි පල කරනවාට | 2 | positive | 99 |