Dataset Viewer
english
stringlengths 1
479
| non_english
stringlengths 1
480
| score
float64 4.5
5.47
|
---|---|---|
No, because you think our daughter doesn't have any secrets from us. | නෑ මොකද ඔයා හිතන්නේ අපේ දුව කියලා අපෙන් කිසිම රහසක් නෑ. | 4.652271 |
This is a personal journey. | මේක පුද්ගලික ගමනක්. | 4.642775 |
[The Princess and the Werewolf] [Adapted from Orange's novel of the same name] | [The Princess and the Werewolf] [ඔරේන්ජ්ගේ එම නමින්ම නවකතාවෙන් අනුවර්තනය කරන ලදී] | 4.643442 |
The Fourth International offers this party its program, its experience, its collaboration. | හතරවැනි ජාත්‍යන්තරය මෙම පක්ෂයට තම ක‍්‍රියාමාර්ගය, අත්දැකීම් හා සහයෝගය පිරිනම යි. | 4.532534 |
Do you think I'm afraid? | ඔයා හිතනවද මම බයයි කියලා? | 4.655679 |
She asked me to give you this. | ඇය මට කියුවා මේක ඔයාට දේන්න කියල. | 4.620217 |
I'll go with you, if you don't mind. | මාත් ඔයත් එක්ක එන්නම්, ඔයාට අවුලක් නැත්තන්. | 4.619151 |
I know you think about me too. | ඔයත් මං ගැන හිතනවා කියලා මං දන්නවා. | 4.731069 |
If infection is suspected, seek medical advice. | ආසාදනයක් ඇති බව ඔබට සැක සහිත නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. | 4.862153 |
The connection's not temporary. | සම්බන්ධය තාවකාලික නෑ. | 4.614569 |
Start preparing for war. | යුද්ධයට සූදානම් වෙන්න. | 4.708228 |
Must be my closest fans. | මගේ සමීපතම රසිකයන් විය යුතුයි. | 4.561503 |
But if you fall, your legs will break. | හැබැයි වැටුනොත් කකුල් කැඩෙනවා. | 4.693262 |
Are you okay? | ඔබ හොඳින්ද? | 4.50364 |
You can't kill him so easily. | ඔයාට එයාව ලේසියෙන් මරන්න බෑ | 4.662476 |
I too planned a dance program with you. | මමත් උඹත් එක්ක නැටම් වැඩසටහනක් සැලසුම් කරල තියනේනෙ. | 4.792674 |
- Who else knows you're here? | ඔයා මෙහෙබව වෙන කවුද දන්නේ ? | 4.521763 |
Failed to read '%s': XML parse error. Invalid or corrupted Anjuta plugins profile. | '%s' කියවිම අසාර්ථකයි: XML විග්‍රහයේ දෝෂයකි. වලංගු නොවන හෝ දෝෂ සහිත අන්ජුටා ප්ලගින | 4.505516 |
It does help sleep. | එය නින්දට උදව්වක් වෙනවා. | 4.615932 |
I will catch your thief today. | මම අද හොරාව අල්ලගන්නම්. | 4.692719 |
But it is the beginning of the greatest adventure of your life. | ඒත් මේ තමයි ඔයාගේ ජීවිතයේ විශිෂ්ටතම වික්‍රමයේ ආරම්භය. | 5.002832 |
Bablu, kill him | බබ්ලූ, මරපන් ඕකව | 4.533248 |
Nobody said anything for a little while. | ටික වෙලාවක් යනකම් කවුරුවත් මොනවත් කිව්වේ නෑ. | 4.923756 |
No president can do this alone. | ඒක ජනාධිපති කෙනෙකුට තනියම කරන්න බෑ. | 4.530255 |
"Love and kindness are never wasted. | ආදරය හා කරුණාව කවදාවත් නාස්ති නොකරයි | 4.583945 |
Could you clarify this difference? | මේ වෙනස ගැන පැහැදිලි කරන්න පුළුවන්ද? | 4.767918 |
"Peace is always better than war. | “සාමය, යුද්ධයට වඩා යහපත්ය. | 4.515752 |
Variable change? | විචල්‍යය වෙනස්වීම? | 4.562739 |
We need clothes. | අපිට ඇඳුම් ඕන. | 4.614429 |
We still need pilots. | - අපි තවමත් ගුවන් නියමුවන් අවශ්ය වේ. | 4.68084 |
What actually happened to him remains a mystery. | ඔහුට සිදු වුනු දෙය අභිරහසක්. | 5.098899 |
They'll be here soon. | එයාලා මෙහෙට ඉක්මණින්ම ඒවි. | 4.743062 |
Thanks very much to everyone who came! | ආපු හැමෝටම ගොඩක් ස්තූතියි! | 4.800151 |
I was afraid of you. | මම ඔබට බය වුණා | 4.586329 |
Why is everyone silent? | ඇයි සියලු දෙනාම නිහඬ? | 4.678832 |
I'll call you later. | මන් පස්සෙ කතා කරන්නම්. | 4.561216 |
We do not save your personal data longer than necessary. | ඔබගේ පුද්ගලික දත්ත අවශ්ය ප්රමාණයට වඩා දිගු කාලයක් පුරා අපි ගබඩා කරන්නේ නැහැ. | 4.646617 |
You're doing this for me. | ඔයා මේක කරන්නේ මම වෙනුවෙන්. | 4.719132 |
I went to a few bars first. | මම මුල්න්ම බාර් කීපෙකට ගියා. | 4.74068 |
Thanks very much. | ඔයාලට බොහෝම ස්තුතියි. | 4.632154 |
Please cooperate with firefighters. | කරුණාකර ගිනි නිවන භටයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න. | 4.824269 |
Your father would be very proud of you. | ඔයාගෙ තාත්තා ඔයා ගැන හුගක් ආඩම්බර වෙන්න තිබුනා. | 4.878445 |
Where did you go to take Won's 100-day photos? | ඔයා ගියේ කොහේ ද Won ගේ දින 100 ඡායාරූප ගැනීමට? | 4.663419 |
First send this girl back to her village. | මුලින්ම මේ කෙල්ලව ගමට යවන්න | 4.585527 |
- Why didn't you warn me? | - ඇයි ඔබ මට අනතුරු ඇඟෙව්වෙ නැත්තේ? | 4.564147 |
Inayath Khaleel's boats will reach our port... | ඉනායට් කලීල්ගේ බෝට්ටු අපේ වරායට එනවා... | 4.596439 |
What did you just say? | මොකක්ද ඔබ දැන් කිව්වේ? | 4.537035 |
I haven't even left yet. | මම තාම ගියේවත් නෑ. | 4.553257 |
You can use something like Adobe Lightroom for this. | අපිට මේ සදහා adobe lightroom භාවිතා කරන්න පුළුවන්.. | 4.67917 |
Keep up with the latest news! | නවතම ප්රවෘත්ති සමග නවතින්න! | 4.638033 |
I want to tell you something. | මට ඔයාට දෙයක් කියන්න තියෙනවා | 4.50168 |
Canada is divided. | කැනඩාවේ රට බෙදලා නැහැ. | 4.517975 |
Some day, your foolishness will get you not the throne but imprisonment. | දවසක ඔයාගේ මෝඩකම ඔයාට, සිංහාසනය දෙනවා නෙමෙයි... ...ඒත් හිරේට නම් දායි. | 4.516077 |
And how do you expect to find them? | කොහොමද එයාලව හොයාගන්න හිතන්නෙ? | 4.636297 |
Sorry, Dora, I can't really dance. | සමාවෙන්න, ඩෝරා, මට ඇත්තටම නටන්න බෑ. | 4.774084 |
I just wanted to play. | මට ඕනේ උනේ සෙල්ලම් කරන්න. | 4.651676 |
Nowadays they are all the same. | අදකාලෙ ඒ හැමෝම එකයි. | 4.615998 |
I made a deal with them. | මම මෙයාල එක්ක එකඟතාවකට ආව. | 4.73184 |
They're not taking my son away. | එයාලා මගේ පුතාව ගෙනියන්නේ නැහැ. | 4.573706 |
Your name isn't Kevin. | ඔයාගෝ නම ෙකවින් ෙනවේ ෙන් | 4.556816 |
You know K.K. Modi in America? | ඔයා දන්නවද K.K. මෝදී, ඇමරිකාවේ ඉන්න? | 4.641112 |
Please take your seats. | කරුණාකර අසුන්ගන්න. | 4.594178 |
Drink your coffee. | ඔයාගේ කෝපි එක බොන්න. | 4.736007 |
Each word is important. | හැම වචනයක්ම වැදගත්. | 4.731269 |
Why do people so little run so fast? | ඇයි මේ මිනිස්සු මෙච්චර පුංචි වෙලත් හයියෙන් දුවන්නේ ? | 4.629243 |
You should get some sleep. | ඔබ ටිකක් නිදා ගත යුතුයි. | 4.716843 |
You have a bright future as a thief. | හොරෙක් විඳියට හොඳ අනාගතයක් තියෙනවා ඔයාට. | 4.604805 |
It's not like we're opposing her directly. | අපි කෙලින්ම එතුමියට විරුද්ධ වෙනවා වගේ නෙවෙයිනේ. | 4.54036 |
I only changed the name. | මම නම විතරයි වෙනස් කළේ. | 4.839605 |
I wish everyone would stop smoking. | හැම කෙනාම දුම් පානය නතර කලා නම් හොඳයි. | 4.617739 |
Not a drop of water in his eyes though his mother is dead. | එයාගෙ ඇස්වල වතුර බින්දුවක්වත් නෑ, එයාගෙ අම්මා මියගියත්. | 4.709074 |
Find me something worth my time. | මගෙ කාලෙට වටින දෙයක් බලන්න. | 4.504917 |
I know those two guys. | ඒ පොරවල් දෙක මම දන්නවා. | 4.562357 |
What is Cystic Fibrosis? | මොකක්ද මේ Cystic Fibrosis කියන්නේ? | 4.703613 |
Yeah. I got a recommendation from a friend. | ඔව්, මට යාළුවෙක්ගෙන් නිර්දේශ කිරීමක් ලැබුණා. | 4.790154 |
Why they abandoned us? | ඔවුන් ඇයි අපිව අතැරලා දැම්මේ ? | 4.543013 |
Come with me. | මාත් එක්ක එන්න. | 4.659571 |
I saw his real face, even if it was just half of it. | මම ඔහුගේ සැබෑ මුහුණ දුටුවෙමි, එය අඩක් පමණක් වුවද. | 4.532501 |
How did this even happen? | මේක කොහොමද වුනේ? | 4.619362 |
I told him that that would compromise what the artist intended, but he didn't see it my way, so I... preserved it. | මම ඔහුට කිව්වා චිත්‍රශිල්පියා අදහස් කරපු දේට එයින් හාණියක් වෙන බව, ඒත් ඔහු ඒක මම දැකපු විදිහට දැක්කෙ නෑ, ඒ නිසා මම... ආරක්ෂා කරා. | 4.521396 |
Chi Hyeon! | Chi Hyeon! | 4.586105 |
Ladies, where exactly are we going? | නෝනාවරුනි, අපි හරියටම මේ කොහේද යන්නේ? | 4.636358 |
Come in. | ඇතුලට එන්න. | 4.543394 |
Thanks for taking the trash out. | කුණු කූඩය පිටතට ගැනීම සඳහා ස්තූතියි. | 4.668201 |
Next Monday is a new moon. | ඊලඟ සඳුදාට අලුත් හඳක්. | 4.538592 |
So, I thought of helping her. | ඉතින් මම හිතුවා එයාට උදව් කරන්න. | 4.515727 |
Crane. | ක්‍රේන්. | 4.514713 |
You sit around and wait for him. | ඔබ අවට වාඩි වී ඔහු එනතුරු බලා සිටින්න. | 4.510331 |
I'm the one who brought you to this school. | මම තමයි කවුද ඔයාව මේ පාසලට ගෙනාවේ. | 4.566541 |
Who his real friends are? | ඔහුගේ සැබෑ මිතුරන් කවුද ? | 4.808084 |
If I ever got in trouble again, he'd be there. | ආයේ කවදාහරි මම කරදරයක පැටළුනෝතින් ... ඔහු එතන ඉඳිවි. | 4.619533 |
Are you okay? | ඔබ හොඳින්ද? | 4.50364 |
They're really similar. | ඔවුන් ඇත්තටම සමානයි. | 4.673938 |
We're not friends. | අපි යාළුවෝ නෙමෙයිි. | 4.505086 |
You are just an excellent writer. | ඔබ හොඳ ලේඛකයෙක් විතරයි. | 4.636493 |
Why are you walking like that? | ඇයි ඔයා ඒ විදියට ඇවිදින්නේ? | 4.679155 |
This has to stop. | මේක නතර කරන්න ඕනේ. | 4.743869 |
I think it's a way out. | මම හිතන්නේ ඒක තමයි එලියට යන මාර්ගය | 4.508256 |
You want to be my friend? | ඔබට මගේ මිතුරෙකු වීමට අවශ්‍යද? | 4.557544 |
Yeah, I know who you are. | ඔව්, ඔයා කවුද කියලා මම දන්නවා. | 4.506912 |
End of preview. Expand
in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 22