text
stringlengths 5
393
| class
int64 0
1
|
|---|---|
කවදා හරි එයිද නැදද් දන් නැ එත් එ දවස එනකම් බලන් ඉන්නවා
| 0
|
මම කතා කරනකොට වචන ගොත ගැහෙනවා
| 0
|
රැට නින්ද යන් නෑ...කන්න හිතෙන් නෑ...කිසි සතුටක් නෑ..කේන්ති යනවා...නිකන් මැරෙන්න වගේ හිතෙනවා
| 1
|
පවුලේ ප්‍රශ්න නිසා මානසිකව වැටිලා ඉන්නෙ
| 1
|
ගෙදර ඉදලා ඇති වෙලා තීන්නෙ.වෙලාවකට හැමදාම එපා වෙනවා.මැරෙන්න තරම් හිතෙනවා
| 1
|
හැමදේම අතැරලා දාලා රටකට යන්න හිතෙන්වා
| 1
|
එක එක සිදුවීම් මතක් වෙනකොට මගේ හිතට දුකක් දැනෙනවා..එතනින් එහාට කිසිම වැඩක් මට කරගෙන යන්න හිතෙන්නේ නෑ
| 1
|
විවාහය එපා වෙලා ඉන්නේ ගොඩාක් හේතු නිසා
| 1
|
මට ගෙදර අයත් එක්ක කිසිම හේතුවක් නැතුව තරහ යනවා එයලා කතා කරන සද්දෙ ඇහුනත් මට ගොඩක් තරහා යනවා
| 1
|
නිතරම අඬන්න හිතෙනවා දුක හිතෙනවා මට කවුරුත් නැ කියලා හිතෙනවා වෙලාවකට තනියම නිකන්ම ඇඬෙනවා
| 1
|
ඔලුව රිදෙනවා නිතරම වෙලාවකට මොකක්ද කරන්නෙ කියලවත් තේරෙන්නෙ නැ හිත ගොඩක් නොසන්සුන් ඇඟට පණ නැ වගේ නිතරම
| 1
|
මම කා ලග හරි ඉස්සර ඉදන් මගේ අත්සන ගහද්දී හරි ලියද්දී හරි මගේ අත වෙව්ලනවා
| 0
|
පිරිසක් ඉද්දී 4න් එකෙන් 4ටෝ ගහන්න ගියත් අත වෙව්ලනවා
| 0
|
කවුරැත් බලන් ඉන්නකොට මටත් ලියන්න බැ අකුරු අමතක වෙිනවා
| 0
|
මන් කෙනෙක්ට ආදරේ කලා. ඒත් එයා දැන් වෙන කෙනෙක් marry කරලා ඉන්නේ. මට ඒ දේ හින්දා depression වගේ. එයාගේ photo එහෙම දකිද්දී මට මැරෙන්න තරම් තරහයි
| 1
|
මට රෝග බියක් ඇතිවෙලා තියෙනවා මේ ලගදි ඉදලා..මට දැනට සති දෙකකට කලින් පොඩි සැත්කමක් කලා....මන් එකට හොදටම බය උනා
| 0
|
පපුව පිච්චෙන්න ගත්තා බයේ ඒක මාරම අමාරුයි දරාගන්න ...කලන්තෙට අල්ලනවා වමනෙට වගේ කන්නත් බැ......මට මැරෙන්න හිතුනා
| 1
|
මම ලොන් දෙකක් අරගෙන බයෙන් ඉන්නේ ගෙවාගන්න බැරි වෙයි කියලා.
| 0
|
වැඩ තිබුනත් ඒ එකක්වත් නොකර කල්පනා කර කර ඉන්නමයි හිතෙන්නේ
| 0
|
මට තද මානසික පිඩනයක් ඇවිල්ල... මන් පොඩි opration එකකට බය උනා හොදටම.ඇග සිතල වෙලා.කන්න බැරිව ගියා
| 1
|
මට නින්ද යන්නෙ නැ..නින්ද යාගෙන එනකොට ඔළුව ඇතුලෙන් ගැහිල නැගිටෙනවා
| 1
|
අපි විවාහ වෙලා දැනට අවුරුදු දෙකක් අවුරුදු දෙකක් යනකේට මට විවාහය එපාවුනා
| 1
|
මට ස්ථානෝචිත ප්‍රඥාව අඩුයි ගොඩක්.ඒ නිසා මං ගොඩක් අනිත් අය ඉස්සරහ හෑල්ලු වෙලා තියෙනව
| 0
|
මම් ඉක්මනට කලබල වෙනව කේන්ති ගන්න්ව.මොනව හරි කරන්න ගියම බය වෙනව..කර ගන්න පුලුවන් උනත් බය නිස කර ගන්න බැරි වෙන්ව
| 1
|
මම් තනිවෙන්න බයයි..අදරෙ කරන අය නැති වෙන්වට බයයි..මට ඒක දරා ගන්න බෑ..පිට ගිහින් තනියම නැවතිලා වැඩ කරන්න බෑ..නින්ද යන්නෙ නෑ..
| 1
|
මගේ හිතේ ලොකු බයක් proposal වලට තියෙනව,රෑට හීනෙන් බය වෙනව ඒ වගේ දේවල් දැකල
| 1
|
පිට පිරිමියෙක් විස්වාස කරන්න බැරි මාන්සික ප්‍රශ්නයක් තියෙනව
| 1
|
මගේ හිත හරිම නොසන්සුන් .ඕනිවට වඩා හිතලා මං කොයි වෙලේක හරි නහරයක් පුපුරලා මැරිලා යයි කියලා හිතෙනවා
| 1
|
ප්‍රශ්නයකට මූණ දෙන්න අමාරුයි අභියෝග වලට බයයි මං
| 1
|
මට පොඩි කාලේ ඉඳලම ජිවිතෙන් පැනලා යන්න හිතෙනවා. පැනලා ගිහින් කොහේ හරි හැංගෙන්න වගේ හැඟීමක් දැනෙනවා
| 1
|
උස තැන් දැක්කහම නගින්න ගියොත් ඇග වෙව්ලනවා දාඩිය දාලා කකුල් පන නැති වෙනවා හිරි වැටෙනවා
| 0
|
පෞද්ගලික ගැටලු කීපයක් නිසා මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මේ දවස්වල. ජීවිතය නැතිකර ගන්න පවා හිතෙනවා
| 1
|
මම සමහර පුශ්ෂවලිදි අධික කෙන්ති යනවා. ගොඩක් හිතනවා . මනසික වැටෙනවා මම නිතරම.
| 1
|
"මං හිතන්නේ මට Depression" මට මැරෙන්න හිතෙනවා
| 1
|
මාත් පොඩි කාලේ ඉදන් නියපොතු හපනවා. තාම මට ඒක නවත්ත ගන්න බැරි උනා.
| 0
|
මම මෙ වෙලාවෙ කියන්න බැරි තරම් දුකකින් ඉන්නෙ..පුලුවන් නම් මම ඉන්න තත්වෙ තේරුම් අරගෙන මට උදව් කරන්න
| 1
|
මට ඉක්මනට දුක හිතෙනව ඉක්මනට කේන්ති යනව ඉක්ම්නට ඇඩෙනව.
| 1
|
මම කොහොමද ජීවත් වෙන්නෙ එයාව මතක් වෙවි..මට එයාව හොයන් යන්න හිතෙනව.මම මොකද කරන්නෙ මට ජීවත් වෙන්න බැ මෙ විදියට
| 1
|
විශාදය රොගය නිසා ජිවිතය එපා වෙලා කලකිරිලා ආදරය හිතෙන්නෙ නැහැ දැනෙන්නේ නැහැ
| 1
|
මට ගැටලුවක් ආවම මානසිකව ලොකු පීඩනයකට පත් වෙනවා .මම ගොඩක් අඬනව .දුක් වෙනවා
| 0
|
දුරකථනය භාවිතය අවම කරගන්න කරන්න ඕන
| 0
|
මට ටිකක් මහත් වෙන්න ඕන. මම ගොඩක්මානසික වැටිලා ඉන්නේ මේ කෙට්ටු බව නිසා වෙලාවකට මට එපා වෙනවා
| 0
|
මට සමාජ භීතිකාව කියන රෝගය තියෙනවා
| 0
|
ටිකක් තේරෙන කාලයේදි මම සමලිංගික කෙනෙක් කියල තේරුම් ගත්තා.මුල් කාලයේදි මම මාවම ප්‍රතිශේප කරත්,පසුකාලීනව මම මාවම පිලිගත්තා0
| 0
|
අරක්කු බීලා වෙරිවෙන එක මට ආතල් එකක්
| 0
|
මං බෝවෙන ලෙඩ වලට බයයි
| 0
|
බැදීම් නැති ජීවිතයත් මහ එපා වෙනව හැම දෙයක්ම
| 0
|
ඔව් මම පිස්සෙක්
| 1
|
හැමදේම එපා වෙලා වගේ හිතෙන්නෙ ඇයි...කිසිදෙයක් කරන්න හිතෙන්නේ නැ
| 0
|
මට හරියට මුකුත් කර ගන්න බැරි උනාම හිතට පුදුම තරහක් එන්නේ...ඒ වෙලාවට මං මටම තුවාල කර ගන්නවා
| 1
|
මං අදික ලෙස කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්නේ.මට මේක නවත්ත ගන්න බෑ..මැරෙන්න හිතිල තියෙන්නේ
| 1
|
කොරෝනා නිසා මගේ සියලුම වැඩ පස්සට ගිහින් තියෙන්නේ
| 0
|
කොරෝනා නිසා මගේ ආර්තිකේ හොදටම වැටිල..ජීවත් වෙන්න ක්‍රමයක් නෑ .මැරෙන්න වෙන්නෙ මෙහෙම ගියොත්
| 1
|
ආදරයක් නිසා ජීවිතේ එපා වෙලා ඉන්නේ
| 1
|
මගේ ජීවිතේ අනාගතේ ගැන තිබ්බ බලාපොරොත්තු ඔක්කොම සුන්වෙලා ගියා
| 0
|
මට හිත එක අරමුණක තියා ගන්න බෑ
| 0
|
මට දුර ගමනක් යනකොට වමනෙ යනවා..ඒක මට මහ වදයක්
| 0
|
මගේ හිත ගොඩක් කලබලයි
| 0
|
ඇදට වැටුන ගමන් නින්ද යනවා.. මට පාලනේ කරන්න බෑ.. මට නිදිමත එනවා ගොඩක්
| 0
|
හිත මං කරන වැඩෙට් යොමු වෙන්නේම නැ නේ ,මං කොයි වෙලෙත් ඉන්නේ මනෝ ලොක වලමයි
| 0
|
ලොකු මානසික පීඩනයක ඉන්නෙ දවසම අඩනව .තරහ ගන්නව කිසිම වැඩක් කරන්න හිතෙන්නෑ පාඩම් වැඩත් මග නතර වෙලා
| 1
|
මගේ දවසේ වැඩ කිසිම දෙයක් කරන්න හිත දෙන්නෑ ඒ සිද්දියම මතක් වෙනව සහ මට වේදනාවත් සමග කේනතියක් එනව
| 1
|
එයා ගියාට පස්සෙ. මට මැරන්න හිතුනා
| 1
|
නින්ද යන්නේ නෑ වහල උඩට නැගල හූ කියන්න හිතෙනවා
| 1
|
සාමාන්‍ය ජීවිතය ගෙවන අයෙක් තනිවම කතා කරන පුරුද්දක් තියනව මට
| 1
|
මට අද කරන්න තියෙන වැඩ හෙටට කල් දාන්නමයි හිතෙන්නෙ.කොච්චර කරන්න හැදුවත් බැ අද කරන්න
| 0
|
මට කෑගහල අඩන්න හිතෙනවා.
| 0
|
සමහර වෙලාවට මට හිතල හිතලම වමනෙ යනව. පෙනුමත් ගොඩක් කැත වෙලා.හිතාගන්න බැරි තරම් වෙනස් වෙලා
| 1
|
මට ගෙදර එක එක ප්‍රශ්න තියනවා..ගෙදර ඉන්න එපා වෙලා තියෙන්නේ
| 1
|
මට තනියම බස් එකේ ගමනක් යන්න ගොඩක් බයයි
| 0
|
මම අවුරුදු 33 පිරිමි පුද්ගලයෙක් මට කාන්තා පාර්ශවයට හිත යන්නේ නෑ..පිරිමි අයට විතරයි හිත යන්නේ
| 0
|
මම අදිල ලෙස අසභය චිත්‍ර පටි බැලීමට පුරුදු වෙලා..එක මට දැන මහ වදයක්
| 1
|
මන් මානසික රෝගයකට බෙහෙත් ගන්නවා ගොඩක් කල් ඉදලා..මට දැන් මෙහෙම බෙහෙත් බොන එකත් මානසික වදයක් වෙලා තියෙන්නේ
| 1
|
මගේ දරුවා හැමදාම රෑ නින්දෙදි මුත්‍රා කරනවා
| 0
|
මට හැම තිස්සෙම හිතෙනව මන් මැරෙවි කියලා..
| 0
|
මට හීනෙන් සුදු කොඩි පේනව
| 0
|
මම වතුරට ගොඩක් බයයි..මට වැවකට මුහුදකට බැස්සම මම ගිලිල මැරෙවි කියල හිතෙනවා
| 0
|
විවහ ජීවිතේ එපා වෙලා තියෙන්නේ..මගේ සැමියට අනියම් සම්බන්දයක් තියනවා..ඔහු නිතරම මාව රවට්ටනවා..මේ නිසා මට ජීවිතේ නැති කර ගන්න හිතිල තියෙන්නේ
| 1
|
මට උස් ස්ථානයකට නැගල බිම බලන්න බෑ..කකුල් අත පය වෙව්ලනවා.යටි පතුල් වලට දාහඩිය පවා දානවා
| 0
|
මගේ බිරිදව මට පෙන්නේ යකෙක් වගේ.ඇයගෙ මූන දිහාත් මට බලන්න පිරියක් නෑ..මට ඇයව පිලිකුල්
| 1
|
දැනුණු ප්‍රේමය කෙලවර උනේ වෙන් වීමකින්
| 0
|
හීන නෑ දැන්.ඉතුරු වෙල තියෙන්නෙ මරනය විතරයි
| 1
|
හිත ගොඩක් රිදිල මට දැන් කිසිම හැගීමක් දැනීමක් දැනෙන්නේ නෑ..ලෝකෙම පිස්සුවක් වගේ හිතෙන්නේ
| 1
|
හැමදාම මට නින්ද යන්නේ පැය 2ක් 3ක් වගේ.....හීනෙන් බය වෙලා නැගිටිනවා.මේක මට ලොකු පීඩනයක්
| 1
|
රැවුල කොන්ඩෙ කපල පිලිවෙලට ඉන්න මං කැමති නෑ....මට පිස්සෙක් වගේ ජීවත් වෙන්න ඔන
| 1
|
මේ හිත් වල සතුට කියන්නේ හීනයක්
| 0
|
මේ ජීවිතේ ඉක්මනට ඉවරයක් වෙනව නම් මම කැමතී
| 1
|
මට දෙනෝ දාහක් ඉන්න තැන නගිටලා එක පාර හූ කියන්න හිතෙනවා
| 1
|
මට බත් කන්න බෑ..බත් කෑවම වමනෙට එනවා
| 0
|
සමහර වෙලාවල් වලට මට හිතෙනවා මට තුවාල කර ගෙන බලන්න
| 1
|
සහමහරු මට රිද්දන දේවල් කරනකොට මට පලිගන්න හිතෙනව ඒ අයගෙන්
| 0
|
මේ දවස් වල හිත රිදෙනව රිදෙනවා ඉවරයක් නෑ..මැරිලවත් යන්නෙ නෑනේ
| 1
|
මට සර්පයෝ දකිද්දි අප්පිරියාවක් එනවා
| 0
|
මම අධික ලෙස තරබාරු පුද්ගලයෙක්.මේ නිසා මම සමාජයෙන් කොන්වෙලා කියල දැනෙනවා
| 0
|
මට එක දිගට ස්ක්‍රීන් එකක් දිගා බලන් ඉද්දී ලොකු ඔලුවෙ කැක්කුමක් එනවා
| 0
|
මට හැන්දෑවට අරක්කු බිව්වේ නැති උනොත් ඇග පත ගැහෙන්න ගන්නවා නවත්ත ගන්න බෑ ඒක
| 0
|
තරහකාරයෙක් ඇවිත් මට වෙඩි තියලවත් යන්නේ නෑනේ
| 1
|
මට මුස්ලිම් ජාතියත් එක්ක පුදුම තරහක් එන්නේ
| 0
|
සියලුම බැදීම් වලින් ඈත් වෙලා මහන වෙන්න යනවා මම
| 1
|
හිගමනට වැටෙන්නම ඕන මිනිස්සු කව්ද කියල අදුන ගන්න
| 0
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.